tag:blogger.com,1999:blog-8573725260741726562.post5681017284351837417..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 43.මා දන්නා ඉතිහාසය ---3කොටස (ගෘහ නිර්මාණ හා කලා ශිල්ප - I )කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8573725260741726562.post-84422533897427402322014-03-10T13:21:22.479+01:002014-03-10T13:21:22.479+01:00ස්තූතිස්තූතිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-60145531392127853012014-03-04T20:10:30.789+01:002014-03-04T20:10:30.789+01:00(Y)(Y)රුක්ෂිලා වෙත්තමුණිhttps://www.blogger.com/profile/00339690323318813617noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-62984444797044025542014-02-24T19:35:53.567+01:002014-02-24T19:35:53.567+01:00බොහොම ස්තූති අරූ...... බොහොම ස්තූති අරූ...... කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-999400610753505792014-02-24T19:35:10.531+01:002014-02-24T19:35:10.531+01:00එහෙනම් මතක් කර ගන්න...ඉදිරියට ළමයින්ට කියලා දෙන්න ...එහෙනම් මතක් කර ගන්න...ඉදිරියට ළමයින්ට කියලා දෙන්න ඕනා වේවි:)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-49430262078642114662014-02-24T19:34:00.443+01:002014-02-24T19:34:00.443+01:00නෑයෙක් නෙවේ.... :)පරනවිතාරන මහත්තයා වගේ වත් වෙන්න ...නෑයෙක් නෙවේ.... :)පරනවිතාරන මහත්තයා වගේ වත් වෙන්න කාලයක් පෙරුම් පිරුවා සැක් ඒත් වැඩේ හරි ගියේ නෑකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-73808778989084097552014-02-24T19:31:08.987+01:002014-02-24T19:31:08.987+01:00අපි නම් කට පාඩම් කරේ නෑ සටහන් පාඩම් කරා හිකිස්.......අපි නම් කට පාඩම් කරේ නෑ සටහන් පාඩම් කරා හිකිස්.....කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-83543583606902943032014-02-11T16:55:32.082+01:002014-02-11T16:55:32.082+01:00මෙහෙම ලියලා තියෙන එක හොඳයි කාගෙත් ප්‍රයෝජනය සඳහා. ...මෙහෙම ලියලා තියෙන එක හොඳයි කාගෙත් ප්‍රයෝජනය සඳහා. සරළව ලියලා තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-88554103634946904692014-02-11T14:07:32.012+01:002014-02-11T14:07:32.012+01:00මාතේ correctමාතේ correctඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-80931665469306894532014-02-11T09:54:11.149+01:002014-02-11T09:54:11.149+01:00අම්මෝ මේව කට පාඩම් කරා බට් දැන් මතක නෑ..අම්මෝ මේව කට පාඩම් කරා බට් දැන් මතක නෑ..Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-86534666128330581672014-02-11T03:43:43.700+01:002014-02-11T03:43:43.700+01:00ථූපාරාම දාගැබේ මිල ස්වරූපයත් ධාන්‍යාකාර කියලා තමයි...ථූපාරාම දාගැබේ මිල ස්වරූපයත් ධාන්‍යාකාර කියලා තමයි සඳහන් වෙන්නේ මට මතක් විදිහට.. ආම්ලාකාර දාගැබ් බොහොමයක් තියෙන්නේ ඉන්දියාවේ. මමං දන්නා විදිහට ඒක හින්දු ගෘහ නිර්මාණ ශිල්පීය ආහාශයෙන් ආපු හැඩයක්. ශානු පරණවිතාන මහත්තයාගේ නෑයෙක්ද මන්දා ....?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-70894296811787182912014-02-10T23:54:52.935+01:002014-02-10T23:54:52.935+01:00හෆ්ෆේ ඉස්සර මේවා කට පාඩම් කලානේ.. දැන් මෙයා ආයෙම ම...හෆ්ෆේ ඉස්සර මේවා කට පාඩම් කලානේ.. දැන් මෙයා ආයෙම මතක් කරනවා අපිට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-57298964288922389462014-02-10T20:33:04.258+01:002014-02-10T20:33:04.258+01:00ලංකාවට ආව කාලෙක තමා බලන්ට වෙන්නේ ඔත්තුවට ස්තූති
ලංකාවට ආව කාලෙක තමා බලන්ට වෙන්නේ ඔත්තුවට ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-32646656789003372402014-02-10T20:31:54.662+01:002014-02-10T20:31:54.662+01:00මේකනේ බස්සියේ අපේ රජයේ අත් පොත් වල පාඩම් පටන් ගන්...මේකනේ බස්සියේ අපේ රජයේ අත් පොත් වල පාඩම් පටන් ගන්නේ අමුතු ස්ටැයි එකකට නොවෑ...
