tag:blogger.com,1999:blog-8573725260741726562.post8965737217078175056..comments2023-10-12T14:15:16.212+02:00Comments on විල් තෙරේ කිඹුලී: 42.සම පාද ත්‍රිකෝණයක බැදි අහිංසක හැගීම්- II කොටසකිඹුලීhttp://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-8573725260741726562.post-59345097104981581462014-03-10T13:24:03.699+01:002014-03-10T13:24:03.699+01:00ස්තූති බඩී....හිත නම් තාමත් පොඩි කාලේ වගේම ලස්සනයි...ස්තූති බඩී....හිත නම් තාමත් පොඩි කාලේ වගේම ලස්සනයි බාහිර සුවරූපේ නම් කැතයි :Dකිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-41069743171864350532014-02-17T06:20:12.651+01:002014-02-17T06:20:12.651+01:00එහෙම කතා කියවද්දි නම් හිතෙනවා මිශ්‍ර පාසලකට ගියා න...එහෙම කතා කියවද්දි නම් හිතෙනවා මිශ්‍ර පාසලකට ගියා නම් කියල....
අරුණ පව්. එයා ගිය ඉස්කොලේ අය නම් දන්නවා ඇති එයාගේ ගෙවල් කොහෙද කියල. එත් ඉතිං එයා මේ ලොකෙත් නැත්තම්..... හ්ම්...
සම්පත් සමහර විට එහෙම වෙන්නැත්තේත් ගෙවල් වල ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්.
චතුරංගව හොයාගන්න පුළුවන් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරන්නම්කෝ.
බයිද වේ, පොඩි කාලේ ලස්සනයි :) දැනුත් එහෙම වෙන්නැති...බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-51098207735430712642014-02-05T21:45:44.022+01:002014-02-05T21:45:44.022+01:00අරුණට බඩේ කැන්සර් එකක් තිබිලා සයුරි.....ම්..ම්...ම...අරුණට බඩේ කැන්සර් එකක් තිබිලා සයුරි.....ම්..ම්...මටත් සම්ප ගැන දුකයි
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-42518833291179233532014-02-05T21:43:00.626+01:002014-02-05T21:43:00.626+01:00ම්..ම්ම්ම්ම්ම්ම් ....මට ලියද්දි හෙනට අප්සට් මේ ළම...ම්..ම්ම්ම්ම්ම්ම් ....මට ලියද්දි හෙනට අප්සට් මේ ළමයි තුන් දෙනා මතක් වෙලා...

