tag:blogger.com,1999:blog-8573725260741726562.post4428213317459129043..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 90.ශිවා 2 කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-8573725260741726562.post-66918203272102136572016-04-18T09:06:05.593+02:002016-04-18T09:06:05.593+02:00මට ඕනෙ ඒ හීනෙ. හීනෙ රහයි.. ශිවා පව්.
..එක්කො සුමේද...මට ඕනෙ ඒ හීනෙ. හීනෙ රහයි.. ශිවා පව්.
..එක්කො සුමේදත් පව්.
අනේ මන්දා. ලස්සනයි අක්කෙ කතාවලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-4366342983170282882016-04-10T16:41:16.402+02:002016-04-10T16:41:16.402+02:00හරියැහරියැකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-56006050661525792302016-04-07T05:01:38.082+02:002016-04-07T05:01:38.082+02:00ලොල්යැලොල්යැබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-2146780371786002962016-04-03T06:45:36.056+02:002016-04-03T06:45:36.056+02:00අනේව් ලියකෝ... තැන් කූ අම්බලමෝඅනේව් ලියකෝ... තැන් කූ අම්බලමෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-85305945054823632652016-03-31T15:27:36.962+02:002016-03-31T15:27:36.962+02:00ලියන්න ඕන දේවල් ලියල බැහැ බන්.. අති විශිෂ්ටයි ශානු...ලියන්න ඕන දේවල් ලියල බැහැ බන්.. අති විශිෂ්ටයි ශානු...Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-33859069153812567502016-03-30T23:12:38.189+02:002016-03-30T23:12:38.189+02:00ස්තූතී මල්ලීයෝ ...හැකියාවක් නම් නෑ හිතෙන එව්වා ලිය...ස්තූතී මල්ලීයෝ ...හැකියාවක් නම් නෑ හිතෙන එව්වා ලියනවා ඉතිං...අපේ බ්ලොග් ලෝකයේ දක්ෂයෝ අතර මම තාම දෂම තිතක් ;)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-63404476659584500572016-03-30T23:10:18.238+02:002016-03-30T23:10:18.238+02:00ස්තූතී ලලිත් සහෝස්තූතී ලලිත් සහෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-29940073080454067512016-03-30T23:09:54.911+02:002016-03-30T23:09:54.911+02:00//අපේ රටේ ඉතින් එක එක්කෙනාගේ ජීවිත වලට වෙන වෙන අයි...//අපේ රටේ ඉතින් එක එක්කෙනාගේ ජීවිත වලට වෙන වෙන අයිතිකාරයොනෙ ඉන්නෙ...//

හිරැවගේ කටේ මසුරන් දාන්න වටින කතාවක් මේකකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-30229408543959825992016-03-29T14:58:42.976+02:002016-03-29T14:58:42.976+02:00හිරුගේ කතාව ඇත්ත. හිරුගේ කතාව ඇත්ත. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-57450971807290809062016-03-29T11:30:41.357+02:002016-03-29T11:30:41.357+02:00අම්මප ඇත්ත
අම්මප ඇත්ත
samanhttps://www.blogger.com/profile/10348913407514141606noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-3438055573284959392016-03-29T09:17:30.725+02:002016-03-29T09:17:30.725+02:00කථාව බොක්කටම වැදුණා .කථාව බොක්කටම වැදුණා .Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-30582698697562667502016-03-28T18:35:27.865+02:002016-03-28T18:35:27.865+02:00මට පෙන්නන්න බෑ මොන හේතුවකට හරි ආදරේ කරන දෙන්නෙක් ව...මට පෙන්නන්න බෑ මොන හේතුවකට හරි ආදරේ කරන දෙන්නෙක් වෙන් කරන්න හදන මිනිස්සු ඉන්න කතා... කතා කරලා කියල දෙන එක නෙවෙයි මං කියන්නෙ.. තර්ජනය කරන එක , බ්ලැක්මේල් කරන එක වගේ දේවල්... තමන්ගෙ දරුවට හොඳක් කරන්නෙ කියල හිතාගෙන අපේ රටේ තාමත් අම්මලා තාත්තල පවා ඒ වගේ දේවල් කරනව.. එහෙම කරන එක හරි කියල හිතනව... ඒ උනාට ඒ පවුකාරකම කොහොම හරි පල දෙනව අන්තිමට... ඔය ආදරේ කියන එක හිටපු ගමන් හරි යන, ඒත් ගොඩක් දේවල් වැරැදෙන ජීවිතේටම ගන්න රිස්කිම තීරණයක්... ඒක මුළු ඇඟෙන්ම ( I mean that literally ) හිතලා ගන්න ඕනෙ තීරණයක්... එහෙම කරන නොකරන එක එක්කෙනාට වෙනස් දෙයක්.. ඒ වගේම ඒ ගන්න තීරණේ ගන්න ඕනෙ ඒ ජීවිතේ අයිති කෙනාම විතරයි... අපෙ රටේ ඉතිං එක එක්කෙනාගෙ ජීවිතවලට වෙන වෙන අයිතිකාරයොනෙ ඉන්නෙ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-70668307579342560272016-03-28T17:42:20.887+02:002016-03-28T17:42:20.887+02:00හිතුවට වඩා සෑහෙන්න වෙනස්ම අවසානයක්. ඔයාට හොඳට ලියන...හිතුවට වඩා සෑහෙන්න වෙනස්ම අවසානයක්. ඔයාට හොඳට ලියන්න හැකියාව තියනවා. ඇත්තටම මේ කතාව හොඳයි.
