tag:blogger.com,1999:blog-8573725260741726562.post56889768095052525..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 118. අතීත කතා බිඳ දැමීමකිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-8573725260741726562.post-38677398965013196012022-03-22T12:13:47.192+01:002022-03-22T12:13:47.192+01:00ස්තූතීස්තූතීකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-23811064270459508812019-10-30T22:48:39.682+01:002019-10-30T22:48:39.682+01:00ජය.. තව ලියන්න.. අහබෙන් හමු උනාජය.. තව ලියන්න.. අහබෙන් හමු උනානන්නත්තාර ජීවිතේhttps://www.blogger.com/profile/04192506176958700769noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-57020061860195652062019-09-04T17:41:40.471+02:002019-09-04T17:41:40.471+02:00මග හැරුනු සටහන්..😰මග හැරුනු සටහන්..😰😰https://www.blogger.com/profile/15217912916166426699noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-80650116998502463312019-07-29T14:23:49.749+02:002019-07-29T14:23:49.749+02:00හිත කීරී ගැහුනා අක්කේ ..
හිත කීරී ගැහුනා අක්කේ ..
Kalanahttps://www.blogger.com/profile/07296209995828492197noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-7634330440716671782019-07-29T00:15:35.617+02:002019-07-29T00:15:35.617+02:00එහෙමෙයි ඔහේට මොලේ තියෙනවඑහෙමෙයි ඔහේට මොලේ තියෙනවකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-17735547641158836462019-07-29T00:15:16.075+02:002019-07-29T00:15:16.075+02:00ඒක නම් ඇත්ත අප්පාඒක නම් ඇත්ත අප්පාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-44326062058940536102019-07-28T19:06:04.438+02:002019-07-28T19:06:04.438+02:00ඔන්න ඕක නේ ආදරේ මගේ ජීවිතේ ට තහනම් මාතෘකාවක් කරලා ...ඔන්න ඕක නේ ආදරේ මගේ ජීවිතේ ට තහනම් මාතෘකාවක් කරලා තියන්නේ. ඕක හරි සංකීර්ණයි අප්පා.අඟහරුවාhttps://www.blogger.com/profile/16304884568744402648noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-46280265263690047292019-07-19T21:48:28.052+02:002019-07-19T21:48:28.052+02:00සමහර වෙලාවට ආදරේ ගැන ලියන එක ආදරේ කරනවටත් වඩා අමාර...සමහර වෙලාවට ආදරේ ගැන ලියන එක ආදරේ කරනවටත් වඩා අමාරුයි ගෝතමීhttps://www.blogger.com/profile/01523801902526104652noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-44888211718528833262019-07-18T20:15:48.648+02:002019-07-18T20:15:48.648+02:00Thank u praThank u praකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-61133645320366461802019-07-18T20:15:32.609+02:002019-07-18T20:15:32.609+02:00අම්මෝ...දැන් බ්ලොග් එහෙමත් කියවනවා සුබ වේවා! ඈඅම්මෝ...දැන් බ්ලොග් එහෙමත් කියවනවා සුබ වේවා! ඈකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-1576512507045318282019-07-18T20:15:05.991+02:002019-07-18T20:15:05.991+02:00ඇත්ත අරු....සමහර කඩා වැටීම් පාඩම් කියා දෙනවා..ඇත්ත අරු....සමහර කඩා වැටීම් පාඩම් කියා දෙනවා..කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-24326269566484387552019-07-18T20:14:09.003+02:002019-07-18T20:14:09.003+02:00ඔක්කම මෙහෙම ලියලද රස කතා වගේ මේවත් එපෑඔක්කම මෙහෙම ලියලද රස කතා වගේ මේවත් එපෑකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-25072731878671655102019-07-18T20:13:38.366+02:002019-07-18T20:13:38.366+02:00ඇත්තටම ඇත්ත යාත්රාඇත්තටම ඇත්ත යාත්රාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-57231215915255405342019-07-18T20:12:52.591+02:002019-07-18T20:12:52.591+02:00අනේ....බොහොම ස්තූතී මේ කතා ලියන්න හිතෙන්නේ ඉබේ...අනේ....බොහොම ස්තූතී මේ කතා ලියන්න හිතෙන්නේ ඉබේ...කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-67564308300718121312019-07-18T13:02:13.411+02:002019-07-18T13:02:13.411+02:00“It’s only after you’ve stepped outside your comfo...“It’s only after you’ve stepped outside your comfort zone that you begin to change, grow, and transform.”
