tag:blogger.com,1999:blog-8573725260741726562.post4197463062959061467..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 09.මගේ ලෝකයේ උතුම් මිනිසා ..කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8573725260741726562.post-60893625679046977382013-11-01T10:15:56.801+01:002013-11-01T10:15:56.801+01:00ඇවිත් කියෙව්වට ස්තූති
ඇවිත් කියෙව්වට ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-39005995742354292792013-10-26T03:32:40.667+02:002013-10-26T03:32:40.667+02:00බලං ගියාම හැම සීයා ආච්චියිම තමන්ගෙ දරු මුනුඹුරන්ට ...බලං ගියාම හැම සීයා ආච්චියිම තමන්ගෙ දරු මුනුඹුරන්ට පණ ඇරලා ආදරෙයි!
ඒ මිනිස්සුන්ගෙ අගේ දැනෙන්නෙ අපිත් ඉන්න කාලෙට වඩා අපිව දාල ගිය දවසට..බොහොම ස්තූතියි අක්කෙ මට මේක කියවන්න දුන්නට!! මගෙ සුදු සීයා වගේම අක්කගෙ සුදු සීයාත් කොහෙ හරි හොඳ තැනක ඉඳන් බලං ඇති දැන්!සීයාට නිවන් සුව! Deminthahttps://www.blogger.com/profile/07988234375359534265noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-17790531174669197372013-09-17T14:50:40.675+02:002013-09-17T14:50:40.675+02:00ආවාට කියෙව්වාට ස්තූති
ආවාට කියෙව්වාට ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-66768339134727349832013-09-17T14:26:24.108+02:002013-09-17T14:26:24.108+02:00ජීවිතෙ හැටි ඔහොම තම්යිජීවිතෙ හැටි ඔහොම තම්යිsajeewahttps://www.blogger.com/profile/14513324178259983583noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-80616184445496169892013-09-16T15:42:20.261+02:002013-09-16T15:42:20.261+02:00සීයලා,ආච්චිලා අපිට ගොඩක් ආදරෙයි නංගියා....කියෙන් ක...සීයලා,ආච්චිලා අපිට ගොඩක් ආදරෙයි නංගියා....කියෙන් කී දෙනාටද ඔය ටික තේරුම් ගන්න පුළුවන්
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-24170241466765891092013-09-16T13:24:38.510+02:002013-09-16T13:24:38.510+02:00අනේ මගේ ඇස් වලත් කදුළු අක්කේ ,,ඔයාගේ කතාව මටත් සංව...අනේ මගේ ඇස් වලත් කදුළු අක්කේ ,,ඔයාගේ කතාව මටත් සංවේදීව දැනුනා, අපෙත් සිය මට ගොඩක් ආදරෙයි ,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-84447957625252213182013-05-14T17:45:09.214+02:002013-05-14T17:45:09.214+02:00දුකයි තමා රජෝ මොනා කරන්නද? ලෝක දහමේ හැටි ඔහොම තමා,...දුකයි තමා රජෝ මොනා කරන්නද? ලෝක දහමේ හැටි ඔහොම තමා,,,,මම එන දවසක රජාට චොකලට් ගේන්නම්කො :)
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-9200273283169831262013-05-14T17:44:12.598+02:002013-05-14T17:44:12.598+02:00
අපි එහෙම නොවුනු එක ගැන සතුටු වෙමු

අපි එහෙම නොවුනු එක ගැන සතුටු වෙමු
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-18949674374677300792013-05-14T17:43:03.459+02:002013-05-14T17:43:03.459+02:00
සහතික ඇත්ත සෑම්....ඇවිත් ගියාට ස්තූති!
සහතික ඇත්ත සෑම්....ඇවිත් ගියාට ස්තූති!කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-58173859142165392722013-05-13T09:28:06.551+02:002013-05-13T09:28:06.551+02:00අපේ ආච්චිලා,සීයලා අපේ ජීවිතවලට හුගාක් දේවල් දීල ති...අපේ ආච්චිලා,සීයලා අපේ ජීවිතවලට හුගාක් දේවල් දීල තියෙනවා.ඒ නිසයි මනුස්සකම දන්න මිනිස්සු හැමදාමත් ඒ මතකයන් අවදි කරන්නේ.
අද සමාජය තමන්ගේ දෙමව්පියන් වයසට ගියාම වැඩිහිටි නිවාස වලට ගිහින් දාන්න තරම් තිරිසන් වෙලා.මේ ලිපිය හරිම සංවේදී....Krishnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-25853735155862367452013-05-11T09:53:08.109+02:002013-05-11T09:53:08.109+02:00ආච්චිලා/සීයලා ගැන සංවේදි උන් තමා කවද හරි තමන්ගෙ දෙ...ආච්චිලා/සීයලා ගැන සංවේදි උන් තමා කවද හරි තමන්ගෙ දෙමව්පියන්ට සලකන්නෙ.

අපි අපෙ අම්මල තාත්තල ආච්චිල සීයලට සලකන විදිහ දැකල තමා ආදර්ශෙට ගන්නෙ. ඒකයි අපි අපේ ආච්චිල, සීයලට ආදරේ..

ජයම වේවා..

http://www.samindikasrimantha.blogspot.com/2013/05/grand-ma-spoils-image.html

කියවල බලන්න අපෙ ආච්චී ගම කාපු හැටි :))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-71352938926518697312013-05-06T14:53:12.705+02:002013-05-06T14:53:12.705+02:00අම්මෝ...පපුව පිච්චිලා ගියා!
අපේ සීයාව මටත් උනා. එය...අම්මෝ...පපුව පිච්චිලා ගියා!
අපේ සීයාව මටත් උනා. එයා මට චොකලට් පොදි පිටින් ගේන්නේ :(

http://harshana-bc.blogspot.com/2013/03/biggest-bada-i-have-ever-seen.htmlMR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com