tag:blogger.com,1999:blog-8573725260741726562.post1931791258269029807..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 67.මා දන්නා ඉතිහාසය-------4 කොටස( ගල්වඩු කලා ශිල්ප || ,වෙදකම )කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8573725260741726562.post-82800305737264839162014-11-10T21:50:45.976+01:002014-11-10T21:50:45.976+01:00කවද හරි ප්‍රයෝජනවත් වෙයි ...සන්තෝසයි....
කවද හරි ප්‍රයෝජනවත් වෙයි ...සන්තෝසයි....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-61884910961909386782014-11-10T21:47:30.879+01:002014-11-10T21:47:30.879+01:00සාදරෙන් පිලිගන්නවා විචාරක අංකල්....ඔව් මට ඔය අකුරු...සාදරෙන් පිලිගන්නවා විචාරක අංකල්....ඔව් මට ඔය අකුරු වල ගැටළුවක් තියෙනවා...මම පාවිච්චි කරන අයි පැඩ් එකේ සින්හල ටයිපින් ඇප්ස් එකේ ඔය අකුරු කොටන්න එක ගැටළු සහගතයි
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-39091577052657198622014-11-10T21:43:16.598+01:002014-11-10T21:43:16.598+01:00ඔව් බං කියලා වැඩක් නෑ.....ඒත් කියෙන් කී දෙනාටද අද ...ඔව් බං කියලා වැඩක් නෑ.....ඒත් කියෙන් කී දෙනාටද අද මෙව්වා මතක
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-46782710188074833122014-10-29T14:57:15.395+01:002014-10-29T14:57:15.395+01:00ශානු ගේ මේ පෝස්ටුව මම සේව් කරගත්තා මගේ පොඩි එකාගේ ...ශානු ගේ මේ පෝස්ටුව මම සේව් කරගත්තා මගේ පොඩි එකාගේ මතු ප්‍රයෝජනයට...Happy ගේ ලෝකයhttps://www.blogger.com/profile/03342442117578777800noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-85293694129678474862014-09-16T20:41:32.020+02:002014-09-16T20:41:32.020+02:00මමත් මෙහාට මුලින්ම ඇවිත් තියෙන්නේ අද වගේ. ඔන්න මම ...මමත් මෙහාට මුලින්ම ඇවිත් තියෙන්නේ අද වගේ. ඔන්න මම මේ අඩවිය මගේ බ්ලොග් රෝලට දාගන්නවා. මමත් ආසා කරන විෂයයක්.

මේ විෂයය ගැන දැනුමක් තියන එක්කෙනෙක් මගේ ලොකුදුව. ඇය ඉතිහාසය පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණය පිලිබඳ උපාධිය හැදෑරුවේ රජරට විශ්වවිද්‍යාලයේ. පශ්චාත් උපාධියත් අවසන් කරලා දැන් එම්එස්සී උපාධියට සූදානම් වෙනවා.

ස්තුතියි මේ ලිපියට මගේ ලිපියකුත් සම්බන්ධ කිරීම පිළිබඳව.

ඔබ සිංහල ලිවීම සඳහා පාවිච්චි කරන මෘදුකාංගය මොකක්ද? යංශය ටයිප් කිරීමට අපහසුවක් තියනවාද? එමෙන්ම මාතෘකාවේ රෝම ඉලක්කමෙන් දෙක II දැක්වීම සඳහාත් අපහසුද? මමනම් බ්ලොග් ලිවීම/කමෙන්ට් ලිවීම සඳහා පාවිච්චි කරන්නේ google input tools මගින් දෙන ඉස්කෝලපොත ෆොන්ට් එක. එහිදී වෛද්‍ය යන වචනය ටයිප් කරන්නේ මෙහෙමයි waaidya ශල්‍ය = shalya, විද්‍යා = widya vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-6766773266413190962014-09-10T15:12:28.585+02:002014-09-10T15:12:28.585+02:00ශානු වෝ..කට්ට කාගෙන ඒ කාලේ මේවා කටපාඩම් කරපු හැටි ...ශානු වෝ..කට්ට කාගෙන ඒ කාලේ මේවා කටපාඩම් කරපු හැටි මතක් වුන බන්...

