tag:blogger.com,1999:blog-8573725260741726562.post79804656287076952..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 88.උඩු ගුවනේ නත්තල හා යාළුකම සොයා ගාල්ලට- 01කිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-8573725260741726562.post-42149209149605113372016-03-11T08:17:15.933+01:002016-03-11T08:17:15.933+01:00සවාරියක තතු හරි ලස්සන්ය කියල තියනව ලස්සනයි අක්කෙසවාරියක තතු හරි ලස්සන්ය කියල තියනව ලස්සනයි අක්කෙRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-11197971011925480242016-03-10T10:26:48.254+01:002016-03-10T10:26:48.254+01:00හැක් හැක් හැක් හැක්...හැක් හැක් හැක් හැක්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-50201645778335468032016-03-10T07:16:50.000+01:002016-03-10T07:16:50.000+01:00:( මට ඒ post එක මිස් වෙලා...
එයා හරිම දක්ෂ ළමයෙක...:( මට ඒ post එක මිස් වෙලා...

එයා හරිම දක්ෂ ළමයෙක්... ඒ වගේ කෙනෙක් වෙනුවෙන් ඔයා කරපු දේ හුඟක් වටිනවා... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-39417821971074685322016-03-09T22:53:32.542+01:002016-03-09T22:53:32.542+01:00ඔව් තුශා නිවාඩුව නියමයි.....
තුශාට මේ පෝස්ටුව මග ...ඔව් තුශා නිවාඩුව නියමයි.....

තුශාට මේ පෝස්ටුව මග ඇරිලා බලන්නකෝ http://shanu1987.blogspot.it/2015/10/73.html?m=1

අච්චාරැවලට කාටත් කෙල උනනෝ;)කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-50339989981517792192016-03-09T22:51:01.332+01:002016-03-09T22:51:01.332+01:00නෑ නෑ එහෙම මග ඇරෙන් නෑ....හිකිස් කෙල උනනෝද....ඊලග ...නෑ නෑ එහෙම මග ඇරෙන් නෑ....හිකිස් කෙල උනනෝද....ඊලග කොටස ලියන්නම් හෙමින්.... පැතුමට ස්තූතී මෙතු නංගෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-76254571029253026772016-03-09T22:49:17.168+01:002016-03-09T22:49:17.168+01:00යසිත් කියලා වැඩක් නෑ... මේ අය නම් පුදුම මිනිස්සු.....යසිත් කියලා වැඩක් නෑ... මේ අය නම් පුදුම මිනිස්සු... දකුනේ හැමෝම එහෙමද දන් නෑ.... ලියන්නම්කෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-22149830500438410712016-03-09T22:47:38.075+01:002016-03-09T22:47:38.075+01:00අනේ ඔව් අවුරැදු තුනකට පස්සේ යාන්තම් ඉවර කර ගත්තාඅනේ ඔව් අවුරැදු තුනකට පස්සේ යාන්තම් ඉවර කර ගත්තාකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-12476024565495945582016-03-09T22:47:01.068+01:002016-03-09T22:47:01.068+01:00හපොයි ඒක නම් ඇත්ත පොඩ්ඩෝ...හපොයි ඒක නම් ඇත්ත පොඩ්ඩෝ...කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-78225772587709268212016-03-09T22:46:10.139+01:002016-03-09T22:46:10.139+01:00හුටා කසේ අමතක වුනා.... ලියන්නම් හෙමීටහුටා කසේ අමතක වුනා.... ලියන්නම් හෙමීටකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-67128779805882271602016-03-09T22:44:58.035+01:002016-03-09T22:44:58.035+01:00බොහොම ස්තූතී ලලිත්බොහොම ස්තූතී ලලිත්කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-69604029095122078862016-03-09T22:44:33.403+01:002016-03-09T22:44:33.403+01:00ඔව් මනෝ ... ඇයි සමහර මුස්ලිම් අයට වෙනස් වෙන්න බැරි...ඔව් මනෝ ... ඇයි සමහර මුස්ලිම් අයට වෙනස් වෙන්න බැරි කියලා දන්නේ නෑ

අනේ මන්දා අටමෝකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-3943385896501594692016-03-09T22:42:55.487+01:002016-03-09T22:42:55.487+01:00එහෙනම් මගෙන් සුබ පැතුම් කුරැටුඑහෙනම් මගෙන් සුබ පැතුම් කුරැටුකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-34204824045533966432016-03-09T22:42:30.539+01:002016-03-09T22:42:30.539+01:00බොලා වැලි තලප කියලා ගල් කැට කෑවද? දත් කැඩෙන්නබොලා වැලි තලප කියලා ගල් කැට කෑවද? දත් කැඩෙන්නකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-37977463488880510062016-03-09T08:23:28.097+01:002016-03-09T08:23:28.097+01:00හොඳ නිවාඩුවක් ගත කරලා වගේ...
// මගේ උපන් දිනය දව...හොඳ නිවාඩුවක් ගත කරලා වගේ...

// මගේ උපන් දිනය දවසේ මට උදව් කල // එයා කරපු උදව්වත් කිව්වා නම් තමයි හොඳ...

ඔක්කොමත් හරි අච්චාරු මතක් කරපු එකයි ඒවා තෝරන ෆොටෝ දාපු එකයි තමයි වැරදි :( තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-25192215379767534612016-03-09T08:09:28.042+01:002016-03-09T08:09:28.042+01:00 අනේ නියමාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාායි ! ! !... අනේ නියමාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාායි ! ! ! ! හිතුවා මට විස්තරය මඟ හැරිලා කියලා ..... මං ඒ තරම් අවාසනාවන්ත නෑ එහෙනම් .....

