Saturday, April 28, 2012

01.ආරම්භය ,,,,,,,,,,


ඔන්න ඉතින් මාත් පලවෙනි වතාවට මගෙ බ්ලොග්ගෙර් එක ලීයන්න අකුරු ඈමුණුව ,,,,,,,,,,,,,,,,,ඔන්න ඉස් ඉස්සල්ලාම සිදු අක්කී ඔයාට මම ස්තුති කරනව බ්ලොග්ගෙර් එකේ සමහරක් ලිපි මුහුනත්පොතේන් බෙදාගත්තට ,,,,,,,,අවුරුදු 5 පසු හෙලබස පාවිච්චී කරන්න ලද එකනම් හිතට ලොකු සතුටක් ,, ආයේත් ලංකාවට ගීයා වගේ හෑගීමක් හීතට දෑනේනවා
           ඔන්න ඔහොමලු අහස සේ ආරම්භයට මුල පෙරුවේ

4 comments:

  1. සුභ පැතුම් ශානු...
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිෂ් ඔයාටත් ජයෙන්!! ජය!!!!

      Delete
  2. අලුත් වැඩකට අතගහල වගේ....ජයෙන් ජය...

    ReplyDelete

  3. ම්,,,,,,,, ගොඩක් කල් ආසාවෙන් හිටපු වැඩක් පුලුවන් වේලාවට ලියනවා ..ජය ශ්‍රි

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!