tag:blogger.com,1999:blog-8573725260741726562.post2265407223467424548..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 71.මගේ හිත හා තෙවන ඇස 2කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8573725260741726562.post-53255640564160549322015-10-18T22:09:42.848+02:002015-10-18T22:09:42.848+02:00ස්තූතී වර්ණ මලේස්තූතී වර්ණ මලේකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-86714070204502000112015-10-18T16:13:46.626+02:002015-10-18T16:13:46.626+02:00කදිම පින්තූර ටිකක්
ජයවේ ශානු!කදිම පින්තූර ටිකක්
ජයවේ ශානු!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-63952195166380277922015-10-18T07:36:40.635+02:002015-10-18T07:36:40.635+02:00ස්තූතී තුශෝ ......ස්තූතී තුශෝ ......කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-33362936047055069012015-10-18T07:36:04.038+02:002015-10-18T07:36:04.038+02:00ඔව්නේ... මෙහෙම අහලා බේරෙන්නද හදන්නේ :)ඔව්නේ... මෙහෙම අහලා බේරෙන්නද හදන්නේ :)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-49109255040902753702015-10-18T07:35:17.779+02:002015-10-18T07:35:17.779+02:00එහෙනම් ඒ පිතූර මතකය ගැනත් ලියමුකෝ මාමේඑහෙනම් ඒ පිතූර මතකය ගැනත් ලියමුකෝ මාමේකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-33922054989085746542015-10-18T07:34:24.647+02:002015-10-18T07:34:24.647+02:00ස්තූතී කුරැටුස්තූතී කුරැටුකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-37575190554140522702015-10-18T07:33:52.939+02:002015-10-18T07:33:52.939+02:00කැමරාව ගත්ත අලුත කුලුදුල් පින්තූරයක් මනෝ ස්තූතීකැමරාව ගත්ත අලුත කුලුදුල් පින්තූරයක් මනෝ ස්තූතීකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-78707080802730448632015-10-18T07:32:46.831+02:002015-10-18T07:32:46.831+02:00ස්තූති අලි මලේ.... කාලෙකින් මේ පැත්තේ...ස්තූති අලි මලේ.... කාලෙකින් මේ පැත්තේ...කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-82275046791708493172015-10-18T07:31:52.684+02:002015-10-18T07:31:52.684+02:00
Blog Template Width එක හදන්න ඕනේ....

Blog Template Width එක හදන්න ඕනේ... මගේ ලැප කැඩිලා...ඇපලගෙන් ලොකු වැඩ බෑ... ෆ්රේම් එකේ අවුලයි,Blog Template Width අවුලයි පුළුවන් ඉක්මනින් හදා ගන්නම් ...

තලාකොල වැව පන්සල පින්තූරය ගත්තේ megapixel 5ක ඇපල් පෑඩ් එකකින් ඒ නිසා අලෝක අවුල ඇති වුනා කියල හිතනවා....

ඇතුගල පිළිමයේ පසුබිම සුදු කළේ ඇන්ටනා වයර් ඉවත් කරන්න නමුත් එදා වලාකුළු පිරිච්ච වැසි දවසක්...ස්තූතී අදහසට ඔබතුමා හරි කියලා හිතෙනවා ස්වභාවික ගතිය මැකිලා ටිකක්....

ස්පාන්චි කෘමියා පින්තූරය හිතලා ගත්ත එකක් නෙවේ.....පුංචිත්තෙක්ට ගත්ත පින්තූරයක් පොඩි උන් පාට වලට කැමතිනේ...ඒකයි....

මරණය පින්තූරය අත්හදා බැලීමක්....ඒ වෙනකොට ලැප මියයෑම හේතුවෙන් මට මේ පින්තූරය එඩිට් කරන්න විදිහක් තිබුනේ නෑ....අදහසට ස්තූතී

