tag:blogger.com,1999:blog-8573725260741726562.post5859801751611413225..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 27.මා දන්නා ඉතිහාසය ---1කොටසකිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8573725260741726562.post-69889122172200314662016-10-30T19:20:32.387+01:002016-10-30T19:20:32.387+01:00Do you live in Italy ? cause I am a teacher in a S...Do you live in Italy ? cause I am a teacher in a Sri Lankan school in Naples.... My subjects are History and English....
Anonymoushttps://www.blogger.com/profile/09716819709688780988noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-15498226703538872102013-11-20T17:01:17.750+01:002013-11-20T17:01:17.750+01:00ම් .... කල්පනා කරල බැලුව.... 7 8 තමාම් .... කල්පනා කරල බැලුව.... 7 8 තමාතනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-1783303581711902942013-11-20T12:20:04.560+01:002013-11-20T12:20:04.560+01:00/////හරි ඉතින් අරූ සීයාගේ මෑත ඉතිහාසය කියන්නේ අපේ .../////හරි ඉතින් අරූ සීයාගේ මෑත ඉතිහාසය කියන්නේ අපේ ඈත ඉතිහාසය තමයි....:D//////

අඩෝ පවුලූශා......මේ කෑල්ලට මම හරි කැමතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-54627452055954829762013-11-20T08:09:56.287+01:002013-11-20T08:09:56.287+01:00මමත් 8,9 ඉන්න කාලේ ප්‍රොජෙක්ට් ට්දෙක තුනකට ඔහොම උ...මමත් 8,9 ඉන්න කාලේ ප්‍රොජෙක්ට් ට්දෙක තුනකට ඔහොම උනා ඒ නිසා උ.පෙ. කාලේ ප්‍රොජෙක්ට් සුරැකිව ලංකාවේ මහ ගෙදර පොත් කබඩ් එකේ තාමත් තියනවා.....ඇත්ත මේ වැඩේ පටන් ගත්තේ හොදට හිතලා,මන් ලියන දේවල් ගැන මට සැකයක් නෑ නමුත් ගුගල් දෙයියාගෙන් හොයා ගන්න කරුණු බොහොම පරිස්සමින් තමා ලියන්නේ මොකද මගේ කඩ්ඩ ටිකක් විතර අවුල්.......මොන අවුල තිබුනත් හිත ඇත් නම් පත කූඩාද කියල හිතන් ලියනවා...............................
ඇයි මවුස් පොයින්ට් එක අප්ශ්ට්ද?අනේ බන් මේකයි මගේ බ්ලොග ලැපෙන් කියවන්නේ හාවා හද දකිනවා වගේ ඉතින් මවුසගේ පොයින්ට් එක කචල්ද කියලා දන්නේ නෑ මොකද මම මේ ඔක්කොම විස්කම් කරන්නේ බාගෙට කාපු ඇපල් ගෙඩිය තියෙන පැඩ් එකෙන් ,
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-9049150829404039702013-11-20T07:52:25.170+01:002013-11-20T07:52:25.170+01:00බොහෝමත් ස්තූති දිරිමත් කලාට,පැමිණිම අගය කරනවා
බොහෝමත් ස්තූති දිරිමත් කලාට,පැමිණිම අගය කරනවා
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-47150743646641992092013-11-20T07:50:01.821+01:002013-11-20T07:50:01.821+01:00@අරු මාත් ඉතිහාසය ගැන දන්න පඩියෙක් නෙමේ නමුත් මන...@අරු මාත් ඉතිහාසය ගැන දන්න පඩියෙක් නෙමේ නමුත් මන් දන්න කරුණු නිවැරදිව ලියන එක නම් කරනවා.දිගටම එන්න.
@බස්සි එක නම් ඇත්ත දැන් දැන් ඉදිරිපත් වෙන ඉතිහාස කරුණු මත ඉදිරියට ළමයින්ට ඉතිහාසය ගැන මොනා ඉගෙන ගන්න වෙයිද දන්නේ නෑ
@ඉවාන් ඈ බොලේ අරු උන්දා එච්චර වයසද ? :)
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-81752863590860897452013-11-20T07:32:58.620+01:002013-11-20T07:32:58.620+01:00අගය කිරිම ගැන බොහොම ස්තූති මාමේ
අගය කිරිම ගැන බොහොම ස්තූති මාමේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-65877702931532387472013-11-20T07:31:15.579+01:002013-11-20T07:31:15.579+01:00ඒක නම් ඇත්ත චෙස් කරපු උන්ට මාරම ලව් එකක්නේ ජනි ම...ඒක නම් ඇත්ත චෙස් කරපු උන්ට මාරම ලව් එකක්නේ ජනි මිස්ට තිබුනේ..........ආ ඇත්තද මන් ඉද්දි හිටියේ බොහොම රූමත් පෙනුමක් තිබුන උන පතුරක් වගේ කෙට්ටු මලියදේවේ හිටිය සර් .....මන් චෙස් කරන්න පටන් ගත්තේ 2003-2005 කාලයේදි බස්සියේ බොහෝ වෙලාවට අපි මුණ ගැහිලා ඇති.
