Wednesday, May 16, 2012

03.මමයි මගේ දඩබ්බර කෑමරාවයී ...




    •      ඈත්තේන්ම ඔව් මමත් මගේ කෑමරාවත් හරීම දඩබ්බරයි ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි මම ගෙදරීන් එලියට යන ඕනෑම අවස්තාවක මගේ තනි නොතනියට කෑමරාව මාත් එක්ක සිටිමත් මගේ ඈස් ගෑටේන ඕනම සිත් ගත් අවස්තාවක් සීරුවට මාරුවට කෑමරාවත් සටහන් කර ගෑනිමත් නීසාය.......
    •             මම නම් හොදට කෑමරා ශීල්පය ගෑන ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි ඒත් මට හීතෙන මට දෑනෙන දර්ශන කෑමරාව තුල සටහන් කර ගෑනිමට නම් හෑකියාවක් ඈත්තෙකි....
                       චාරිකාවක ආරම්භයේ සිට අවසානය දක්වා හෑම අවස්තාවක්මත්,උත්සවයක මුල සිට අග දක්වා පින්තුරු කෑමරාවේ සටහන්  කරගෑනිමේ පුOන්චි දඩබ්බර කමක් තිබුනත් කාටත් කරදරයක් නම් නෑ,, සිනහවට ලක්වන අපුරුතම කරුන නම් කව් රු කව් රුත් මුලදි මේ වෑඩේට අකමෑති උනත් අවසානයේ දි මා වීසින් කෑමරාවට හසු කරගත් පීන්තූර බෑලිමට නම්  තොර තෝOචීයක් නෑතිව දුරකතන ඈමතුම් හා කෙටි පණිවුඩ ලෑබිමය....

No comments:

Post a Comment

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!