විචාරක මාමා කැමති පින්තූර සියල්ලත්,විශිෂ්ඨතම් පින්තූරයත් Nikon 3200 ගත් ඒවා.... අනික් හැම පින්තූරයක්ම iPad 4(megapixel 5).,සැම්සුන් 76ස්(megapixel 7.5),iPhone 6 (megapixel 8)න් ගත්ත පින්තූර
ස්තූති මාමේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-27003237792669405162015-10-18T07:10:46.383+02:002015-10-18T07:10:46.383+02:00පුලුවන් විදිහට එමු මේ පැත්තේ...ස්තූතිපුලුවන් විදිහට එමු මේ පැත්තේ...ස්තූතිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-48166970137762317932015-10-18T07:09:51.883+02:002015-10-18T07:09:51.883+02:00ස්තූති අවංකස්තූති අවංකකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-12143305532973432062015-10-17T06:15:58.645+02:002015-10-17T06:15:58.645+02:00ලස්සන පින්තූර එකතුවක්. මම කැමති "වියැකී යෑම&q...ලස්සන පින්තූර එකතුවක්. මම කැමති "වියැකී යෑම"", "නගර සෝබනී", " කළු සුදු නගර පැනොරාමය", "චමත්කාර හුදකලාව","නගරයේ කොනක"කියන පින්තූර වලට. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-73169930377336177392015-10-16T19:40:38.207+02:002015-10-16T19:40:38.207+02:00අද පින්තූර ටිකක් නෙ.අද පින්තූර ටිකක් නෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-21306840560582480692015-10-16T14:03:50.051+02:002015-10-16T14:03:50.051+02:00මම කැමති බිම් තඹුරු කොළ තියෙන හරිත පින්තුරෙට.මමත් ...මම කැමති බිම් තඹුරු කොළ තියෙන හරිත පින්තුරෙට.මමත් ඔය වගේ පිංතුරයක් ඉස්සර අරං තිබුනා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-46882886599586753382015-10-16T07:23:57.211+02:002015-10-16T07:23:57.211+02:00සුපිරියි............ රූප ටික මගේ ම නමත් ලස්සනයිසුපිරියි............ රූප ටික මගේ ම නමත් ලස්සනයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-80786863537454992282015-10-16T06:35:09.888+02:002015-10-16T06:35:09.888+02:00..//"චමත්කාර හුදකලාව"//..
පොටෝ එක දකින ... ..//"චමත්කාර හුදකලාව"//..

පොටෝ එක දකින කොටත් හුදකලා බවක් දැනෙනවාසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-1765072798742067672015-10-16T04:31:00.427+02:002015-10-16T04:31:00.427+02:00නගර ශෝබනීල රාත්රිය සහ අාලෝකය සහ තනි වීම ........ ...නගර ශෝබනීල රාත්රිය සහ අාලෝකය සහ තනි වීම ........ මම කැමතියි එ් තුනටතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-78864064819404187202015-10-16T04:23:19.513+02:002015-10-16T04:23:19.513+02:00හොඳ පින්තූර එකතුවක්. මෙන්න මට හිතෙන දේවල්.
පින්තූ...හොඳ පින්තූර එකතුවක්. මෙන්න මට හිතෙන දේවල්.

පින්තූර කීපයක් Blog Template Width එහෙන් කැපී ගිහින්. ඒවා නැවත සැකසුවොත් හොඳයි.

Frame එකක් දැමීම නිසා සිංහයාගේ ඔලුවේ ඉහළ පැත්තෙන් පොඩ්ඩක් කැපිලා. එය පින්තූරයේ පරිපූර්ණ බවට සුළු හානියක් කර තිබෙනවා.

තලාකොල වැව පන්සලේ පින්තූරයේ පිළිම අතරින් බිමට වැටෙන ආලෝකයට ප්රමුඛත්වයක් දීම නිසා පොදුවේ පින්තූරයේ lighting අඩුවෙලා වගේ.

ඇතුගල පිළිමයේ පසුබිම සුදු කළේ ඒ පසුබිමේ තිබෙන ඇන්ටෙනා කණු ඉවත් කරන්නද? නමුත් දැන් සිදුවී තිබෙන්නේ මෙය පිළිම ගෙයක් ඇතුලේ තියන (පසුබිමේ සුදු බිත්තියක් තියන) විදිහට පෙනීමයි. හොඳ නිර්මාණයක් කරන්න තිබුණා මෙහෙම. ඇතුගලට පෙනෙන ඈත පසුබිම් ප්රදේශය පින්තූරයක් අරගෙන ඒ පසුබිමේ මේ පිළිමය තැබුවා නම් හරිම අගෙයි.

ස්පන්චි කෘමියාගේ පසුබිම හොඳ මදි.

මරණය පින්තූරයේ පසුබිම තනි කළු විදිහට තිබ්බා නම් මරණයේ හැඟීම තවත් තීව්ර වෙනවා.

මා අගය කරන පින්තූර:- පරිනත වීම, නගර සෝබනී, මුදුව සහ මෘදුව, රාත්රී ආලෝකය, කළු සුදු නගර පැනොරාමා පින්තූරය, හුදෙකලාව,

විශිෂ්ඨතම පින්තූරය 'මුහුදට පෑයූ සඳ'vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-35692622992856698682015-10-16T04:17:58.686+02:002015-10-16T04:17:58.686+02:00අද තමයි මං ඉස්සල්ලම ගොඩ උනේ මේ පැත්තෙ. හැම තැනටම ර...අද තමයි මං ඉස්සල්ලම ගොඩ උනේ මේ පැත්තෙ. හැම තැනටම රිංගලා බලන්න තරම් වෙලාවක් මදි වීම තමයි මේ පරක්කුව. ෆොටෝ එකක් දකිනකොට මටත් ඉතින් එක විදිහකට ඉන්න බැරි ගතියක් තියෙනවනෙ.
මට වැඩියෙන්ම හිත ගියේ අර බෙල්ලගෙ ෆොටෝ එකට.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-44854161325104329812015-10-16T03:41:54.032+02:002015-10-16T03:41:54.032+02:00ලස්සනයි.............ලස්සනයි.............- ප්රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.com