ඔව් අෆ්ෆා
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-81368593168915766192014-02-05T21:40:50.619+01:002014-02-05T21:40:50.619+01:00ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ ගැන නම් මතක් වෙද්දි හිතට අම...ඉස්සර ඉස්කෝලේ ගිය කාලේ ගැන නම් මතක් වෙද්දි හිතට අමුතුම සතුටක් දැනෙනවා.....හැ,,,,තාමත් බාලිකා වල පිටසක්වල සීන් තිබේද?හපොයි...
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-46056521149350048982014-02-05T18:18:58.884+01:002014-02-05T18:18:58.884+01:00හිනා වේවි කතාව කියෙව්වට අන්තිම ටික දැක්කම දුකයි......හිනා වේවි කතාව කියෙව්වට අන්තිම ටික දැක්කම දුකයි...අරුණට එහෙම උනේ ඇයි කියලා ඔයා දන්නෙත් නැද්ද? සම්පත් ගැනත් දුකයි..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-24037822357505387032014-02-05T14:46:51.934+01:002014-02-05T14:46:51.934+01:00අරුණ ගැන මහා දුකක් ඇතිවුනා. හිටියා නම් උස මහත ඉළන්...අරුණ ගැන මහා දුකක් ඇතිවුනා. හිටියා නම් උස මහත ඉළන්දාරියෙක්නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-45441312817323223192014-02-05T04:35:03.972+01:002014-02-05T04:35:03.972+01:00ඉස්කොලෙ කාලෙ මතක් වෙනකොටත් දුකයි අප්ප ඒත් එදා හිටප...ඉස්කොලෙ කාලෙ මතක් වෙනකොටත් දුකයි අප්ප ඒත් එදා හිටපු සැට් එකනං තාම හොයං ගිහිං හරි හම්බෙනව.
බාලිකා ඉක්කෝල වල නං ඇත්තටම ඉන්නෙ පිටසක්කලයො තමා අක්කෙ දං උනත් එහෙමයි හීMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-9191730868536410072014-02-04T11:54:15.094+01:002014-02-04T11:54:15.094+01:00හෙහ්, අපි දැන් බය වෙයි..හෙහ්, අපි දැන් බය වෙයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-41875446694071988512014-02-03T23:51:13.847+01:002014-02-03T23:51:13.847+01:00ඇයි යකෝ ඒකනේ කිව්වේ දන්නෝ දනිති කියලා හිටුකෝ.... (...ඇයි යකෝ ඒකනේ කිව්වේ දන්නෝ දනිති කියලා හිටුකෝ.... (පහර දෙන්න කරාටි,ගුජරාටි මරාටි මතක් කරමින්)
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-65509876728802100422014-02-03T23:49:31.736+01:002014-02-03T23:49:31.736+01:00අර ආටා එක ප්‍රින්සිපල් වෙද්දි උඹලා 8 ද අපි සා/පෙ ක...අර ආටා එක ප්‍රින්සිපල් වෙද්දි උඹලා 8 ද අපි සා/පෙ කරනවා......මට මතක විදිහට ඉස්කෝලෙට කණ කොකා උඩ පැන පැන හැඩලුවේ 2003 හෙහ්...හෙහ්...ඒ කාලේ නොවෑ පරිනාමය රිවස් ගියර් එකේ ගියේ......

සම්පා ගැන නම් තුශාට කිව්ව දේම තමා බොටත් කියන්න තියෙන්නේ(උඩ බලහන් )

තැන්කියු බස්සියේ ....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-60042784169610054842014-02-03T23:46:20.095+01:002014-02-03T23:46:20.095+01:00පරිනාමය වෙලා අතර මැද තාම නැවතිලාද කොහෙද? දැන් කියල...පරිනාමය වෙලා අතර මැද තාම නැවතිලාද කොහෙද? දැන් කියලත් වැඩි වෙනසක් නෑ තමා..

( ගුටි කන්න වලියක් දා ගන්න ලෑස්තියෙන් )Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-29946102195179538262014-02-03T23:42:58.445+01:002014-02-03T23:42:58.445+01:00සම්පත් ගැන විස්තර දැන ගත්තට පස්සේ සම්පත් ගැන මගේ හ...සම්පත් ගැන විස්තර දැන ගත්තට පස්සේ සම්පත් ගැන මගේ හිතේ තියෙන්නේ බොහොම අනුකම්පා සහගත හැගිමක් තුශා...... මගේ ළමා කමට කරපු දේ නිසා මන් අදටත් හිතින් දුක් වෙනවා.......