අර අඹ අච්චාරු පින්තූරට නම් හෙන ජෙලක් එනෝ.... ඊලඟ කොටස කියවන්න රෙඩි පිට .....

සුභ පැතුම් අක්කණ්ඩි ගෙට ගෙවදීම වෙනුවෙන් !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-15300349868535310432016-03-08T19:01:04.738+01:002016-03-08T19:01:04.738+01:00දකුණේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන නම් කවර කතාද...දකුණේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන නම් කවර කතාද.. ලියමුකො බලන්න ඊළඟට
Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-77902176604638789012016-03-08T17:28:39.762+01:002016-03-08T17:28:39.762+01:00තව අවුරුද්දක් දෙකක් බලාන හිටහංකෝ පන්සල් කුඩුකරන්ඩ ...තව අවුරුද්දක් දෙකක් බලාන හිටහංකෝ පන්සල් කුඩුකරන්ඩ එයිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-7718151638582305242016-03-08T17:27:37.042+01:002016-03-08T17:27:37.042+01:00අම්මේ ගෙයක් හදල ඉවරකලාද සන්තෝසයි
අම්මේ ගෙයක් හදල ඉවරකලාද සන්තෝසයි
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-85800086884433887042016-03-08T17:15:35.665+01:002016-03-08T17:15:35.665+01:00වැලිතලප කෑල්ල අරං අාවනං chemically analyze කරල ගොඩ...වැලිතලප කෑල්ල අරං අාවනං chemically analyze කරල ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තෙට සෑහෙන්න සේවයක් කරන්න තිබ්බ!තනි අලියාhttps://www.blogger.com/profile/13094085607164142213noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-52797778620709789062016-03-08T15:25:24.653+01:002016-03-08T15:25:24.653+01:00ඔය මුස්ලිම් ආගම අන්තවාදී එකක් කියන්න තියන හොඳම උදා...ඔය මුස්ලිම් ආගම අන්තවාදී එකක් කියන්න තියන හොඳම උදාහරණය තමා ඕක. වෙන කිසිම ආගමක දේවල් තියෙන්න දෙන්නේ නෑ. අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-4000876311034708102016-03-08T14:48:11.573+01:002016-03-08T14:48:11.573+01:00උඹ හදන්නෙ ශානු අක්කණ්ඩියෙ අර එයාපෝට් එකේ ඉන්න උංට ...උඹ හදන්නෙ ශානු අක්කණ්ඩියෙ අර එයාපෝට් එකේ ඉන්න උංට කසෙං තලවන්නද.
ඒ රටවල් වල අන් මත සහ ආගම වලට ඉඩක් නෑ කියල හොඳටම දන්නවනෙ
මක්කටෙයි වචන විසි කරන්නෙ

ඊළඟ කොටහත් දාන්න කියල තමා කියන්න වෙන්නෙ මොකද ගාල්ල සයිඩ් එක ගැන දන්නෙම නැත් තරංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-8853371275110961182016-03-08T12:26:55.062+01:002016-03-08T12:26:55.062+01:00සුබ පැතුම්.සුබ පැතුම්.Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-38772245409462315742016-03-08T10:57:07.085+01:002016-03-08T10:57:07.085+01:00කිඹුලි හොර රහසේම ලංකාවට ඇවිත් ගිහින් වගේ.
///අපේ ...කිඹුලි හොර රහසේම ලංකාවට ඇවිත් ගිහින් වගේ.

///අපේ කොච්චරනම් බෞද්ධ නොවන අය වෙසක් එකට කූඩු හදනවද? නත්තලට කතෝලික නොවන අය නත්තල් ගස්,ගවලන හදනවද?///

පුත්තලම් පැත්තේ ගොඩක් පන්සල් වලට කතෝලික අය දානේ ගේනවා. නුවරඑළියේ පන්සල් වලට දෙමල අය එනවා වන්දනා කරන්න. මම ඒ දවස් වල මගේ දෙමළ යාලුවෝ එක්ක නිතර කෝවිලට යනවා. අපි හැමෝම එකට ගිහින් වන්දනා කරනවා. ඇත්තෙන්ම තවම මුස්ලිම් අයගේ එහෙම දෙයක් මම දැකලා නෑ.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-10290024660717428182016-03-08T06:18:07.685+01:002016-03-08T06:18:07.685+01:00හෙට අනිද්දාම අපිටත් පොඩි කිරි ඉතිරිල්ලක් තියෙනවා.....හෙට අනිද්දාම අපිටත් පොඩි කිරි ඉතිරිල්ලක් තියෙනවා....... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-85842098002152056102016-03-08T05:47:37.890+01:002016-03-08T05:47:37.890+01:00පට්ට...!
යටිගල විහාරෙදි තමයි මගෙ වම් පැත්තෙ දත කඩ...පට්ට...!

යටිගල විහාරෙදි තමයි මගෙ වම් පැත්තෙ දත කඩල ගියෙ, වැලිතලප කෑල්ලක් කන්න ගහිං.

ඉතුරු වැලිතලප කෑල්ල විසි කළා. ඒක ඔළුවෙ වැදිල වඳුරෙක් එතනම ඔන්ද ස්පොට්. උගෙ ඔළුවෙ වැදිල බම්ප් වෙච්ච වැලිතලප කෑල්ල තව වඳුරෙක්ගෙ ඔළුවෙ වැදිල, ඌ ඕල් මොරනේදං වෙලා අඩි දහයක් විතර පැන පැන ගිහිං ගහක් උඩ ඔන්ද ස්පොට්...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.com