tag:blogger.com,1999:blog-8573725260741726562.post619040644847741674..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 19.ආර්ථික කුලී ඝාතකයෝ සහ වෙනිසියුලාව ඔසාමා බින් ලාඩන් විසින් ගලවා ගැනීමකිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8573725260741726562.post-35514216927944752372013-11-07T17:50:44.086+01:002013-11-07T17:50:44.086+01:00සාදරයෙන් පිලිගන්නව !!!!ඇත්ත ලියලා තියන විදිහ නම් ම...සාදරයෙන් පිලිගන්නව !!!!ඇත්ත ලියලා තියන විදිහ නම් මෙලෝ රහක් නෑ සමහරක් ජේද මන් දෙතුන් පාර කියවලා තමා තෙරුම් ගත්තේ ...මම පොතේ නමට වහ වැටිලයි කියවන්න ගත්තේ .....හර බර වචන කොච්චර තිබුනත් අපේ සමාජේ දකින්න තියෙන ,අපි එච්චර ඕන කමින් අවදානය නොකරන බයානක කරුණු ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන් පොතක්කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-6126140719623918192013-11-06T09:30:01.811+01:002013-11-06T09:30:01.811+01:00ශානු මා මේ පොත මිලදී ගත්තා .සේපාල විජේසේකර විසින්...ශානු මා මේ පොත මිලදී ගත්තා .සේපාල විජේසේකර විසින් කරන ලද සිංහල පරිවර්තනය ආර්තික කුලී ඝාතකයකුගේ පාපෝච්චාරනය නමින්..භාශා ශෛලිය නම් නීරසයි.නමුත් ආසාව නිසා කියෙව්වා.. ස්තූතියිපත්තර මල්ලිhttps://www.blogger.com/profile/17783229573149413805noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-87681839596228661122013-09-24T21:08:27.080+02:002013-09-24T21:08:27.080+02:00ආවාට කියෙව්වාට ගොඩාක් ස්තූති .....
ආවාට කියෙව්වාට ගොඩාක් ස්තූති .....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-87599839542940366812013-09-24T21:05:54.869+02:002013-09-24T21:05:54.869+02:00ස්තූති ....ඉඩ කඩ තියෙන වෙලාවට වැදගත් ලිපි ලියන්නම්...ස්තූති ....ඉඩ කඩ තියෙන වෙලාවට වැදගත් ලිපි ලියන්නම් මොකද?වැදගත් ලිපි ලියද්දි මාතෘකාවට අදාල විස්තරේ හරියටම හොයා ගන්න ඕනනේ, නැත්තන් නා ගන්න වෙන්නේ හි...හි....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-26411592888497590262013-09-23T21:02:46.139+02:002013-09-23T21:02:46.139+02:00ශානු.......වැදගත් කරුනු අඩංගු ලිපියක් කියෙව්වාම අප...ශානු.......වැදගත් කරුනු අඩංගු ලිපියක් කියෙව්වාම අපිත් අලුත් වෙනවා. තව ටිකක් කියවන්න හිතෙනවා. බොහොම හොඳයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-50712506478307666552013-09-23T07:17:49.306+02:002013-09-23T07:17:49.306+02:00අම්මට සිරි... පට්ට පට... තව ලියන්න මේ වගේ වැදගත් ල...අම්මට සිරි... පට්ට පට... තව ලියන්න මේ වගේ වැදගත් ලිපි... මම වගේ අවදගත් ලිපි ලියන්නෙ නැතුව....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-7142961466598797402013-09-22T16:34:38.444+02:002013-09-22T16:34:38.444+02:00ස්තූති...
ස්තූති...
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-46065077429273725082013-09-22T09:53:36.823+02:002013-09-22T09:53:36.823+02:00ස්තුතියි .
තවත් දන්න චරිත හා රටවල් කීපයකම නොදන්න ක...ස්තුතියි .
තවත් දන්න චරිත හා රටවල් කීපයකම නොදන්න කරුණු ටිකක් දැන ගත්ත .
හොද පෝස්ට් එකක් .Thilanga Sajanhttps://www.blogger.com/profile/11372514978519169723noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-56612906409476164662013-09-21T18:35:22.040+02:002013-09-21T18:35:22.040+02:00ඔබේ අදහස් දැක්විම ගැන ස්තූති.! වෙලාව තියෙන විදිහට...ඔබේ අදහස් දැක්විම ගැන ස්තූති.! වෙලාව තියෙන විදිහට හොද ලිපි දාන්න උත්සහ කරන්නම්
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-65351483771652283782013-09-21T12:47:15.602+02:002013-09-21T12:47:15.602+02:00හොඳම හොඳ ලිපියක් ශානු... දිගටම මේ වගේ දේවල් ගැන ලි...හොඳම හොඳ ලිපියක් ශානු... දිගටම මේ වගේ දේවල් ගැන ලියන්න.. ලපයි සිපයි බම්බු වැඩක් නැහැ ... මෙන්න මේවයි මිනිස්සු අතරට යන්න ඕනේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com