tag:blogger.com,1999:blog-8573725260741726562.post715754888381273442..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 61.කලාමැදිරියකගෙන් ගොට්ටන්ට කවි පහරක්කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-8573725260741726562.post-2377694639045865222014-08-07T20:13:48.296+02:002014-08-07T20:13:48.296+02:00අනේද කියන්නේ...අනේද කියන්නේ...කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-10998100932235292812014-08-07T20:13:25.233+02:002014-08-07T20:13:25.233+02:00ඔව් බන් මටත් හිතුනා අපේ කාලේ පාලකයන්ව පුනුරුත්තාපන...ඔව් බන් මටත් හිතුනා අපේ කාලේ පාලකයන්ව පුනුරුත්තාපනයට යැව්වා නම් හරි කියලාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-55668706943894190492014-08-07T20:12:57.302+02:002014-08-07T20:12:57.302+02:00එසේය උතුමාණනිඑසේය උතුමාණනිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-76338738394544811582014-08-07T20:12:29.887+02:002014-08-07T20:12:29.887+02:00ස්තූති තුශාස්තූති තුශාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-4080051391244746562014-08-07T20:12:00.782+02:002014-08-07T20:12:00.782+02:00නෑ..නෑ අනේ අපි අලි මෝඩ ගොං මී හරක්නෑ..නෑ අනේ අපි අලි මෝඩ ගොං මී හරක්කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-58125875855738929712014-08-07T20:11:33.911+02:002014-08-07T20:11:33.911+02:00ඔව් ඇයි බං සුදු අයියේ උඹ වගේ රෙස්ලින් පොරක් ඉද්දි ...ඔව් ඇයි බං සුදු අයියේ උඹ වගේ රෙස්ලින් පොරක් ඉද්දි මන් බය වෙන්න ඕනද දේශපාලනයට බහින්න

හෙහ් හෙහ් ඒකනේ මරු නේ වැඩේ....

@නිමෝ ඒ මොන කුණුහරුපයක්ද බොල....කොහොමද දැන් ඉවානයට වෙලා තියෙන්නේ.....කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-69109447709957328972014-08-07T20:10:48.747+02:002014-08-07T20:10:48.747+02:00කොහොමත් මුන්ව හදන්නවත්,මුන් හැදෙන්නෙවත් නැති වෙයි ...කොහොමත් මුන්ව හදන්නවත්,මුන් හැදෙන්නෙවත් නැති වෙයි සංචාරක....සාදරෙන් පිලිගන්නවා මේ පැත්තටකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-15092597316359752562014-08-07T20:10:23.666+02:002014-08-07T20:10:23.666+02:00එහෙනම් අරූ අයියා දක්කමු,දක්කමු ජක් පිට මක් කියලා ;...එහෙනම් අරූ අයියා දක්කමු,දක්කමු ජක් පිට මක් කියලා ;)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-79308968758564449212014-08-07T20:09:55.502+02:002014-08-07T20:09:55.502+02:00ආයෙත් අහලා....සහතික ඇත්තආයෙත් අහලා....සහතික ඇත්තකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-82497143245539261852014-08-07T20:09:31.871+02:002014-08-07T20:09:31.871+02:00මහජනයා හැදෙන්නේ නෑ මල්ලි මලාට....මහජනයා ජන්දේ කාලෙ...මහජනයා හැදෙන්නේ නෑ මල්ලි මලාට....මහජනයා ජන්දේ කාලෙට ප්රෝග්රෑම් කරන්න අර කට්ටිය යස අගේට දන්නවා නොවෑ....කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-45409042158676186272014-08-07T20:09:00.846+02:002014-08-07T20:09:00.846+02:00හෙහ්...හෙහ්...ලංකාවේ හිටියත් ලියමි....සුදු වෑන් එද...හෙහ්...හෙහ්...ලංකාවේ හිටියත් ලියමි....සුදු වෑන් එද්දි මධු අයියලැහේ හරි හැංගෙන්න බැරියෑකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-30244781583529787642014-08-07T20:08:28.012+02:002014-08-07T20:08:28.012+02:00නෑ මචන් නිමෝ අන්ධ,ගොළු, බීරි මී හරක්ට වීණා වයනු වැ...නෑ මචන් නිමෝ අන්ධ,ගොළු, බීරි මී හරක්ට වීණා වයනු වැනී කියලා නිවැරදි විය යුතුයිකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-4384784289371085452014-08-07T07:23:51.594+02:002014-08-07T07:23:51.594+02:00ඒකනම් හරියට හරි නාඩි..ඒකනම් හරියට හරි නාඩි..Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-12158161912865263212014-08-07T07:22:44.709+02:002014-08-07T07:22:44.709+02:00ආ උබ ආවද??
ආන් රට්ටු කතා හදනවා උබට... උබ අරෙහෙ ගි...ආ උබ ආවද??
ආන් රට්ටු කතා හදනවා උබට... උබ අරෙහෙ ගියාලු, මෙහෙ ගියාලු, අරම උනාලු,මෙම උනාලු... හයියෝ සල්ලි.....!! Anonymoushttps://www.blogger.com/profile/00060378794591375519noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-88919985360494104982014-08-07T07:07:15.082+02:002014-08-07T07:07:15.082+02:00මෙහෙමනේ.. කොච්චර කියෙව්වත් ගානට ගිහිං ඒ උත්තමයන්ටම...මෙහෙමනේ.. කොච්චර කියෙව්වත් ගානට ගිහිං ඒ උත්තමයන්ටම කතිරේ ගහලා එනවනේ අපේ උන්ද ලා නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-54569347141782819332014-08-07T05:59:51.699+02:002014-08-07T05:59:51.699+02:00ඕවා පාලකයන්ට පේන්නෙ ඇහෙන්නෙ නෑ අක්කෝඕවා පාලකයන්ට පේන්නෙ ඇහෙන්නෙ නෑ අක්කෝබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-85413069980268393042014-08-06T23:37:57.166+02:002014-08-06T23:37:57.166+02:00මේවා ගැන කියලා වැඩක් නෑ.. වෙන දෙයක් ලියහං..මේවා ගැන කියලා වැඩක් නෑ.. වෙන දෙයක් ලියහං..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-25582838071864492962014-08-06T19:27:00.738+02:002014-08-06T19:27:00.738+02:00සහතික ඇත්ත... කොහොම වුනත් පද වැල් ටික නම් අපූරුයි....සහතික ඇත්ත... කොහොම වුනත් පද වැල් ටික නම් අපූරුයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-60421275249718172862014-08-06T18:01:40.068+02:002014-08-06T18:01:40.068+02:00හරක් නෙමේ රෙහානි අපි මීහරක්...හරක් නෙමේ රෙහානි අපි මීහරක්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-52688799424641055152014-08-06T17:59:22.076+02:002014-08-06T17:59:22.076+02:00අනේ මන්දා බං අන්තිමට බැලුවාම මුං ව ඔය තැන් වලට යවප...අනේ මන්දා බං අන්තිමට බැලුවාම මුං ව ඔය තැන් වලට යවපු අපි හරක් රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-71711784341260640442014-08-06T17:05:49.010+02:002014-08-06T17:05:49.010+02:00ඈ ඒගමන උඹ දේශපාලනේ පටන් ගත්තද ..
අහු වෙයන් උඹ කලි...ඈ ඒගමන උඹ දේශපාලනේ පටන් ගත්තද ..