උදා.
, දාගැබ අරහෙමයි මෙහෙමයි කියලා.මගකදි මෙම ස්ථුපය කියලා පටන් ගන්නවා ...ඔන්න තව ටික දුරක් ගොහින් චෛතය කියලා ජේදය ලියනවා....අවසානයේදි ථුපය ගානවා ...අනේ ඉතින් අර පොඩි එකාව කරකවලා අත ඇරලා වගේ අන්තිම ජේදයේ ලියනවා. දාගැබට ,ස්ථුපය,චෛතය,ථුපය කියලත් බාවිතා කරනවා කියලා. එතකොට පොඩි එකාට ඉතිහාසය අප්පිරියා වෙලා ඉවරයි.......

අනේ එහෙනම් මට සතුටුයි බස්සි නගෝ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-32376644732922633032014-02-10T20:23:58.793+01:002014-02-10T20:23:58.793+01:00පින් ඇතත් නැතත් කවුරු හරි නොදන්න කෙනෙක් මේවයි මොනා...පින් ඇතත් නැතත් කවුරු හරි නොදන්න කෙනෙක් මේවයි මොනා හරි ඉගෙන ගත්ත නම් ඒ ටික මට ඇති සතුටු වෙන්න්න මාතලන් සහෝ..ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-19877921957823290762014-02-10T20:21:28.841+01:002014-02-10T20:21:28.841+01:00මගේ මතකේ තිබුනා ප්‍රියා ඒත් මේ ලිපි ලියද්දි වගකීමෙ...මගේ මතකේ තිබුනා ප්‍රියා ඒත් මේ ලිපි ලියද්දි වගකීමෙන් ලියන්න ඕනා....ඒ නිසා හැමදේම මතකයත් එක්ක පොත් වලින් ගුගල් දෙයියගෙන් හොයලා එපෑ ලියන්ට...
හැබැයි ඉතින් ළමයි මේ ගැන ප්‍රශ්ණ අහන්ට කලින් අහන්නේ විජය කුමරු ලංකාවට පය ගහන්න කලින් ලංකාවේ හිටියැයි කියන යක්ෂ ග්රෝත්රිකයින් ගැනයි ඒ ගැන මහානාම හාමුදුරුවෝ මහා වංශයේ සදහන් කරලා නැති නිසා අපි කොහොම ළමයින්ට උත්තර දෙන්නද? මොනාටත් ලෑස්ති පිට ඉන්න එක හොදා
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-49722623872228316832014-02-10T20:10:47.023+01:002014-02-10T20:10:47.023+01:00සන්තෝසයි....ඉදිරි ලිපිත් බලන්න එන්න..
සන්තෝසයි....ඉදිරි ලිපිත් බලන්න එන්න..
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-37444906641696509892014-02-10T20:08:39.501+01:002014-02-10T20:08:39.501+01:00එකනේ මහේෂ් කාගේ හරි දරුවෙක්ට ප්‍රයෝජන උනොත් මට ඒ ...එකනේ මහේෂ් කාගේ හරි දරුවෙක්ට ප්‍රයෝජන උනොත් මට ඒ ඇති.....වචනෙකින් හරි දිරි දුන්නට ඔබටත් ස්තූති
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-7156171044371344312014-02-10T20:05:25.688+01:002014-02-10T20:05:25.688+01:00අහන්න ලැබීම සතුටක් නලීන් අයියේ
අහන්න ලැබීම සතුටක් නලීන් අයියේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-14083071706180406372014-02-10T20:04:32.524+01:002014-02-10T20:04:32.524+01:00මම කතෝලික නිසා මේ දේවල් ගොඩාක් දුරට ඉගෙන ගන්න ලැබු...මම කතෝලික නිසා මේ දේවල් ගොඩාක් දුරට ඉගෙන ගන්න ලැබුනේ පොතපතින්....... බුදු දහම ඉගෙන ගන්නත් කැමැත්තක් තියෙනවා ,ලංකාවට ආවොත් උත්සහා කරලා බලනවා.