― Roy T. Bennett

“We can't be afraid of change. You may feel very secure in the pond that you are in, but if you never venture out of it, you will never know that there is such a thing as an ocean, a sea. Holding onto something that is good for you now, may be the very reason why you don't have something better.”
― C. JoyBell C. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-83690727897267226372019-07-18T10:08:41.444+02:002019-07-18T10:08:41.444+02:00සැමදා සැප සැමදා දුක නොමැති ලෝකයේ..
සිනහ නැගෙයි කද...සැමදා සැප සැමදා දුක නොමැති ලෝකයේ..
සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ!

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-90201247818256692392019-07-18T07:50:36.997+02:002019-07-18T07:50:36.997+02:00මං මේකට මොනවා කියන්නද කියන්න මං දන්නේ නැහැ.. වැටෙන...මං මේකට මොනවා කියන්නද කියන්න මං දන්නේ නැහැ.. වැටෙන විට නැගිටින්න ශක්තිමත් නම්, නැතිනම් ශක්තිමත් වෙන්න පුලුවන් නම්, ජීවිතය ගෙවන්න වෙන මුකුත් වුවමනා නැහැ..
දෑත් දෙපසට විහිදා ආරධනා කරන්නේ කෙතරම් විශ්වාසනීය ලෙස වුවත්, ඒ විශ්වාසය කඩ කරන් ගැන කෙලෙස කතා කරන්නද...අරුhttps://www.blogger.com/profile/06554497044027042350noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-32018006241538928742019-07-18T07:23:26.249+02:002019-07-18T07:23:26.249+02:00අනේ මොකද මේ ඔක්කෝටම වෙලා තියෙන්නේ.:(අනේ මොකද මේ ඔක්කෝටම වෙලා තියෙන්නේ.:(සේපාලිකා මල්https://www.blogger.com/profile/11426020282213517681noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-35041037370086257372019-07-18T05:39:14.355+02:002019-07-18T05:39:14.355+02:00සඳක් ගිලන් උනොත් ලොවක් අඳුරේ සඳක් ගිලන් උනොත් ලොවක් අඳුරේ ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-44223011049853215872019-07-18T05:38:37.426+02:002019-07-18T05:38:37.426+02:00මේ කතාවයි බොහෝ දුරට මට කියන්න තියෙන කතාවයි ටිකක් ස...මේ කතාවයි බොහෝ දුරට මට කියන්න තියෙන කතාවයි ටිකක් සමානයි වගේ හිතෙන වේලාවල් තියෙනවා.
මොනවා උනත් දරා ගන්න පුළුවන් තරමට දරා ගෙන හිනා වෙන හිත්, මම හිතන්නැ කවමදාවත් තමන්ගේ ආත්මයට වංචාවක් කලා කියලා. ඒ දැනෙන සැනසිම තමයි සමහර වේලාවට මොකුත් ම නොවුනා වගේ කඩා වැටිම් සියල්ලම දරා ගන්න උදව් වෙන්නේ
ජිවිතේ යාත්රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-16298703346423807662019-07-18T04:06:40.033+02:002019-07-18T04:06:40.033+02:00 අනේ... උදේම මේක කියවලා ඔලුවත් හිරි වැටුනා.මම මේ ද... අනේ... උදේම මේක කියවලා ඔලුවත් හිරි වැටුනා.මම මේ දවස්වල ඉන්නෙත් බොහොම ගිලන් උන මනසකින් ඉතින් ඇත්තටම මට හිතුනා මේක නොකියවා හිටියනම් ...කියල.හැබැයි ඔයා බුකියේ දාන පොඩි පොඩි සටහන් කියවලා මම මේ දවස් වල හිතට හයියත් ගන්නවා.. ඒකත් කියන්නම එපැයි. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.com