tag:blogger.com,1999:blog-8573725260741726562.post699828106243816000..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 94.මළත් කමක් නෑ මලක් අරන් මම.. නාගදීපේ ආවාකිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-8573725260741726562.post-29580985862403092282016-05-07T12:55:50.928+02:002016-05-07T12:55:50.928+02:00හිතට දැනුනා බෙහෙවින්... යුද්ධෙ ඉවරකරත් එක්කම ඒ පෙද...හිතට දැනුනා බෙහෙවින්... යුද්ධෙ ඉවරකරත් එක්කම ඒ පෙදෙස් වල මහ රෝහල් සක්‍රීය කරන්නට දායක වුන හින්දම... නංගී ලියපු මුල් පෝස්ට් මග හැරුනා නොදැනුවත්කම නිසාම.
///තදින්ම හිතට කා වැදුනේ "මළත් කමක් නෑ මලක් අරන් මම නාගදීපේ ආවා " නාගදීපේ යන්න අපිට දැන් බයක් නෑ වෙඩි හඬ වෙනුවට උතුරේ හතර අතින් ඇසෙන්නේ කෝවිල් සීනු නද, සාදු නද ,පල්ලියේ ඝන්ටාර නද විතරයි ඉතින් පතමු වෙඩි හඬක් ආයේ කවදාවත් ලංකාවේ කිසිම විදිහකින් නොඇසෙන්න.....///
මේ ටික අපූරුයි ! අපිටත් ඕනෑ එය එසේම වෙන්නටය. කරුමය නම් දේශපාලනය විසින් මේ දේ අහිමි කරමින් සිටිනවාදෝ යන සැකය වේ. අපි නම් වෙසක් එකට උතුරු කොනේ නගර වල තැන තැන දන්සැල් දෙද්දී ඒ බතත්, තෛපොංගල් වලදී කෝවිලෙන් පොංගල් බතත් හොඳින් රස වින්දා...
අපි පොසොන් එකට, භක්ති ගී කියද්දී... දුර පෙනෙන තැනිතලා සිංදුව දෙමළෙන් කීවා... ඊළඟ අවුරුද්දේ එහි වැසියන් දෙමළ බැති ගී කියමින් නගරය පුරා ඇවිද්දා... වසර දෙක තුනකට විශාල වෙනසක් අත් දුටුවා...දැන් ඒ කාලේ මතක් වෙද්දිත් දුකයි. ඒ තරම් සංහිදියාවක් අද තියේද?Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-26587887489968459282016-05-01T23:17:21.444+02:002016-05-01T23:17:21.444+02:00මේ පැත්තට පිළිගන්නවා බොහෝම ස්තූතී වචන ටිකටමේ පැත්තට පිළිගන්නවා බොහෝම ස්තූතී වචන ටිකටකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-70173148501936091052016-05-01T23:16:46.354+02:002016-05-01T23:16:46.354+02:00ස්තූතී විභියෝස්තූතී විභියෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-986791301249612302016-05-01T23:16:16.978+02:002016-05-01T23:16:16.978+02:00අපේ සමහර පොස් කියලා රැඩිකල් කියලා හිතන පුස් නාබ්බන...අපේ සමහර පොස් කියලා රැඩිකල් කියලා හිතන පුස් නාබ්බන්ට ඔය ටික මතක නෑ නංගෝ ස්තූතීකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-8534615970458096512016-05-01T23:15:15.126+02:002016-05-01T23:15:15.126+02:00මට තාම නාගදීපේ යන්න බැරි වුනා සතුටුයි ඔයා ගැන ස්තූ...මට තාම නාගදීපේ යන්න බැරි වුනා සතුටුයි ඔයා ගැන ස්තූතී තුශාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-63100170461947959702016-05-01T23:14:33.939+02:002016-05-01T23:14:33.939+02:00ස්තූතී රසික මතක තියෙන අපි කිහිප දෙනා හරි මතක තියාග...ස්තූතී රසික මතක තියෙන අපි කිහිප දෙනා හරි මතක තියාගෙන ඉන්න ඕනා අපේ අතීතේකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-12364076142531426832016-05-01T23:13:38.276+02:002016-05-01T23:13:38.276+02:00අනිවා සැමෝ ...අනිවා සැමෝ ...කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-7145749407095708522016-05-01T23:13:19.717+02:002016-05-01T23:13:19.717+02:00https://www.youtube.com/watch?v=6jQSirulaTQ සින්දු...https://www.youtube.com/watch?v=6jQSirulaTQ සින්දුව අහන්න හිතට තව දැනෙයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-40850807546934728452016-05-01T23:12:51.523+02:002016-05-01T23:12:51.523+02:00නිර්මාණි අපේ ගොඩක් මිනිස්සුන්ට හරි දේට හරි කියන්න ...