tag:blogger.com,1999:blog-8573725260741726562.post5303968131183633960..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 55.ෆීනික්ස් කිරිල්ලියගේ අත්තටු -01 කොටසකිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-8573725260741726562.post-44539155605271405892014-07-12T06:39:06.023+02:002014-07-12T06:39:06.023+02:00හෑ කියවන සමාජයේ ගුටි නොකා ලියන සමාජෙට එනෝ..හෑ කියවන සමාජයේ ගුටි නොකා ලියන සමාජෙට එනෝ..කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-75360189158739718302014-07-12T03:30:11.155+02:002014-07-12T03:30:11.155+02:00ඔන්න අදයි මේ කියවන්න ආවෙ.හා හා ලියමුකො.මේ මාත් ඉන්...ඔන්න අදයි මේ කියවන්න ආවෙ.හා හා ලියමුකො.මේ මාත් ඉන්නව නෙ කියවන සමාජේKithma Wasana Dahanayakehttps://www.blogger.com/profile/18360830772454271464noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-78295130635277310982014-07-11T22:44:39.554+02:002014-07-11T22:44:39.554+02:00අම්මා :( සමාවෙන්ඩ හිත රිදුනානම්.. :(
අම්මා :( සමාවෙන්ඩ හිත රිදුනානම්.. :(
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-3697097287727717292014-07-11T22:43:39.182+02:002014-07-11T22:43:39.182+02:00අනේ දුප් .....ලෝභ නෑ අකුරු දෙකක් ටයිප් කරද්දි බෙල්...අනේ දුප් .....ලෝභ නෑ අකුරු දෙකක් ටයිප් කරද්දි බෙල්ල කඩන් වැටෙනවා අයියෝ... හිකිස්
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-6931272987255846322014-07-11T22:42:23.445+02:002014-07-11T22:42:23.445+02:00ලිය වුනේ පොඩ්ඩයි එකයි ....පොඩි උත්සහයක්නේ මේ...
ලිය වුනේ පොඩ්ඩයි එකයි ....පොඩි උත්සහයක්නේ මේ...
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-911783460123110342014-07-11T14:37:32.031+02:002014-07-11T14:37:32.031+02:00අනිවා අක්කියො ඊලඟ කොටසත් ඉක්මනටම එයි කියලා බලාගෙන ...අනිවා අක්කියො ඊලඟ කොටසත් ඉක්මනටම එයි කියලා බලාගෙන ඉන්නවා.මල්ලියාhttps://www.blogger.com/profile/01114078988105002657noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-65555395508616960272014-07-10T12:21:17.219+02:002014-07-10T12:21:17.219+02:00" හෙලෝ "
දෙයියනේ ඒ අම්මා,මම කතා කර ග... " හෙලෝ "
දෙයියනේ ඒ අම්මා,මම කතා කර ගන්න බැරිව ගොළු උනා. මන් මහා හුස්මක් රිසිවරයට නොදැනි පිට කලා....

"සුදු පුතේ ඇයි කතා නොකර ඉන්නේ ,මගේ පුතාට කරදරයක් නෑනේ"

ඔය ඉතින් අම්මගේ ආදරේ තරම මගේ හුස්මකටත් සංවේදි වෙන මගේ අම්මා....මගේ හිතේ විදුලි වේගෙකින් දිව්ව ඒ සිතුවිල්ලත් එක්කම....මම ,