අහු වෙයන් උඹ කලින් පොස්ටුවට අපිට මඩ ගැහුවට . මට ඔය පොඩ්ඩක් වැදුනට කමක් නෑ බං බස්සිට නැතිවෙන්නම දීලා තියෙන්නේ .. (Y)ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-34959946653308928392014-08-06T15:49:56.406+02:002014-08-06T15:49:56.406+02:00ඔය විල මැද බංගලාවෙ ඉන්න මී හරක් ටික අයින් කරල වැඩක...ඔය විල මැද බංගලාවෙ ඉන්න මී හරක් ටික අයින් කරල වැඩකට ඇති මිනිස්සු ටිකක් එනකං මේ රට හදන්න බෑ අප්ප.. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-92203061126016492672014-08-06T14:35:46.170+02:002014-08-06T14:35:46.170+02:00ශානු.....තව පට්ටියකට කට්ටිය හොයනවා ඌව පැත්තේ. ඒකටත...ශානු.....තව පට්ටියකට කට්ටිය හොයනවා ඌව පැත්තේ. ඒකටත් අම්බ මීහරක් ටිකක් දක්කමු....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-12659115899421157682014-08-06T11:29:37.387+02:002014-08-06T11:29:37.387+02:00කොච්චර මොලේ තියෙන එකෙක් උනත් අන්ට ගියාම උගේ මොලේ න...කොච්චර මොලේ තියෙන එකෙක් උනත් අන්ට ගියාම උගේ මොලේ නැති වෙනවනේ..
හනේ හපොයි....

ජ ය වේ වා !!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-59997517632179420202014-08-06T11:12:28.488+02:002014-08-06T11:12:28.488+02:00මොලේ නැති ඇත්තන්
යවා ගාලකට හරක්
කලේ අමන කම්
නොවේද...මොලේ නැති ඇත්තන්
යවා ගාලකට හරක්
කලේ අමන කම්
නොවේද අපි...
බැදගත්තේ බේරේ අපිමය
දැන් ගහන්නේ වෙන වුන්ය
ගහන සැර වැඩි වෙන හන්දා හැමදා
බෙරෙත් නෑ පළුවකුත් නෑ..
නැටුම් නම් එමට ඇති නැටූ...
ඒ වුණත් සමහරුන්ට පොලව ඇදලූ...

අපූරු කවිය... ඒත් අක්කේ මේව බලල හැදෙන්න ඕන උං නෙවී... ජහමනය කියල ඈයො...
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com