නිර්මාණි අපේ ගොඩක් මිනිස්සුන්ට හරි දේට හරි කියන්න වැරදි දේට වැරදී කියන්න කශේරැකාවක් නෑ මයේ හිතේ ස්තූතී ඒ විස්තර ලියමු අව්ව සැර වුනාට යාපනය කියන්නේ මම ආසම පැත්තක්කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-14301305059595688972016-05-01T23:10:59.337+02:002016-05-01T23:10:59.337+02:00අනිවා කසුවෝ ලියමු ලියමු විස්තර බලන් ඉන්නවා අනිවා කසුවෝ ලියමු ලියමු විස්තර බලන් ඉන්නවා කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-60446974070499585362016-05-01T23:10:13.682+02:002016-05-01T23:10:13.682+02:00Thank uThank uකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-4773637319580520322016-05-01T23:09:59.887+02:002016-05-01T23:09:59.887+02:00අහලම බලන්න https://www.youtube.com/watch?v=6jQSiru...අහලම බලන්න https://www.youtube.com/watch?v=6jQSirulaTQකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-28158775897501571682016-05-01T23:09:06.080+02:002016-05-01T23:09:06.080+02:00බොහොම ස්තුතී හීන ... බොහොම ස්තුතී හීන ... කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-21321561148816102152016-05-01T23:07:53.917+02:002016-05-01T23:07:53.917+02:00අපි යාපනේ ගියේ යුද්ධේ ඉවර වෙලා මාස ගානකින් හිතේ පො...අපි යාපනේ ගියේ යුද්ධේ ඉවර වෙලා මාස ගානකින් හිතේ පොඩ්ඩක් බය තිබ්බා නාගදීපේ යන්න ඒත් ඊලග වතාව නම් යන්නම හිතන් ඉන්න තැනක්කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-56180554506088250342016-05-01T23:05:48.297+02:002016-05-01T23:05:48.297+02:00දැන් යුද්ධ කරපු වීරයෝ නෑ යුද්ධේ ගැන ලියපු , මෙහෙයප...දැන් යුද්ධ කරපු වීරයෝ නෑ යුද්ධේ ගැන ලියපු , මෙහෙයපු වීරයෝ තමා ඉන්නේ.. අපේ ජාතියට බොහොම ඉක්මනින් මුල අමතක වෙනවා අක්කා බොහෝ සිංහලයෝ ගගෙන් වතුර බීලා මුහුදට ආවඩන්න ජාන ගත රැසියෝ... අපි යුද්ධේ තියෙද්දි ඇත්තටම යුද්දේ දිහා බලන් ඉදලා විතරයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-38093836252314238722016-05-01T23:01:00.972+02:002016-05-01T23:01:00.972+02:00ඒ මොකෝ ඒඒ මොකෝ ඒකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-63096733589295114512016-05-01T18:46:14.438+02:002016-05-01T18:46:14.438+02:00අවංකව හිතට වදින පෝස්ට් එකක්. මේ ගැන මගේ ප්‍රනාමය ප...අවංකව හිතට වදින පෝස්ට් එකක්. මේ ගැන මගේ ප්‍රනාමය පුද කර සිටිමි. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-4537651166129353362016-05-01T02:27:10.558+02:002016-05-01T02:27:10.558+02:00හදවතට බොහොම දැනෙන කතාවක්...හදවතට බොහොම දැනෙන කතාවක්...විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-86079134064266301172016-04-29T16:34:26.663+02:002016-04-29T16:34:26.663+02:00අක්කා මටත් මතකයි ඒ දවස්වල ොලඹ තැන තැන පුපුරපු බස්...අක්කා මටත් මතකයි ඒ දවස්වල ොලඹ තැන තැන පුපුරපු බස් බෝම්බ වලට කී දෙනෙක් බිලි වුණාද කියලා. ඉස්සර අපි පාසල් යන්නෙ කොයිතරම් බයෙන්ද? අපෙ අම්මලා තාත්තලා මාරුවෙන් මාරුවට ඇවිත් ොච්චර පාසල ලඟ මුර කළාද? හැමතැනම මුරපළවල්. පැය බාගෙන් යන ගමනට පැය එකහමාරක් යනවා. තාත්තා හවස එයිද නැද්ද කියලා බයෙන් හිටපු දවස් ගණන් කරන්න බැරි තරම්.......