"අම්මා" .....//

රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-8653710127432976422014-07-10T09:31:24.191+02:002014-07-10T09:31:24.191+02:00
කියවන්න ගත්තා විතරනේ. පොස්ට් එක කියලා හිතාගෙන කොම...
කියවන්න ගත්තා විතරනේ. පොස්ට් එක කියලා හිතාගෙන කොමෙන්ටුත් කියවලා. හැක්.
ලෝබ නැතුව ටිකක් දිගට ලියන්න. ජය....! Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-47240645312616646652014-07-10T08:21:24.931+02:002014-07-10T08:21:24.931+02:00පොඩ්ඩ පොඩ්ඩ දාලා හිත කලබල කරනවා නේ අක්කාත්.. පොඩ්ඩ පොඩ්ඩ දාලා හිත කලබල කරනවා නේ අක්කාත්.. Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-74650592919418050032014-07-09T23:44:18.605+02:002014-07-09T23:44:18.605+02:00ඉන්නෝකෝ ඉවසලා එහෙමටමා වැඩගට් කතා දාන්නේ කැහුටු ඉදි...ඉන්නෝකෝ ඉවසලා එහෙමටමා වැඩගට් කතා දාන්නේ කැහුටු ඉදිකට්ටා ඉවසලාහිටුකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-66774808994434925072014-07-09T23:41:48.912+02:002014-07-09T23:41:48.912+02:00අම්මා කියන්නේ තුශා මගේ සැබෑ ලොකේ මාව තේරුම් ගත්ත...අම්මා කියන්නේ තුශා මගේ සැබෑ ලොකේ මාව තේරුම් ගත්ත එකම එක්කෙනා...ඉක්මනින් ලියන්නම්කෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-59673385726639730542014-07-09T23:39:13.690+02:002014-07-09T23:39:13.690+02:00දුකේ දුක :) දුකේ දුක :) කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-67105217051514716472014-07-09T23:38:02.202+02:002014-07-09T23:38:02.202+02:00ිදිගට ලිව්වොත් එපා වෙයි කියලා කොටට ලිව්වේ ඊ ලග ක...ිදිගට ලිව්වොත් එපා වෙයි කියලා කොටට ලිව්වේ ඊ ලග කොටස දිග් කරන්නම්කෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-45152424507466900822014-07-09T23:35:34.323+02:002014-07-09T23:35:34.323+02:00හිතට ආව දෙවල් රටාවකට ලියන් ගියා නලින් අයියා...මේ ප...හිතට ආව දෙවල් රටාවකට ලියන් ගියා නලින් අයියා...මේ පුංචි උත්සහයක් කතාවක් ලියන්ට ගන්නකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-77315734233812094332014-07-09T23:33:32.809+02:002014-07-09T23:33:32.809+02:00මට තල්ලුවක් දෙන්න උඹයි,බස්සියි හැමදාම ඉන්න එක ගැන ...මට තල්ලුවක් දෙන්න උඹයි,බස්සියි හැමදාම ඉන්න එක ගැන සතුටුයි.හාකෝ කතාව ඔක්කොම ලියලා ඉවර උනාම විචාරයක් දිපම්කෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-63859618793317387392014-07-09T23:31:22.184+02:002014-07-09T23:31:22.184+02:00කොට බස්සි හිත හොද එකී එලස් ඊලගත් ඉක්මනින් දාන්නවාකොට බස්සි හිත හොද එකී එලස් ඊලගත් ඉක්මනින් දාන්නවාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-60311080063572897892014-07-09T23:29:44.120+02:002014-07-09T23:29:44.120+02:00මේකනේ බං මන් තාම කතාවක් ලියන්න පුරුදු වෙන එකීනේ ඉව...මේකනේ බං මන් තාම කතාවක් ලියන්න පුරුදු වෙන එකීනේ ඉවසා වදාරපන්කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-73396254453437917982014-07-09T23:28:01.414+02:002014-07-09T23:28:01.414+02:00දැනට ගිනිකූරෙන් වැඩේ කරනවා පස්සෙඉ බැරියෑ මල්ටිබැරල...දැනට ගිනිකූරෙන් වැඩේ කරනවා පස්සෙඉ බැරියෑ මල්ටිබැරල් ගහන්න:) කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-72364543423871152152014-07-09T23:26:20.593+02:002014-07-09T23:26:20.593+02:00මේ කතාවක් ලියන්න පුරුදු වෙන අහිංසක උත්සහයක් සහ...මේ කතාවක් ලියන්න පුරුදු වෙන අහිංසක උත්සහයක් සහෝදර ස්තූතිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-56804270394346417252014-07-09T23:16:27.934+02:002014-07-09T23:16:27.934+02:00සාදරයෙන් පිලිගන්නවා මල්ලිව කතාව එක්ක ඉදිරියට රැදි ...සාදරයෙන් පිලිගන්නවා මල්ලිව කතාව එක්ක ඉදිරියට රැදි ඉන්න...හැම අම්මා තාත්තම එක වගේ නෑ මල්ලිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-79180672204848076612014-07-09T22:58:12.032+02:002014-07-09T22:58:12.032+02:00තද වෙනවනේ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ දාද්දී...තද වෙනවනේ ඉතින් පොඩ්ඩ පොඩ්ඩ දාද්දී...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-73127898992798739822014-07-09T09:46:49.443+02:002014-07-09T09:46:49.443+02:00අම්මලට කොහොමත් ළමයින්ගේ හිත් තේරුම් ගන්න ලේසියෙන්ම...අම්මලට කොහොමත් ළමයින්ගේ හිත් තේරුම් ගන්න ලේසියෙන්ම පුළුවන්...

කතාව හිතට දැනෙන්නම ලියලා තියෙනවා.. ඊලඟ කොටසත් ඉක්මනින්ම ලියන්නකෝ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-11141561306837607972014-07-09T06:43:07.952+02:002014-07-09T06:43:07.952+02:00දුක තමයි ඉතිං...දුක තමයි ඉතිං...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-63836410278499766782014-07-09T06:21:48.257+02:002014-07-09T06:21:48.257+02:00කෝ පටන් ගත්ත විතරයි ඉවරනේ.කෝ පටන් ගත්ත විතරයි ඉවරනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-28515898861384978752014-07-09T06:07:30.944+02:002014-07-09T06:07:30.944+02:00බලමු මිළග කොටසත්.... මේ වගේම කතාවක් කලකට ඉහතදී ළිහ...බලමු මිළග කොටසත්.... මේ වගේම කතාවක් කලකට ඉහතදී ළිහිනි තාරුකා කියල කෙනෙක් බ්ලොගක ලිව්වා. බ්ලොගේ නම ළිහිණිගේ ජීවිතය. දැන් ඒ බ්ලොග වැඩ නෑ....samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com