tag:blogger.com,1999:blog-8573725260741726562.post2097481878849021622..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 39.ගර්භපාතය හා නුඋපන් හදවත(abortion and unborn heart)කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8573725260741726562.post-14801908148373554552014-03-10T13:25:41.691+01:002014-03-10T13:25:41.691+01:00ඔව් දිලිනි ....ඒ ගැන හිතෙද්දිත් හිතට හරිම වේදනාකාර...ඔව් දිලිනි ....ඒ ගැන හිතෙද්දිත් හිතට හරිම වේදනාකාරි හැගීමක් එනවාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-61033163900537260512014-01-26T16:49:42.037+01:002014-01-26T16:49:42.037+01:00සංවේදී පදවැලක්. මේ අද්දැකීම විඳින අහිංසක ළමයි මේ අ...සංවේදී පදවැලක්. මේ අද්දැකීම විඳින අහිංසක ළමයි මේ අහස යට කොච්චර ඇති ද?Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-54368062657933521622014-01-16T17:24:53.832+01:002014-01-16T17:24:53.832+01:00සාදරයෙන් පිළි ගන්නවා ඕං...අහස යටට........ඇත්ත අනු ...සාදරයෙන් පිළි ගන්නවා ඕං...අහස යටට........ඇත්ත අනු ඒ වගේ මිනිස්සු ගැන නම් කල කිරෙනවා......හිත් පිත් නැති මිනිස්සු
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-77029553873466263322014-01-16T08:56:13.003+01:002014-01-16T08:56:13.003+01:00මව්කුසේ හැදෙන දරු පැටියෙක්ව නැතිකරන්න අම්මෙක්ට හිත...මව්කුසේ හැදෙන දරු පැටියෙක්ව නැතිකරන්න අම්මෙක්ට හිතෙන්නේ මොන පවකටද මන්දා. මම අදහස් කළේ සාධාරණ හේතු නැතිවඅනූhttps://www.blogger.com/profile/00160065117786462136noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-20342140212999765632014-01-15T09:59:03.603+01:002014-01-15T09:59:03.603+01:00ස්තූති තුශා......හිතන එකාට ගබ්සාව කියන නම ඇහුනත් ඇ...ස්තූති තුශා......හිතන එකාට ගබ්සාව කියන නම ඇහුනත් ඇති......පණ තියෙන ජීවිතයක්නේ නැති කරන්න යන්නේ කියලා හිතන්න
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-28050157103151936952014-01-15T09:57:16.581+01:002014-01-15T09:57:16.581+01:00පද ටිකයි,ලිපියයි හිතට දැනුනා ගාලු........එත් ඉතින්...පද ටිකයි,ලිපියයි හිතට දැනුනා ගාලු........එත් ඉතින් මේ මෝඩ අමුනුස්ස ක්රියා අපිට නවත්තන්න පුළුවන් වෙයිද කියලා තමා සැක....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-13274300672974201072014-01-15T09:55:16.996+01:002014-01-15T09:55:16.996+01:00ලස්සනයි මල්ලි....නිවාඩු පාඩුව ඉද්දි ඔයාගේ පරණ පෝස්...ලස්සනයි මල්ලි....නිවාඩු පාඩුව ඉද්දි ඔයාගේ පරණ පෝස්ට් කියවනවා මන් ...:D
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-26071745914363438692014-01-15T09:53:16.947+01:002014-01-15T09:53:16.947+01:00සාධාරණ හේතුන් නැතුව ගබ්සා සදහා පෙලඹේන අමුනුස්සයෝ ...සාධාරණ හේතුන් නැතුව ගබ්සා සදහා පෙලඹේන අමුනුස්සයෝ ගැන හිතලයි ලිව්වේ.. :(
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-24341738557965333002014-01-15T09:48:06.707+01:002014-01-15T09:48:06.707+01:00ඇත්ත සම හරක්ට ඔය ටික තේරෙන්නේ නැති එකනේ කරුමේ
ඇත්ත සම හරක්ට ඔය ටික තේරෙන්නේ නැති එකනේ කරුමේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-47252691850624028192014-01-15T09:47:15.481+01:002014-01-15T09:47:15.481+01:00මටත් හිතා ගන්න බෑ ප්රියා....ගුගල් දෙයියාගෙන් පින්...මටත් හිතා ගන්න බෑ ප්රියා....ගුගල් දෙයියාගෙන් පින්තූරයක් හොයද්දි දැක්ක පින්තූරු එක්ක ඇග හිරි වැටුනා
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-87275914074321155182014-01-15T09:45:10.816+01:002014-01-15T09:45:10.816+01:00ඔයාගේ පද ගැලපිල්ලත් ලස්සනයි ..ඔමා ස්තූති
ඔයාගේ පද ගැලපිල්ලත් ලස්සනයි ..ඔමා ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-50923615043726219372014-01-15T09:44:19.299+01:002014-01-15T09:44:19.299+01:00ඇත්ත තමා කිරි සප්පයෙක්ටවත් නිදහසේ වැඩෙන්න බැරි ලෝක...ඇත්ත තමා කිරි සප්පයෙක්ටවත් නිදහසේ වැඩෙන්න බැරි ලෝකයක් මේක
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-50968918008838243732014-01-15T04:22:31.119+01:002014-01-15T04:22:31.119+01:00හිතන්න හුඟක් දේ කැටිවෙච්ච හරිම සංවේදි පද පේලි ටිකක...හිතන්න හුඟක් දේ කැටිවෙච්ච හරිම සංවේදි පද පේලි ටිකක්... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-74066965876748985742014-01-14T04:39:50.071+01:002014-01-14T04:39:50.071+01:00මමත් ශානු අක්කෙ එකක් ලිවුවා මේ බලන්න....මමත් ශානු අක්කෙ එකක් ලිවුවා මේ බලන්න....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-54915048044405365702014-01-13T22:53:59.979+01:002014-01-13T22:53:59.979+01:00දස මාසයක් රැදී නුඹෙ කුසේ
ආදරයෙන් මා සුරැකූ අම්මේ
ඉ...දස මාසයක් රැදී නුඹෙ කුසේ
ආදරයෙන් මා සුරැකූ අම්මේ
ඉපදුන දාම නොසිතු විලස
කිමදා මා මෙසේ හැර ගියේ.

