tag:blogger.com,1999:blog-8573725260741726562.post2091304088440992416..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 30.මා දන්නා ඉතිහාසය ---2කොටස (වැව්, වාරිමාර්ග,දායක වු රජවරු )කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-8573725260741726562.post-63860161493095732862013-12-07T12:59:27.397+01:002013-12-07T12:59:27.397+01:00බොහොමත්ම ස්තූති මොණර නගේ
බොහොමත්ම ස්තූති මොණර නගේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-45373184747186041492013-12-05T06:27:39.435+01:002013-12-05T06:27:39.435+01:00ආයෙත් ස්කොලේ කාලේ මතක් උනා.. ඒ කලෙත් වැව් ගැන පුරා...ආයෙත් ස්කොලේ කාලේ මතක් උනා.. ඒ කලෙත් වැව් ගැන පුරාවිද්‍යාව ගැන හොයන්න මං හරිම ආසයි.. දිගටම ලියන්න අපි එනවා කියවන්න Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-60477724640564895802013-11-29T18:19:54.746+01:002013-11-29T18:19:54.746+01:00ස්තූති....මේ පැත්තට සාදරෙන් පිලි ගන්නවා ඕං..... 87...ස්තූති....මේ පැත්තට සාදරෙන් පිලි ගන්නවා ඕං..... 87 ජුලි ඒ මොකෑ බොල.....ඔයියත් 87ද?
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-74347865799238255232013-11-29T17:31:16.583+01:002013-11-29T17:31:16.583+01:00නියම ලිපියක් ශානු.. ඉස්කෝලේ ඉතිහාස පාඩම මතක් උනා.
...නියම ලිපියක් ශානු.. ඉස්කෝලේ ඉතිහාස පාඩම මතක් උනා.
ඒක නෙමේ බොලා 87හේ කොයි මාසෙද උපන්නේ ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-3064714616454569142013-11-28T11:59:22.316+01:002013-11-28T11:59:22.316+01:00වැඩ අස්සේ මේ පැත්තට ආවට ස්තූති සහන්.....මම මේ ටිකේ...වැඩ අස්සේ මේ පැත්තට ආවට ස්තූති සහන්.....මම මේ ටිකේ පොඩි නිවාඩුවක ඒ නිසා ලියනවා.ඔයාගේ වචන ටික මට හයියක්..... වැඩ ටික සාර්ථකව කරගන්න සුබ පතනවා!
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-7793959040132503032013-11-28T09:12:08.422+01:002013-11-28T09:12:08.422+01:00දිගටම ලියාගෙන යන්න ශානු ... මම මේ ටිකේ වැඩ ටිකක ඉන...දිගටම ලියාගෙන යන්න ශානු ... මම මේ ටිකේ වැඩ ටිකක ඉන්නේ.. දැන් තමයි එන්න ලැබුණේ ... අකුරු වැරදි අරව මේවා ගණන් ගන්න එපා.. ඉඩ ලැබෙන විදිහට ලියන එකයි වැදගත් .... හෙමීට හෙමීට අනික් දේවලුත් ලියමු .....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-23980137940636849182013-11-27T16:19:46.666+01:002013-11-27T16:19:46.666+01:00ක.රෝ සාදරෙන් පිලිගන්නවා දිගටම මේ පැත්තේ එයි කියලා ...ක.රෝ සාදරෙන් පිලිගන්නවා දිගටම මේ පැත්තේ එයි කියලා හිතනවා.සතුටුයි මේ ලියවිල්ලෙන් යමක් දැන ගත්තා නම්
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-13249774649330374592013-11-27T14:06:12.454+01:002013-11-27T14:06:12.454+01:00ඇත්තටම නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...ඇත්තටම නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...Anonymoushttps://www.blogger.com/profile/03943093497771167965noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-84227552527519627692013-11-27T13:00:35.018+01:002013-11-27T13:00:35.018+01:00මතක සින්දුවක් දෙකක් ලියමුකෝ දිලිනියෝ එහෙනම්....මට ...මතක සින්දුවක් දෙකක් ලියමුකෝ දිලිනියෝ එහෙනම්....මට නම් මතක උතුර,දකුණ මතක තියා ගන්න කියපු උපාලි ඊලග නැවෙන් ගිහින් කියන එකයි, විදයා පාඩමේදි පාවිච්චි කරපු සිංදුවකුයි විතරයි අනේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-87820326461611466122013-11-27T12:57:23.509+01:002013-11-27T12:57:23.509+01:00මාතලන් මම ඉන්න රටත් එක්ක පින්තූර හොයා ගන්න එක අමාර...මාතලන් මම ඉන්න රටත් එක්ක පින්තූර හොයා ගන්න එක අමාරුයි,මන් ලග තියෙන රූප සටහන් තමා ලිපියට ඇතුලත් කරන්නේ,,,,,,මන් උත්සහා කරන්නම් ඊ ලග ලිපියේදී පින්තූරු වැඩි පුර දාන්න, ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-23506278822215628982013-11-27T12:52:04.049+01:002013-11-27T12:52:04.049+01:00ඇයි බන් ඇස් පේනවා අඩුද අම්මලා ඔයිට වැඩියේ හොදට මැල...ඇයි බන් ඇස් පේනවා අඩුද අම්මලා ඔයිට වැඩියේ හොදට මැල්ලුම් ලියනවා හි...හි...හි.....

