ඈත්තේන්ම ඔව් මමත් මගේ කෑමරාවත් හරීම දඩබ්බරයි ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි මම ගෙදරීන් එලියට යන ඕනෑම අවස්තාවක මගේ තනි නොතනියට කෑමරාව මාත් එක්ක සිටිමත් මගේ ඈස් ගෑටේන ඕනම සිත් ගත් අවස්තාවක් සීරුවට මාරුවට කෑමරාවත් සටහන් කර ගෑනිමත් නීසාය.......- මම නම් හොදට කෑමරා ශීල්පය ගෑන ඉගෙන ගත්ත
කෙනෙක් නෙමෙයි ඒත් මට හීතෙන මට දෑනෙන දර්ශන කෑමරාව තුල සටහන් කර
ගෑනිමට නම් හෑකියාවක් ඈත්තෙකි....
චාරිකාවක ආරම්භයේ සිට අවසානය දක්වා හෑම අවස්තාවක්මත්,උත්සවයක මුල සිට අග දක්වා පින්තුරු කෑමරාවේ සටහන් කරගෑනිමේ පුOන්චි දඩබ්බර කමක් තිබුනත් කාටත් කරදරයක් නම් නෑ,, සිනහවට ලක්වන අපුරුතම කරුන නම් කව් රු කව් රුත් මුලදි මේ වෑඩේට අකමෑති උනත් අවසානයේ දි මා වීසින් කෑමරාවට හසු කරගත් පීන්තූර බෑලිමට නම් තොර තෝOචීයක් නෑතිව දුරකතන ඈමතුම් හා කෙටි පණිවුඩ ලෑබිමය....
Wednesday, May 16, 2012
03.මමයි මගේ දඩබ්බර කෑමරාවයී ...
Friday, May 4, 2012
02.පුසෙක් රෑවුල කපයි,,,,,,,,,,,,,,,,,,,,,,
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........ අහස උසට වෑඩ අස්සේ බ්ලොග්ගෙර් කීයවන්න වගේම ලීයන්නත් අමතක උනේනම් නෑ..ඔන්න ඉතින් අද වෑඩට යන්න හොදටම පරක්කු උනා හදීස්සියේ මුණ හෝදමින් හීටි මගේ ඈස ගෑටුනේ රේසරයකි ලා වට හීනා උන මට අද දවසම හීනාවෙන්ම වෑඩට ගීහීන් එන්න පුලුවන් උනා
ඈත්තටම හීනා ගීයේ රේසරය දෑකල මගේ පොඩිකාලේ මන් කරපු පොඩි පහේ චන්ඩි වෑඩක් මතක් වේලා ඒක හරිම ශොක් ,,,,,,,,,,,,,,,,,,,,,,*************************************
එතකොට මගේ වයස අවු,10 වීතර ඈති මන් ඉස්සර හරිම ආස දෙයක් තමා අපේ තාත්තා රෑවුල කපන හෑටි බලන් ඉන්න එක ඒ දවස් වල අත පය නිකන් තියන් ඉන්න බෑරී කමට අම්මාගෙන් බෑනුම් අහා අහා පරණ රේසර් වලින් වත්තේ තිබුනු පොල් ගස්,පතොක් ගස්,කහෑබිලිය ගස් ඈරුනුකොට අනිත් හෑම ගහක්ම හුරනවා එත් වෑඩක් නෑ
ඔන්න ඔය දවස් වල අපේ ගෙදරට ආව ගීය පුසෙක් හීටිය මට හොදට මතකයි එදා ගෙදර හීටියෙ අක්කයි ,මායි වීතරයි පුසව අල්ලගෙන රූ,,න්ගාලා ලිද ලගට ගීය මම පුසට හොදට සබන් ගාන ගමන් මෙහෙම හීතුව ** අනේ පව් පුසෝ ඔයාට අපේ තාත්තා වගේ රෑවුල කපන්න බෑනේ,මන් ඔයාට උදව් කරන්නම්** ඔන්න දෑන් මන් තාත්තාගේ රේසරය අරන් පුසවත් තදීන් අල්ලගෙන පුසගේ හොම්බ ලග දිග රෑවුල් ගස් කපනව එක්ක පුසා දගලලා මාවත් පෙරලගෙන දිවුව දිවීල්ලක් එදායින් පස්සේ පුසා මන් දිහා හෑරිලා බලනව තියා මන් ඉන්න පෑත්තකවත් එන්නෙ නෑ අන්තිමේට තාත්තටත් මාට්ටු වෙලා බෑනුම් කෝටියක් අහාලා .එදායින් පස්සේ ආයේ කවදාවත් බෑරි වෑඩ කරන්න ගීයේ නෑ
Subscribe to:
Posts (Atom)