Friday, February 1, 2013
06.නැවත හමුවිමට
නෙත් නොපියා
නුඹ දෙස බලන් ඉන්නට
අර ඉස්සර වගේ
රන්ඩු වේ වි යාලු වෙන්නට
මෙතුවක් කල් නුඹ වෙනුවෙන්
ඉතුරු කරන් සිටි
කදුලු සලන්නට
පෙරුම් පුරමි නැවත හමුවිමට.......
‹
›
Home
View web version