මට බාගෙට කාපු ඇපල් ඇප්ස් එකක් ඕනේ ඉවාන්,ලැප පාවිච්චියක් නෑ බොග ලියද්දි ඔය ක්‍රි,ප්‍රි,ත්‍රි,ට්‍රි,න්රි බ්රි, ප්‍ර, මුර්තජ 'ය, අකුරු තමා අවුල් යන්නේ. බලන්නකො උදව්වක් දෙන්න පුලුවන්ද කියලා.

ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-89601534620157936922013-11-27T12:42:53.389+01:002013-11-27T12:42:53.389+01:00අපිත් පණ හලා ගෙන පාඩම් කරා රජ වරුන් කරපු එව්වා,මෙව...අපිත් පණ හලා ගෙන පාඩම් කරා රජ වරුන් කරපු එව්වා,මෙව්වා තම මතක තියා ගන්න අමාරු අෆ්ෆා
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-84182638823505170192013-11-27T12:40:14.018+01:002013-11-27T12:40:14.018+01:00ස්තූති තුශා මටත් මතකයි අපි රජ රටට වැව් බලන්න ගියා....ස්තූති තුශා මටත් මතකයි අපි රජ රටට වැව් බලන්න ගියා. ආදී මිනිස්සු ගැන තිබුන දැනුම ,උනන්දුව,උත්සහය හැටියට අපේ මිනිස්සුන්ගේ උනන්දුවයි,උත්සහයයි තිබුනා නම් අපේ රට කොච්චර දියුණු වෙලාද අද....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-43496382715628662292013-11-27T07:32:49.094+01:002013-11-27T07:32:49.094+01:00මේවා වටින සටහන් ශානු. මට මතක යි මම මෙව්ව මතක තියා ...මේවා වටින සටහන් ශානු. මට මතක යි මම මෙව්ව මතක තියා ගත්තෙ සින්දු හදලා.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-56839212939490830732013-11-27T03:36:13.209+01:002013-11-27T03:36:13.209+01:00ඉතිහාසය කියන්නේ මම කැමතිම විශයයක්. ඒ ගැන ලියන බ්ලො...ඉතිහාසය කියන්නේ මම කැමතිම විශයයක්. ඒ ගැන ලියන බ්ලොග්, කාළයක නැවතුනත්, මම වෙනම මාක් කරගෙන තියෙන්නේ. ඔබත් කරන්නේ විශාල සේවයක්. රූප සටහන් වැඩිපුර දාගත්ත නම්. තවත් ලස්සනයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-6402341191691476582013-11-27T03:16:20.607+01:002013-11-27T03:16:20.607+01:00ශානු ඇන්ටි ඉස්කෝලේ යන කාලේ අකුරු හරි ලස්සනයිනේ...
...ශානු ඇන්ටි ඉස්කෝලේ යන කාලේ අකුරු හරි ලස්සනයිනේ...

ඔයා ගූගල් ඉන්පුට් ටූල්ස් වලින් නෙවෙයි ද කරන්නේ , එකේ නම් ගොඩක් දුරට මෙහෙම වැරදි අඩුයි.
විස්තරේ ඉස්තරම අදත් ....ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-78545461102304202042013-11-26T23:02:54.685+01:002013-11-26T23:02:54.685+01:0010 පන්තියේ ඉද්දී වැවක ප්‍රධාන කොටස් කට පාඩම් කලා.....10 පන්තියේ ඉද්දී වැවක ප්‍රධාන කොටස් කට පාඩම් කලා.. ඇයි ඉතින් විභාගෙට ඕවමනේ අහන්නේ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-8452622816867570562013-11-26T17:31:50.939+01:002013-11-26T17:31:50.939+01:00හරිම වැදගත් ලිපියක් ශානු....
10 වසරේදි අපි මේ දේ...හරිම වැදගත් ලිපියක් ශානු....