බොහොම වටිනා කියන විස්තර ටික...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-19239656738329230652014-09-10T07:48:12.773+02:002014-09-10T07:48:12.773+02:00ස්තූති සයුරියා,හෑ ඒ ආනන්ද හාමුදුරුෙවා් කියනවා, මම ...ස්තූති සයුරියා,හෑ ඒ ආනන්ද හාමුදුරුෙවා් කියනවා, මම නම් අදයි ඇහැව්ෙව් සමහර විට ෙවන්න පුළුවන් අච්චර කාලයක් පරාක්‍රමබාහු රජ තුමා කියපු පිළිෙම් දැන් පුලස්ථි ඉශිවරයෙග් කියන්ෙන් ...ඔය ෙපාෙළාන්නරුව ගල් වඩුවන් ගේ නම් පුදුම හැකියාවක් තිබිලා තියෙන්නේ ,ඒ පිළිම තරම් ලස්සන සමටසිලුටු පිළිම මම කොහෙවත් දැකලා නෑකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-66497121812622166982014-09-10T07:30:39.706+02:002014-09-10T07:30:39.706+02:00ස්තූතී තුශා...මටත් මේවා ලියද්දි අපි ඉගෙන ගත්ත හැ...ස්තූතී තුශා...මටත් මේවා ලියද්දි අපි ඉගෙන ගත්ත හැටි මතක් වෙනවා,කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-7576410299484151362014-09-10T07:27:49.984+02:002014-09-10T07:27:49.984+02:00සොමියා සාදරෙයන් පිළිගන්නවා! බොහොම ස්තුතී කමන්ටුවට...සොමියා සාදරෙයන් පිළිගන්නවා! බොහොම ස්තුතී කමන්ටුවට මමත් නොදැන හිටි කරුණු කිහිපයක් දැන ගන්න ලැබුනාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-21275439464171597062014-09-10T07:20:55.173+02:002014-09-10T07:20:55.173+02:00ඔයාලවත් මේවා කියවන්න කැමති වීම ගැන සතිටුයි මල්ලිඔයාලවත් මේවා කියවන්න කැමති වීම ගැන සතිටුයි මල්ලිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-9053640024946696222014-09-10T07:18:53.164+02:002014-09-10T07:18:53.164+02:00මගෙත් ආසම සබ්ජෙක්ට් එක, හැබැයි ළමයින්ට ඉතිහාසය,සමා...මගෙත් ආසම සබ්ජෙක්ට් එක, හැබැයි ළමයින්ට ඉතිහාසය,සමාජ අධ්‍යනය වහා කදුරු උනේ උගන්නපු ගුරුවරු ඉගැන්නු ශෛලය නිසා කියලයි මට හිතෙන්නේ,කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-24924528615644232832014-09-10T07:14:23.583+02:002014-09-10T07:14:23.583+02:00ඇත්ත ඉතිහාස තොරතුරු නම් මටත් කවදාවත් ඇති වෙන්නේ නෑ...ඇත්ත ඉතිහාස තොරතුරු නම් මටත් කවදාවත් ඇති වෙන්නේ නෑකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-83576852593560477812014-09-10T07:12:23.368+02:002014-09-10T07:12:23.368+02:00විදානේ මලය කියන්නේ සයුරියා ගැන වෙන්ට ඕනා, මේ දේවල...