Sunday, June 10, 2012

04.ගෑබ්බර අහස නුඹ ..

ගෑබ්බර අහස නුඹ ....
අඩන්නට සෑරසෙන  වි දුක් අපමණ....
අමතකද ආදරය ලග කිව්ව....
 හිනියට හිත බෑන්ද....
 ඒ හින ගෙන දෝතට...
 තවම හඩන්නට සෑරසෙන ....
ගෑබ්බර අහස ලග.......
 කදුලු දරන්නට සෑරසි ඉන්න....
 ඉරි තලා ගිය මහ පොලව මම...............

2 comments:

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!