දකින්නට මේ සොදුරු ලෝකය
නුඹේ උණුසුමේ සැගවී
මං කල පින් මදි උනිද අද
මෙලෙස නුඹ මා හැර ගියේ

කාත් කවුරුත් නොඑන මානෙක
මා තනි කර නුඹ නික්මුන දිනේ
නුඹට ඇසුනිද මා හඩනා හඩ
නුඹේ උණුසුම අවැසි වී.

දෙවියන් ඇවිදින් මාව අරගෙන
ජීවිතේ දෙන්නට දරන දුක දැක
මගෙන් නුඹට උන වරද ගැන
සිතුවෙමි මම වීදුරු කුටිය තුල.

වැදූ මවයි නුඹ මගේ උණුසුම හදුනන
නුඹට මතකනම් මේ අහිංසක පුතුව
එන්න දවසක මා රැගෙන යන්න
අහිතක් නැහැ මා මග හැර ගියාට..

මේ තේමාවම නොවුනත් කාලෙකට කලින් මම ලිවුව මේක මතක් වුනා කියවද්දී..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-84673744349334554902014-01-13T15:53:30.169+01:002014-01-13T15:53:30.169+01:00මන්දා , අම්මා හිටියේ මොන වගේ තත්වෙකද කියලා අපි දන්...මන්දා , අම්මා හිටියේ මොන වගේ තත්වෙකද කියලා අපි දන්නේ නැ නේ :) සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-92233043798939640432014-01-13T15:18:13.357+01:002014-01-13T15:18:13.357+01:00දුක හිතෙන කවි පෙලක්.. !
කුසේ උපන් කළලයක් නැති කරන ...දුක හිතෙන කවි පෙලක්.. !
කුසේ උපන් කළලයක් නැති කරන එක ලොකු පවක් සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-25060454250669320152014-01-13T15:17:42.896+01:002014-01-13T15:17:42.896+01:00This comment has been removed by the author.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-63081109386681261532014-01-13T13:33:40.223+01:002014-01-13T13:33:40.223+01:00ඔයාගේ අදහස ලස්සනයි අක්කේ,, කොමෙන්ට් එකේදී කියන්න බ...ඔයාගේ අදහස ලස්සනයි අක්කේ,, කොමෙන්ට් එකේදී කියන්න බැරි වුනානේ ,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-48319946618821004242014-01-13T13:19:15.004+01:002014-01-13T13:19:15.004+01:00හරිම සංවේදී පද පෙලක් ශානු. මටත් හිතා ගන්න අමාරු තැ...හරිම සංවේදී පද පෙලක් ශානු. මටත් හිතා ගන්න අමාරු තැනක්. ඇයි මේ මිනිස්සු මේ තරම් කෲර.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-6194914811151179202014-01-13T13:16:10.223+01:002014-01-13T13:16:10.223+01:00වාසනාවන්තය ඔය දෙනෙත්
හැර බලන්නට මත්තෙන් දුෂ්ඨ ලෝක...වාසනාවන්තය ඔය දෙනෙත්
හැර බලන්නට මත්තෙන් දුෂ්ඨ ලෝකය
සුව විදිනු පිණිස දෙව්ලොව
මටත් කලියෙන් පියනැගී

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-34124498089588663242014-01-13T13:13:12.364+01:002014-01-13T13:13:12.364+01:00දැන් වෙන දේවල් වල හැටියට ඒකත් ඇත්ත.දැන් වෙන දේවල් වල හැටියට ඒකත් ඇත්ත.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-47978471395754660132014-01-13T13:08:47.713+01:002014-01-13T13:08:47.713+01:00හ්ම්ම් ඒක නම් ඇත්තයි අක්කේ හ්ම්ම් ඒක නම් ඇත්තයි අක්කේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-22595966916196975202014-01-13T12:56:51.595+01:002014-01-13T12:56:51.595+01:00නුඹ නාඑකම වටින්නේය මෙවන් වූ ලොවකට...නුඹ නාඑකම වටින්නේය මෙවන් වූ ලොවකට...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com