කාලයත් එක්ක මට ඉස්කොලේ යන්න සිද්ද උනා මම එකටම ගියේ දුප්පත් අහිOසක ළමයි හිටිය ගමේ ඉස්කොලයට මම මොන්ටිසෝරි යද්දි ඉදන්ම පිරිමි ළමයි එක්ක තමයි පන්තියේ ඉදගත්තේ,සෙල්ලම් කලේ එ විතරක් නෙමේ මොන්ටිසෝරි යන කාලෙ අපිට ඕන ඈදුමක් අදින්න පුලුවන් එ නිසා මන් ගොඩක් ඈන්දේ පොඩි ඩෙනිම් කලිසමකුයි ,සුදු බෑනියමකුයි එ ඈදුම අම්ම මට ඈන්දුවෙ නෑත්තන් මම බිම වෑටිල හොදටම අඩනවා......
ඈන්ටන්(ඈන්ට පෑන්ට පෑනි වෙළෙන්දා ) දිලිප්(පපඩම්*ඒ නම නම් තාමත් කියනවා) ඔන්න දවසක් අපි පොතෙන් කොල කඩලා රොකට් හදල පන්තිය පුරාම යෑව්වා ඒදා පන්ති බාර මිස්ට අහුවෙලා අපි 3 දෙනාව දන ගස්සලා තිබ්බා අපේ යාළුකම කොච්චරද කිව්වොත් අපි 3 දෙනාම එදා කෙරුවෙ වෑරද්දක් කියල පිළිගත්තා.....
අපිට ඒ දවස් වල ඉස්කොලේ දාන්න සපත්තු තිබුනේ නෑ රබර් සෙරප්පු තමා දෑම්මේ ඔන්න ඉතින් ඉස්කොලේ ඈරුන ගමන් සෙරප්පුව අතට දාගෙන ගෙදර දුවගෙන එනවා හෑබෑයි ගෙදර එන අතර තුර පාර දිගේ තියෙන වතු වලට යාළුවො එක්ක රින්ගලා කජු,දිවුල්,පේර එහෙමත් කඩන්න අමතක කලේ නෑ
ඔන්න ඔහොම මට 4 වසරට වෙන ඉස්කෝලෙකට යන්න උනා
මාස 2 විතර එ ඉස්කොලේ ඉදලා ආයෙත් ඉස්කොලේ මාරු කලා මෙදා පාරනම් මගේ කරුමෙද කොහෙද ඒක
බාළික ඉස්කෝලයක් දෑන් ඉතින් කරපු ගරිල්ලා වෑඩ හබක් වෙන්න යනවා වගේ දෑනුනා( ඒ දවස් වල ගෑණු ළමයි ඈලජික් නිසා එහෙම හිතුවට මොකද ගොඩාක් වටිනාකම් වලින් ජිවිතේ පරිපුර්ණ කර ගත්තේ මේ බාළිකා ඉස්කොලේ නිසයි )
ඉතින් අලුත් ඉස්කොලේ නම් හරිම අමුතු ළමයි හිටියේ කෙනෙක් ප්රගති වර්තාව ඉල්ලලා බලනවා හරිම ඔලුවෙන් තමා එයාල හිටියේ මන් හරිම අහිOසක විදිහට තමා හිටියේ
ඔන්න දවසක් අපිට අත් වෑඩට ක්ලේ ගෙන්න කිව්වා බොරු කියන්නේ මොනාටද උළු මෑටි වලින් ගමේ ඉස්කොලේ අත් වෑඩ කරපු මට ක්ලේ දන්නවෑ.....................................................................+
+
+
+
+
+
+
+
+
+
+ ඕන් ශානු 5 වසරට ගියා ඉස්සර ගමේ ඉස්කොලේ යාළුවො එක්ක මේස වලට අතින් තට්ටු කර කර සින්දු කිව්ව මතකය නිසා ඒ අවුරුද්දේ විවිධ ප්රස0ගයට රබන් ගහන්න අවස්ථාව ලෑබුනා ඒදා අම්මයි තාත්තායි මන් දිහා බලලා සතුටු උන ඒ ඈස් වල තිබුන පුOචි කදුළු බි0දු අද වගේ මට මතකයි...................................................................................................
ඔහොම වසරින් වසර ජිවිතේ ගොඩක් වෙනස් උනා ඉස්සර ගරිල්ලා වෑඩ දෑන් බෑරි බව මන් තේරුම් ගත්තා තාමත් පු0චිකාලේ ඒ මතක මල් සුවද එහෙමයි