විදානේ මලය කියන්නේ සයුරියා ගැන වෙන්ට ඕනා, මේ දේවල් කියවන අය අඩු උනත් දෙතුන් දෙනෙක් හරි ඉන්න එක ගැන නම්සතුටුයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-25650494389354987292014-09-10T07:10:17.453+02:002014-09-10T07:10:17.453+02:00හ්ම්ම්ම් විශාරදයෝ ඇවිත් "ය" යන්න ගැන ක...හ්ම්ම්ම් විශාරදයෝ ඇවිත් "ය" යන්න ගැන කියයි කියලයි සිද්ධ වෙච්ච දේ ලිව්වේ ස්තූතී මල්ලිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-43848348326461241592014-09-10T07:07:04.929+02:002014-09-10T07:07:04.929+02:00අෆ්ෆා මට නම් B එකක් බං....හාකෝ ප්‍රශ්ණ නොඅසමිඅෆ්ෆා මට නම් B එකක් බං....හාකෝ ප්‍රශ්ණ නොඅසමිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-3199359247489456702014-09-09T16:26:37.172+02:002014-09-09T16:26:37.172+02:00නියමයි ශානුවෝ...පුරා විද්‍යා තොරතුරුත් දාන එක හරිම...නියමයි ශානුවෝ...පුරා විද්‍යා තොරතුරුත් දාන එක හරිම වටිනවා. ඔය පොළොන්නරුවේ ගල් විහාරේ තියනවා නේද අර ඇත දෙක බැඳගෙන වගේ හදල තියන හිටි පිළිමයක්...කට්ටිය කියනවා ඒ ආනන්ද හාමුදුරුවෝ කියලත්. අන්න ඒ තරම් ලස්සන පිළිමයක් මම දැකලම නැද්ද කොහෙද. ගල්වලින් නෙළුවත් මූනෙ හැඟීම් පවා ලස්සනට අරගෙන තියනවා.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-2025473529838471222014-09-09T16:16:16.432+02:002014-09-09T16:16:16.432+02:00මමත් ආස විෂයක්.. ඉස්සර අපි ඉතිහාසේ ඉගෙන ගත්ත හැටි ...මමත් ආස විෂයක්.. ඉස්සර අපි ඉතිහාසේ ඉගෙන ගත්ත හැටි මතක් වුනා.. වටින් ලිපියක්..තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-52453154205337757202014-09-09T14:35:41.205+02:002014-09-09T14:35:41.205+02:00අදමද කොහෙද මන් මෙහෙට රිංගුවේ, හොඳ නවාතැනක් වගේ, බු...අදමද කොහෙද මන් මෙහෙට රිංගුවේ, හොඳ නවාතැනක් වගේ, බුදු පිළිම කලාව කියන්නේ මගේ සාමාන්‍ය පෙළ චිත්‍ර කළා ඉතිහාසයේ උඩින්ම තිබුන මාතෘකාවක්, ඕවාට මම නම් බස්සි අක්ක වගේ ගිරව් දැම්මේ නෑ මොකද අන්ගේම තිබුනා, ඒ කියන්නේ නිකන්ම කියවද්දී ඇඟට ගියා වගේම තාමත් මතකයි. ඒ මතකය අවධි කලාට ඔබට තුති.