බොහොම ස්තූති.....
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-13909641042216436822014-02-03T23:37:19.525+01:002014-02-03T23:37:19.525+01:00ඕ යෑස් .......හැලප මාමට තේරුනා රහස
ඕ යෑස් .......හැලප මාමට තේරුනා රහස
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-3636241679958514182014-02-03T23:35:43.869+01:002014-02-03T23:35:43.869+01:00හැක්,,,,,,,මම හොටු පෙරන් ඇඩුවේ නෑ බොල අපහස කරන්න ...හැක්,,,,,,,මම හොටු පෙරන් ඇඩුවේ නෑ බොල අපහස කරන්න එපා හරිය
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-40891584873813966682014-02-03T23:30:19.223+01:002014-02-03T23:30:19.223+01:00ඒක නම් සහතික ඇත්ත උමේෂ්
ඒක නම් සහතික ඇත්ත උමේෂ්
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-21398175863930136912014-02-03T23:16:57.307+01:002014-02-03T23:16:57.307+01:00අයියයියෝ.....ඒ ඉස්සර දැන් මම ඇල් වතුරත් කූල් කරලා ...අයියයියෝ.....ඒ ඉස්සර දැන් මම ඇල් වතුරත් කූල් කරලා නිවලයි බොන්නේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-2855002634880870442014-02-03T23:13:53.665+01:002014-02-03T23:13:53.665+01:00මේකි යකෝ මාර වසයිනේ.....සැක් හෙළාදැකිමට මාත් එක පය...මේකි යකෝ මාර වසයිනේ.....සැක් හෙළාදැකිමට මාත් එක පයෙන් එකගයි ;)
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-35378452945750452272014-02-03T23:09:31.419+01:002014-02-03T23:09:31.419+01:00ඒ ඉස්සර දැන් චන්ඩි නැතෝ......ආවොත් අඩුනේ කඩන්නේ හැ...ඒ ඉස්සර දැන් චන්ඩි නැතෝ......ආවොත් අඩුනේ කඩන්නේ හැක් අඩු කියක් කඩන්න ඕනද එමින් ගමන් හාඩ්වෙයාර් එකකින් අඩු ටිකක් ඇන්න එන්න
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-58807121580211248542014-02-03T23:05:21.471+01:002014-02-03T23:05:21.471+01:00අනේ මන් අහිංසකයි ගෙම්බෝ........
අනේ මන් අහිංසකයි ගෙම්බෝ........
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-75446273182625374262014-02-03T23:02:11.440+01:002014-02-03T23:02:11.440+01:00 @ තැන්කියු මධු අයියේ හදුනා ගත්තොත් ඔබ මා කිව්වලු.... @ තැන්කියු මධු අයියේ හදුනා ගත්තොත් ඔබ මා කිව්වලු.......මොකෑ මේ එක වෙන්ට යන්නේ.......

@ප්‍රියා ඔන්න තේරුණා බොට ඉස්සරට වඩා කැතයි තමා.... :-D
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-67564560276151839252014-02-03T16:53:38.557+01:002014-02-03T16:53:38.557+01:00//පිටසක්වල ජීවින් වගේ පෙනුන කෙල්ලෝ ඉන්න බාලිකා ඉස්...//පිටසක්වල ජීවින් වගේ පෙනුන කෙල්ලෝ ඉන්න බාලිකා ඉස්කෝලෙකට // අනේ මගෙ කට මොකටදෑ කිවුවලු. ඒ ඉක්කෝලෙත් අට වසරෙන් පස්සෙ පරිණාමවාදය ගියෙ ආපස්සටනෙ බන්.

අරුණ පව්. ඒ තරම් පොඩි වයසකදි යන්නම ගියේ..... හ්ම්ම්ම්.... දුකයි. ඒ වගේම සම්පා. ඔයා අන්තිමේට සම්පා ගැන කියලා තිවුනු විදියට ගොඩක් දුක හිතුනා.

සූටි කාලෙ ෆොටෝ එකනම් මරු. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-21603949978161483432014-02-03T15:34:21.924+01:002014-02-03T15:34:21.924+01:00අරුණට වෙච්චිදේ නම් හරි පව්.. සම්පත් වුනත් ඔය තත්ව...අරුණට වෙච්චිදේ නම් හරි පව්.. සම්පත් වුනත් ඔය තත්වෙට වැටෙන්න හේතු ඇති..

ඉස්සරයි දැනුයි වෙනසක් නෑ නේ... ලස්සනයි.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-57191758320717989122014-02-03T15:30:54.898+01:002014-02-03T15:30:54.898+01:00දැං කොහේ දකින්ඩද බං කැමරාවෙං මූන වහං කරගෙන ඉන්න්කො...දැං කොහේ දකින්ඩද බං කැමරාවෙං මූන වහං කරගෙන ඉන්න්කොට....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-8573725260741726562.post-37391127350836616252014-02-03T15:16:30.169+01:002014-02-03T15:16:30.169+01:00//දන්නෝ දනිති ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ...../...//දන්නෝ දනිති ඉස්සරයි දැනුයි කියලා වෙනසක් නෑ.....//
ඒක තමයි මාත් හිතුවෙ මේ ලඟදි ගත්ත පින්තූරයක්නෙ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.com