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-72025864064276510302014-02-10T20:01:00.969+01:002014-02-10T20:01:00.969+01:00ඔව් පොළොන්නරුව වටදාගෙයි ඇතුල් වෙද්දිම අශ්ව,ඇත් මල්...ඔව් පොළොන්නරුව වටදාගෙයි ඇතුල් වෙද්දිම අශ්ව,ඇත් මල් වැල් යොදා කරන ලද සදකඩ පහන,කොරවක් ගල,මුර ගල් හොදින් පිලිඹිබු වුනාට වටදා ගෙයක් පිළිබද සරළ අවබෝධයක් මැදිරිගිරිය වටදා ගෙයින් ලබා ගන්න පුළුවන්...ඕ යෑස් ඒ විතරක් නෙවේ වාහල්කඩ මිරිසවැටියේ හා රුවන්වැලිසෑයේ එක සමානයි....ඔක්කොම ලියන්ට ගියොත් පොස්ට් එකක් ලියන්න්න පුළුවන්.....
බොලාලා එක උනා නම් පාටියක් දාමු......
ස්තූති මධු අයියේ...
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-60891983519225316232014-02-10T17:33:22.584+01:002014-02-10T17:33:22.584+01:00පද්මාලංකාර ස්ථූපයක් තියෙන්වා සදර්න් හයිවේ එකේ ගැලන...පද්මාලංකාර ස්ථූපයක් තියෙන්වා සදර්න් හයිවේ එකේ ගැලනිගම හුවමාරුව ගාව වෙලක් මැද.. හොඳට පැහැදිලිව පේනවා.. කොළඹ ඉඳලා යන කොට.. වම් පැත්තේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-66680951484309030962014-02-10T15:20:33.376+01:002014-02-10T15:20:33.376+01:00වටින පාඩමක් ශානු අක්කෝ. සමාජ අධ්‍යනය ඒ කාලෙ වහකදුර...වටින පාඩමක් ශානු අක්කෝ. සමාජ අධ්‍යනය ඒ කාලෙ වහකදුරු වෙලා තිවුනට මේ පාඩම අද ඔයා කියාදුන්නු විදියට හරිම ආසා හිතුනා. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-75037325069586418932014-02-10T15:17:31.430+01:002014-02-10T15:17:31.430+01:00මේවා බොහෝම පින් අත්වෙන වැඩ.. මල් මසුරන්...මේවා බොහෝම පින් අත්වෙන වැඩ.. මල් මසුරන්...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-89884173252152562862014-02-10T10:55:51.384+01:002014-02-10T10:55:51.384+01:00ඇති යාන්තම් මෙහෙම කතා සෙට් එකක් පටන් ගත්තා නේද කිය...ඇති යාන්තම් මෙහෙම කතා සෙට් එකක් පටන් ගත්තා නේද කියලා මතක් උනා.

මේ ටික ඇත්තටම වැදගත් ශානු ඉස්සරහට ලමයෙක් ප්‍රශ්ණයක් ඇහුවත් උත්තර දෙන්න මේවා මතක තියෙන්න එපෑ.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-12938026313912472562014-02-10T09:08:14.042+01:002014-02-10T09:08:14.042+01:00ගොඩක් දවසකට පස්සෙ ඉතිහාස පොතක් කියෙව්වා වගේ හිතුණා...ගොඩක් දවසකට පස්සෙ ඉතිහාස පොතක් කියෙව්වා වගේ හිතුණා.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com