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-65665024462376929152013-11-20T05:55:35.451+01:002013-11-20T05:55:35.451+01:00මොකක්ද බං මේ මවුස් පොයින්ටර් එක ..?මොකක්ද බං මේ මවුස් පොයින්ටර් එක ..?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-84245011931137262732013-11-20T05:51:04.238+01:002013-11-20T05:51:04.238+01:00"පාසැල් කාලයේදි ඉතිහාස තොරතුරු ගැන දැනුම රැස්..."පාසැල් කාලයේදි ඉතිහාස තොරතුරු ගැන දැනුම රැස් කර ගැනිමට ප්‍රියතාවයක් දැක්වුවද කාලය සමග ඒ කැමැත්ත යටපත් විය" මටත් වෙච්ච දේ. ඉස්සර මම ඉතිහාස කතා සහ ඒවාට අදාළ පින්තූර සහ සියලුවිස්තර ඇතුලත් කරලා ලොකු පොතක් හැදුවා. ඕ ලෙවල් ඉවර වෙනකොට අපේ සමාජ අධ්‍යයනය සර් එක ඉල්ලා ගත්තා පුස්තකාලේ තියමු කියලා.
හැබැයි ඒක පුස්තකාලේටනම් ගිහින් තිබ්බේ නෑ. ශානුගේ අගය කලයුතු වැඩක්. ඒ වගේම මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. පරිස්සමින් දිගටම කරගෙන යන්න සුබපැතුම් මගෙන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-84050815756223945172013-11-20T05:48:24.598+01:002013-11-20T05:48:24.598+01:00හරි ඉතින් අරූ සීයාගේ මෑත ඉතිහාසය කියන්නේ අපේ ඈත ඉත...හරි ඉතින් අරූ සීයාගේ මෑත ඉතිහාසය කියන්නේ අපේ ඈත ඉතිහාසය තමයි....:Dඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-57931910555019972682013-11-19T18:02:44.446+01:002013-11-19T18:02:44.446+01:00ඉතිහාසය මාත් ආසම විෂයක්... හොඳ ආරම්භයක් , දිගටම ලි...ඉතිහාසය මාත් ආසම විෂයක්... හොඳ ආරම්භයක් , දිගටම ලියන්න අපි එනවා කියවලා යන්න. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-15421204725346262942013-11-19T17:17:02.527+01:002013-11-19T17:17:02.527+01:00Yar yar මේ යන විදියට අපේ බාල පරම්පරාව අනාගතේ හැමදේ...Yar yar මේ යන විදියට අපේ බාල පරම්පරාව අනාගතේ හැමදේම ඉගෙන ගන්නෙ අන්තර්ජාලෙන් වේවිනෙ. උන්දලා වෙනුවෙනුත් කරන ආයෝජනයක් වේවි මේක. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-82865611858805706422013-11-19T17:13:31.957+01:002013-11-19T17:13:31.957+01:00හී.... අපේ ජනී උන්දෑ බඩෙන් අල්ලලා උස්සන්නෙ නැත්තෙ ...හී.... අපේ ජනී උන්දෑ බඩෙන් අල්ලලා උස්සන්නෙ නැත්තෙ චෙස් ටීම් එකේ උන්ව විතරයි නෙව. ;)

චෙස් ටීම් එකේ නම් ටක්කෙටම මේ මම හොඳට දන්න අක්කෙක් වෙන්ට ඕනෙ. මම ඉන්න කාල වකවානුව ඇතුලෙ චෙස් කෝච්ලා 2ක් හිටියා. එක පොරක් මාරම කලබලෙන් පංතිය වටේ දුවලා, මහන්සියට බ්ලැක් බෝඩ් එකට හේත්තු වෙලා පස්ස පැත්තෙ හුනු ගා ගන්නෙ. මතකෙයි? :Dබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-63308479376635041962013-11-19T16:44:23.576+01:002013-11-19T16:44:23.576+01:00මෑත ඉතිහාසය මිසක් ඈත ඉතිහාසය ගැන වැඩිපුර දන්නේ නැහ...මෑත ඉතිහාසය මිසක් ඈත ඉතිහාසය ගැන වැඩිපුර දන්නේ නැහැ. ඒක මගේ දුර්වලතාවයක්. ශානු මේ දේවල් ලියන එක වැදගත්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-16484909631359600582013-11-19T16:16:51.639+01:002013-11-19T16:16:51.639+01:00ඉතිහාසය ලියන එක ඉතාම හොඳ වැඩක්,ලියාගෙන යන්නකො ශානු...ඉතිහාසය ලියන එක ඉතාම හොඳ වැඩක්,ලියාගෙන යන්නකො ශානු අපිත් කියවන්නම්හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-6803062870074343442013-11-19T09:30:49.399+01:002013-11-19T09:30:49.399+01:00කම්මැලි උනත් මේ පැත්තේ ඇවිත් ගිය එක අගය කරනවා
