ඔන්න ඉතින් මාත් පලවෙනි වතාවට මගෙ බ්ලොග්ගෙර් එක ලීයන්න අකුරු ඈමුණුව ,,,,,,,,,,,,,,,,,ඔන්න ඉස් ඉස්සල්ලාම සිදු අක්කී ඔයාට මම ස්තුති කරනව බ්ලොග්ගෙර් එකේ සමහරක් ලිපි මුහුනත්පොතේන් බෙදාගත්තට ,,,,,,,,අවුරුදු 5 පසු හෙලබස පාවිච්චී කරන්න ලද එකනම් හිතට ලොකු සතුටක් ,, ආයේත් ලංකාවට ගීයා වගේ හෑගීමක් හීතට දෑනේනවා
ඔන්න ඔහොමලු අහස සේ ආරම්භයට මුල පෙරුවේ