නැවත නැවත මතක් කරදෙන්න යමක් මෙහි තිබීම එක අතකට අවාසනාවක්. අක්කා කියපු හැමදෙයටම එකඟයි!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-23105803990661757562016-04-27T12:11:58.663+02:002016-04-27T12:11:58.663+02:00මලක් අරගෙන වතාවක් නාගදීපේ වඳින්න යන්න මටත් අවස්තාව...මලක් අරගෙන වතාවක් නාගදීපේ වඳින්න යන්න මටත් අවස්තාවක් ලැබුනා..

ඔව්.. ඔයාගේ ප්රාර්ථනයට මාත් එකතු වෙනවා.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-79176594765326078852016-04-27T03:39:58.288+02:002016-04-27T03:39:58.288+02:00දැනුන.....කතාව
මතක් උනා ....ඒ අඳුරු අතීතය,කැපකිරීම...දැනුන.....කතාව
මතක් උනා ....ඒ අඳුරු අතීතය,කැපකිරීම
පසුතැවුන......වර්ථමානයRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-47151799100574727872016-04-26T18:14:02.908+02:002016-04-26T18:14:02.908+02:00මේක තවමත් සුන්දර රටක්..
දේශපාලකයන් කිලිටි නොකරන තා...මේක තවමත් සුන්දර රටක්..
දේශපාලකයන් කිලිටි නොකරන තාක් !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-75092847332090889662016-04-26T16:33:33.538+02:002016-04-26T16:33:33.538+02:00ඇත්ත කිඹුලි ඇහැට කඳුළු ආවාඇත්ත කිඹුලි ඇහැට කඳුළු ආවාඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-42439069555715804892016-04-26T08:27:28.050+02:002016-04-26T08:27:28.050+02:00හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් බයක්...හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් බයක් වෙන්න දෙයක් නෑ...
මිනිස්සුන්ට ඉක්මනින් මුල අමතක වෙනවා...

හොඳ වැඩ 99 ක් කරලා එක වැරද වැඩක් කලොත් ඒක තමයි මතක.. ඉතින් අර /ඔක්කොම හොඳ ඉවරයි...

අපුරුයි මේ සටහන..

2005 අපි යාපනේ ගියා.. ඊලඟ සතියේ තමයි ආයෙ යුද්දෙ පටන්ගත්තේ...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-65251111922923365072016-04-26T08:09:57.560+02:002016-04-26T08:09:57.560+02:00යුද්ධය අවසන් කිරීමේ ගව්රවය ඒ මිනිස්සුන්ට ලැබිය යුත...යුද්ධය අවසන් කිරීමේ ගව්රවය ඒ මිනිස්සුන්ට ලැබිය යුතුමයි. ඒක හමුදාව ද? පාලකයො ද? කියල අදාල නෑ. ජනාධිපති කියන්නෙ රටේ සන්නද්ධ සේනා විධායක. ඔහුට හමුදාවක් නැතුව යුද්ධ කරන්නත් බෑ. ඒ නිසා මේ දෙකම එක වගේ වැදගත්. අපේත් මං හිතන්නෙ 2015 වෙන්න ඕනෙ ට්‍රිප් එකක් ගියා ඔය පැත්තෙ. එහිදී වෙච්ච සිදුවීම් ගැනත් ලියන්න හිතං ඉන්නෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com