පළමු බුදු පිළිමය කවදා කොහොම කොතන නිර්මාණය වුවාදැයි කිව නොහැකි අතර ඊට පෙර වජිරාසනය , ශ්‍රී පතුල්, ආදියට වන්දනා කල බවක් තමා පෙනෙන්නේ, නමුත් ඉතිහාසය දිහා බැලුවම කොසොල් රජතුමා බුදුහාමුදුරුවන්ගේ සදුන් ලීයෙන් කල පිළිමයකට බුදුහාමුදුරුවෝ ජීවමානව සිටියදී වැඳුම් පිඳුම් කල බන කියවෙනවා, ඒ වගේම බිම්බිසාර රජතුමාත් බුද්ධ රූපයකට වඳ බවක් සඳහන් වෙනවා, ජපානයේ ෂාකාදෝ පිළිමය ජීවමාන බුදුන් දෙස බලා කරවුවක් බවයි එරට වැසියන්ගේ මතය, ඒ වගේම ඉන්දියාවේ කනිෂ්ක රජතුමා කාසි වල බුද්ධ රුපය හා යටින් බුද්ධ කියන වචනය යෙදු බව සඳහන් වෙනවා වගේම එවන් කාසිත් හමුවෙලා තියෙනවා.

බුදු පිළිමය හින්දි, හිටි හා සැතපෙන කියන මුලික ආකාර තුනට බෙදුනට ඒවාගේ තියෙන කළා සම්ප්‍රදායත් එක්ක ඒ ඒ බුදුපිලිමයෙන් බුදුහාමුදුරුවෝන්ගේ ඉස්මතු වෙන ගුණයන් එකිනෙකට වෙනස් වෙනවා, ඒ නිසා ඒ කළා සම්ප්‍රදායන් ගැන කතා කරද්දී අමරාවතී, මතුරා, ගන්දාර, හා ගුප්ත කියන මහා කළා සම්ප්‍රදායන් (ගුරු කුල) විදියට හදුන්වන්න පුළුවන්, එතකොට

මතුරා සම්ප්රදාය ගැන කියද්දී මේ පිළිම ක්‍රි. පූ 2 වන සියවසේ සිට ක්‍රි.ව 1 වන සියවස අතර ඉන්ධියාවේ මතුරා ප්‍රදේශයෙන් තමා බිහිවෙන්නේ, මේ පිළිම වල මුහුණ වටකුරු වෙන අතර පෙනුම තරබාරුයි, අරුණු දෙනෙත් හා දෙතොල් තියෙන අතර ප්‍රදානම ලක්ෂණය ඇඟට ඇලුණු චීවරයයි.

ගන්ධාර සම්ප්රදාය

ක්‍රි.ව 1 සිට 3 අතර ග්‍රීක හා ඉන්දියානු සම්ප්‍රදායන් මිශ්‍ර වීමෙන් නිර්මාණය වුවක්, මේ පිළිම වල ඇසි බම තියුණු අතර දෙතොලගින් සිහින් සිනාවක් නිරුපනය වෙනවා.

ගුප්ත සම්ප්රදාය

ක්‍රි.ව 4-6 අතර මතුරා හා ගන්දාර කළා සම්ප්‍රදායන් ගේ මිශ්‍ර වීමකින් නිර්මාණය වුවක්, වඩාත්ම බුදුහාමුදුරුවන්ගේ අධ්‍යාත්මික ලක්ෂණ තමා නිරුපනය කරන්න උත්සාහ කරලා තියෙන්නේ, අඩවන් දෙනෙත, සිහින් සිනහව හා ඇඟට ඇලුණු චීවරය කැපී පෙනෙන ලක්ෂණ.

අමරාවතී සම්ප්රදාය

ක්‍රි.ව 2-4 කාලය තුල සෑදුනු මේ කලාවේ ලක්ෂණ තමා හිස පටු දිගටි, කැරලි සහිත හිස කෙස්, රැලි සහිත දකුණු උර විවුර වූ සිවුර යනාදිය.

තව මහා ගැඹුරට මේ සම්රදායන් ගැන කතා කල හැකි, ඒ වගේම මේ පිළිම වල හස්ත මුද්‍රා ගැන ගත්තම

අභය මුද්‍රාව - කරුණාව ශාන්තිය මෙත් ගුණය යමෙකුට ප්‍රකාශ කරන අයුරු
විතර්ක මුද්‍රාව - ධර්ම ගැටළු විසදන අයුරු
ධර්ම චක්‍ර මුද්‍රාව - ධර්මය දේශනා කරන අයුරු
ධාන්‍ය මුද්‍රාව - සිත එකඟ කරන අයුරු හා බාවනා කරන අයුරු
භුමි ස්පර්ශ මුද්‍රාව - තමා ලබා ගත සත්‍යාවබෝධයට මහපොළව සාක්ෂී කියන්නාක් වැනි දෙයක් පෙන්වීමට
වරද මුද්‍රාව - පුද්ගලයකුට දෙයක් පෙන්වා දෙන ආකාරය
ව්‍යාඛ්‍යාන මුද්‍රාව - ගැටළු විසදීම