කම්මැලි උනත් මේ පැත්තේ ඇවිත් ගිය එක අගය කරනවා
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-90719330109990738752013-11-19T09:27:49.943+01:002013-11-19T09:27:49.943+01:00මන් මේ ලිපි ටිකක් දුරට කොටස් වශයෙන් ලියන්න හිතන් ඉ...මන් මේ ලිපි ටිකක් දුරට කොටස් වශයෙන් ලියන්න හිතන් ඉන්නවා ප්‍රියා මට මතක තියෙන තොරතුරුයි පොත් වලින් හොයා ගන්න දේවලුයි ගූගල් දෙයියාගෙන් ලබා ගන්න තොරතුරුයි ඕනම කෙනෙක්ට කියවලා තෙරුම් ගන්න සරල බසින් ලියන එකත් කොමන්ට් කොටන අයගේ අදහස් වලින් මට ලබා ගන්න පුලුවන් දැනුමක්,මන් නිවැරදි විය යුතු කරුණක් ඇත් නම් ලබා ගැනිමත් මගේ අරාමුණයි;;;;;;;;;;;;;;;
ඔව් ඔව් ඒ හෙළවංශය වැඩ සටහන තමා

කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-82472677601177516202013-11-19T09:16:12.168+01:002013-11-19T09:16:12.168+01:00මන් මේ ලිපි ටිකක් දුරට කොටස් වශයෙන් ලියන්න හිතන් ඉ...මන් මේ ලිපි ටිකක් දුරට කොටස් වශයෙන් ලියන්න හිතන් ඉන්නවා.එහෙනම් දැනුම අලුත් කර ගමු.......අවුලක් නෑ මලේ ඕන අප්සට් ප්‍රශ්නෙකට උත්තර ලියන්න ගට තියෙනවා.මොකද මම සාමානයෙන් දෙයක් ලියන්නේ සම්පුර්ණයෙන් හොයලා බලලා නැත්තම් මගදි ඇති පදමට නා ගන්නනේ වෙන්නේ හි...හි....හි......ඒ කියන්නේ බොලාලත් ගුරුවරුන් උගන්වද්දි අපි වගේ අප්සට් කවි කියලා තියනවා;p
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-4890605272246001892013-11-19T09:09:05.863+01:002013-11-19T09:09:05.863+01:00බොලාට මේවා ඉගැන්නුවේ 7,8 වසර වලදිද මේවා අපිට ඉගැන්...බොලාට මේවා ඉගැන්නුවේ 7,8 වසර වලදිද මේවා අපිට ඉගැන්නුවේ 10,11 වසර වලදි එකෙත් හැටි ...;)
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-13640553627825002582013-11-19T09:00:22.394+01:002013-11-19T09:00:22.394+01:00කාලිංග රජුගේ දියණිය වන සුප්පා දේවි සිංහයෙකු විවාහ ...කාලිංග රජුගේ දියණිය වන සුප්පා දේවි සිංහයෙකු විවාහ කරගෙන කෑලේ ගල් ගුහාවක වාසය කරන් ඉද්දී කාලයත් එක්කම සිංහයට දාව සුප්පා දේවි පුතෙකුත් පහු කාලිනව දුවෙකුත් බිහි කරනවා.පුතු සිංහබාහු ලෙසත් දියණිය සිංහසිවලි ලෙසත් හදුන්වනවා.හැඩිදැඩි වු සිංහබාහු දිනක් ඊ පහරකින් තම පියා වන සිංහයා මරා තම එක කුස උපන් සිංහසීවලි විවාහ කරගෙන සිංහපුර(ශිහොර්)තමන්ගේ රාජධානිය කර ගන්නවා.මොහුන්ට උපදින නිවුන් දරුවන්ගේ වැඩිමලා විජය කුමරු වන අතර බාලයා සුමිට්ට කුමරු ලෙසත් හදුන්වනවා.පසු කාලීනව විජය කුමරු ගැන සිංහබාහුට අසන්නට ලැබෙන කේලම් නිසා විජය කුමරු ගැන පැහැදිමක් නැතිව ගිය සිංහබාහු , විජය කුමරු ඇතුලු ඔහු අනුගමනය කරන සත් සියයක් පිරිස සිංහපුරෙන් පිටුවහල් කරනවා ඒ ගමන තමා ඉන්දීයාවෙන් නැව් නැග්ග විජය ඇතුලු පිරිස ලංකාවට ගොඩ බහින්නේ.....