10 වසරේදි අපි මේ දේවල් ඉගෙන ගත්ත හැටි මතක් වුනා... එක්සිබිෂන් එකකට අපි වැවක අකෘතියකුත් හැදුවා... අතීත මුතුන්මිත්තන්ගේ වාරි තාක්ශණික දැනුම පුදුම සහගතයිතුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-59501974376128701622013-11-26T14:10:06.688+01:002013-11-26T14:10:06.688+01:00ඇත්ත ප්‍රියා වැවක් නැත්තම් ගමකට වෙන වින්නැහිය නගර...ඇත්ත ප්‍රියා වැවක් නැත්තම් ගමකට වෙන වින්නැහිය නගරේ එකාලට දැනෙන් නෑ.දැන් ඉතින් ඒ අයට හෝසෙට ටැප් වතුර තියෙනවනේ එත් ඉතින් වැවක්,ගගක් ඇළක් අදටත් අපිට වක්‍රව හරි අවශයි.මේ ටිකේ මගේ ජොබ් එකේ නිදහස වැඩි ඉතින් ලියනවා.කාට හරි ප්‍රයෝජනවත් වේවිනේ....ඔයාගේ දිරි ගැන්විමට ගොඩක් ස්තූති.( සොෆ්ට් වෙයා ප්‍රශ්නේ විසද ගන්න වෙනවා ඉක්මනින්)
මහාසෙන් කිව්වම මතක් වෙන්නේ අනාගතේ මගේ දරුවට දාන නම :B
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-69265297115370351322013-11-26T13:56:33.010+01:002013-11-26T13:56:33.010+01:00කොහොමත් අපේ සංස්කෘතිය ගොඩ නැගුනෙ "ගමයි පංසලයි...කොහොමත් අපේ සංස්කෘතිය ගොඩ නැගුනෙ "ගමයි පංසලයි, වැවයි දා ගැබයි" කියන සංකල්පය මුල් කරන් නිසා ඉතිහාසය ගැන කතා කරත්දි වැවට හිමි වෙන්නෙ ප්‍රධානම තැනක්.
ඇත්තටම ශානු මේ ලිපි පෙළ නවත්තන්න නම් එපා. දිගටම ලියන්න.

හපොයි 'මහසෙන්' කියපු ගමන් මට මතක් උනේ අර සුළි කුණාටුවනේ. පස්සෙ තමා මින්නේරි දෙවියන්ව මතක් උනේ. :-D. (පොඩි විහිළුවක් කලේ. මින්නේරි දෙවියන්ට අපහසයක් නොවේවා.)
අපේ රටේ දැන් තත්වේ ඕක තමා ශානු අපේ ගොන් වහන්සේලා අපේ අද දවසයි හෙට දවසයි විනාශ කරනවා මදිවට අතීතයත් කනවා.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-16497248859175500862013-11-26T13:48:58.070+01:002013-11-26T13:48:58.070+01:00අකුරු වැරදි ඔයා දකින්නේ ප්‍රතිසංස්කරණ, හා ක්‍රි.ව....අකුරු වැරදි ඔයා දකින්නේ ප්‍රතිසංස්කරණ, හා ක්‍රි.ව. වෙන්ට ඕනා..... ඔය අකුරු ටයිප් කරලා කොපි,පාස්ට් කරද්දි වෙනස් වෙනවා.ඒ කට පිලියමක් හොයන්ට වෙනවා නංගෝ ඒක මගේ වැරැද්දක් නෙවේ සිංහල ටයිප් කරන සොෆ්ට් වෙයා එකේ වැරැද්දක්
ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-23197017202371939552013-11-26T13:34:24.392+01:002013-11-26T13:34:24.392+01:00වාරි තාක්ෂණයේ විස්මිත සොයාගැනීමක් බිසෝ කොටුව , වැව...වාරි තාක්ෂණයේ විස්මිත සොයාගැනීමක් බිසෝ කොටුව , වැවේ රුප සටහන දැක්කම මටත් ඉස්කෝලේ යන කාලේ මතක් උනා.

අකුරු වැරදි ගොදාලියක් තිබේ ,, රෑ වෙලා ෆ්‍රී වුණාම හදන්න හොදේ..

ඔයා ඉතාලියේ ඉදන් අපේ රටේ ඉතිහාසය ලිවීම ඉහළින්ම අගය කරනවා අක්කේ Anonymousnoreply@blogger.com