හා තවත් එතරම් බහුලව යෙදී නැති මුද්‍රා දක්වන්න පුළුවන්.
Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-36432416695129309742014-09-09T09:13:20.070+02:002014-09-09T09:13:20.070+02:00ඒ කාලෙ පාඩං කරපුවා... අමතක වෙලා තිබ්බ ඒවා නැවත මතක...ඒ කාලෙ පාඩං කරපුවා... අමතක වෙලා තිබ්බ ඒවා නැවත මතක් කරල දුන්නට ස්තූතියි..Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-40799434899768541992014-09-09T09:10:56.122+02:002014-09-09T09:10:56.122+02:00සැහ්... මගෙනං පේවරිට්ම සබ්ජෙක්ට් එක.. :D සැහ්... මගෙනං පේවරිට්ම සබ්ජෙක්ට් එක.. :D Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-21406007467871630712014-09-09T06:56:25.699+02:002014-09-09T06:56:25.699+02:00හම්මේ මට දිරවන්නෙම නැති ගිරා සබ්ජෙක්ට් එක. හැබැයි ...හම්මේ මට දිරවන්නෙම නැති ගිරා සබ්ජෙක්ට් එක. හැබැයි ලිපිය වටිනව ශානු අක්කෝ....බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-60462423603270059592014-09-09T06:52:28.816+02:002014-09-09T06:52:28.816+02:00ගොඩක් දන්නෙ නැති දේවල් තියෙනව අපි ඉතිහාසය ගැන..මේව...ගොඩක් දන්නෙ නැති දේවල් තියෙනව අපි ඉතිහාසය ගැන..මේවගේ දේවල් කොච්චර කියෙව්වත් ඇති වෙන්නෙ නැහැ..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-15963430358509911672014-09-09T06:45:54.044+02:002014-09-09T06:45:54.044+02:00එකියක් ලෝක ඉතිහාසය පවසන විට, අනිකා ලාංකීය ඉතිහාසය ...එකියක් ලෝක ඉතිහාසය පවසන විට, අනිකා ලාංකීය ඉතිහාසය පෙලගස්වයි.. ස්තුතියි බොලව්..

ජ ය වේ වා !!

්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්යAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-6997614290199885982014-09-09T05:10:29.138+02:002014-09-09T05:10:29.138+02:00අඩේ අපි ඉතිං ඇපල ගැන දන්නැතුව... ඇන්ඩ ගැන වත් ඇහැව...අඩේ අපි ඉතිං ඇපල ගැන දන්නැතුව... ඇන්ඩ ගැන වත් ඇහැව්ව නං කියන්න තිබ්බ...
ඇපලට එන්නෙ හෙළකුරු නෙවීනෙ...
බ්ලා බ්ලා බ්ලා..

/ ඉර වැදිල නැත්තං ලිපියෙ අවුලක්ම නෑ.... ඇත්තට කොහොමත්ම අවුලක් නෑ... මොකද ඉස්පිල්ලක් පාපිල්ලක් එහෙ මෙහෙ වුණා කියල වචන අදුන ගන්න පුුලුවං නෙව...
ඉතිහාස ටීචල දෙන්නෙක් ඉන්නව නේහ් එතකොට..
හොදා හොදාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-47291193310030627832014-09-08T22:48:50.649+02:002014-09-08T22:48:50.649+02:00අඩේ ඉතින් මේවා කටපාඩම් කරලනේ " A " එකක් ...අඩේ ඉතින් මේවා කටපාඩම් කරලනේ " A " එකක් දා ගත්තේ කෝම හරි විභාගෙට..

ඒ උනාට දැන් ප්‍රශ්ණ අහන්න ඔට්ටු නෑ හරිය..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com