ඔන්න ඔහොම සහන් විජය එහෙන් මෙහෙන් ඇවිදිද්දි සිසපති හෙවත් කුවේණි මිට් වෙනවා දෙන්නා ආලෙන් වෙලෙනවා .කූවේණි විජය කුමරුගේ වයිපරෙත් වෙනවා.මේ දෙදෙනට ජීවහට සහා දිසාලා කියලා පුතෙකුයි දුවෙකුයි පසු කාලෙදි ලැබෙනවා.මන් අහලා තියන විදිහට යක්ෂ ගෝත්‍රය සමග සටනකදි විජය දකිනවා වෙලබක් වෙන කුවෙණි කපලා දාලා තියෙන ගෝත්‍රිකයන්ගේ බෙලි කනවා.ඊට පස්සේ විජය කුමරු කුවේණිට කට් එක දාලා ඇයවත් දරු දෙදෙනත් ප්‍රතික්ෂේප කරලා අත හරිනවා.
(විජය කුමරුගේ නෑදෑකම් ටික පැහැදිලි කිරිමක් කලෙමි)
ලිපියට ගොඩක් ස්තූති.විජයගේ කතන්දරේ ලියන්ට ඕනා කියලා හිතුන් නැහැ මොකද මට මතක විදිහට අපේ ඉතිහාස පාඩම පටන් ගත්තේ විජය කුවේණි මිට් විමෙන් නිසා.........කොහොම නමුත් විජයගේ පරම්පරාවේ අල ගිය තැන් මුල ගිය තැන් කොමන්ටුවකින් හරි ලිව්වනේ..
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-42722128577636639722013-11-19T07:48:28.717+01:002013-11-19T07:48:28.717+01:00බස්සියේ මටත් නම් ඉතිහාසය 6 වසර මුල් කාලයේදි නම් පත...බස්සියේ මටත් නම් ඉතිහාසය 6 වසර මුල් කාලයේදි නම් පත්තියන් උනේම නෑ...1999 කාලයේදි නිකුත් උන Relic Hunter කියන ටෙලි නාටය මාලාවේ සිඩ්නි ෆොස් කියන චරිතේ නිසා තමා මම නම් ඉතිහාසය ගැන හොයන්න ගත්තේ....කාලයක් ආසාව තිබ්බා පරණවිතාරන මහත්මයා වගේ ලෙන්, කදු වල බඩ ගාලා කැනිම් කරන්න ...ඒක හීනයක්ම වෙලා ගියා ....
මිස් ජනිතාගේ චෙස් කණ්ඩායමේ මමත් හිටියා. ;)මලියදේවේ සර්නේ චෙස් ඉගැන්නුවේ;)
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-13733323861080135042013-11-19T06:00:55.981+01:002013-11-19T06:00:55.981+01:00වැඩේ නම් වටිනවා ශානු. ප්‍රශ්නෙ තියෙන්නේ මමත් ඉතිහා...වැඩේ නම් වටිනවා ශානු. ප්‍රශ්නෙ තියෙන්නේ මමත් ඉතිහාසය කියවන්න ටිකක් විතර කම්මැලි යි :) ඒත් මෙහෙම කියවද්දි ඒ කම්මැලිකම නැති වෙනව නේ.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-42762016554409309482013-11-19T04:51:04.179+01:002013-11-19T04:51:04.179+01:00ශානු ටොප් වැඩක් පටන් අරන් තියෙන්නෙ. මාත් කැමතිම වි...ශානු ටොප් වැඩක් පටන් අරන් තියෙන්නෙ. මාත් කැමතිම විශයක් ඉතිහාසය. දැන්නම් ගොඩක් කරුණු අමතකයි. අපි ඒ මතකෙ අලුත් කර ගමු.
ඔයා මේ ලිපි පෙල දිගටම ලියන්න. මේකේ හොද බුද්ධිමත් සංවාද ඇතිවෙයි කියලා හිතෙනවා.
අර 'හෙළවංසය' කිවුවෙ දෙරණෙ යන එකද?චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-16901529116639749352013-11-18T23:57:51.874+01:002013-11-18T23:57:51.874+01:00ඉස්සර මම ආසම විශය.. දැන් හැබැයි සමහර දේවල් මතක නෑන...ඉස්සර මම ආසම විශය.. දැන් හැබැයි සමහර දේවල් මතක නෑනේ.. නැත්නම් ඉස්සර ටීචර්ගෙන් වගේ අහනවා අප්සට් ප්‍රශ්ණ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com