එක දිගටම කියෙව්වා මම. සහෝදර ප්‍රේමය, වගේම රාගික ආදරය එකට එකතු කරලා බැලන්ස් කරලා ලියපු කතාවක්. නියමයි. Keep it up!අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-1061181210310299612016-03-28T12:17:29.978+02:002016-03-28T12:17:29.978+02:00හෑ මොනැයි බොට ඕනේ නැත්තේ නාඩියෝහෑ මොනැයි බොට ඕනේ නැත්තේ නාඩියෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-42349791573017028902016-03-28T12:16:57.446+02:002016-03-28T12:16:57.446+02:00මේ ළමයව පිළිගන්නවා මේ පැත්තට....බොහොම ස්තූතීමේ ළමයව පිළිගන්නවා මේ පැත්තට....බොහොම ස්තූතීකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-47217794367562710972016-03-28T12:16:05.767+02:002016-03-28T12:16:05.767+02:00ස්තූතී අහස් මල්ලීස්තූතී අහස් මල්ලීකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-67257575526797845352016-03-28T12:15:42.932+02:002016-03-28T12:15:42.932+02:00ස්තූතී උපේක්ෂෝ... ලෝකේ හැමෝම අළුපාටයි ....ස්තූතී උපේක්ෂෝ... ලෝකේ හැමෝම අළුපාටයි ....කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-26603970356849173152016-03-28T12:14:19.111+02:002016-03-28T12:14:19.111+02:00මහියෝ හිතපු නැති යු එකක් ගැහැව්වා....සතියට එකක් ලි...මහියෝ හිතපු නැති යු එකක් ගැහැව්වා....සතියට එකක් ලියන්න වෙලාව හදා ගත්තා බං හිටින්කෝ සතියට දෙකක් ලියන්නම්... උඹටත් ජය මල්ලීකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-38502299264801673452016-03-28T11:13:04.027+02:002016-03-28T11:13:04.027+02:00එපා! ඕනේ නෑ!!! මොකුත් ඕනේ නෑ!එපා! ඕනේ නෑ!!! මොකුත් ඕනේ නෑ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-41068712912787375092016-03-28T08:34:34.676+02:002016-03-28T08:34:34.676+02:00niyamai...arambaya kiyogana eddi ..eka parata gaha...niyamai...arambaya kiyogana eddi ..eka parata gahapu akunakin ...kathawa hinayak una wage....really sad about shiva..:(Anonymoushttps://www.blogger.com/profile/18402289043986438607noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-82112614896800115202016-03-28T07:04:13.670+02:002016-03-28T07:04:13.670+02:00කාලෙකින් ලස්සන කතාවක්. කාලෙකින් ලස්සන කතාවක්. අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-83487843223692010122016-03-28T06:17:42.460+02:002016-03-28T06:17:42.460+02:00හපොයි දෙය්යනේ.... එකම දුක් කන්දරාවක්නේ..
හොඳ කතාවක...හපොයි දෙය්යනේ.... එකම දුක් කන්දරාවක්නේ..
හොඳ කතාවක්. කළු නැති, අළුපාට මිනිස්සු නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-36421372460027627092016-03-28T05:05:43.071+02:002016-03-28T05:05:43.071+02:00දෙයියෝ ..
හුම්ම ගන්නෙකත් නැවතිලා තිබ්බෙ කියාංකො.. ...දෙයියෝ ..
හුම්ම ගන්නෙකත් නැවතිලා තිබ්බෙ කියාංකො..
කතාව හීනයක් කරල අන්තිම තත්පරේ ලෝඩ් සයිස් යූ ටර්න් එකක් ගත්ත නේද..
සැක් පව් සිවා..
මේක මේ තරම් දවස් පරක්කු කරපු එකට මගේ බලවත් මෙව්ව එක..

කතාව ලස්සනයි හොදේ.. ආයෙත් එකක් ලියමු ඉක්මණට.. ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com