අයිස්ද මන්දා |
උදෑසන |
ගිනි කන්දක දුමාර |
බලාපොරොත්තු |
දුප්පත් බව හා පොහොසත් බව |
කටුක බවේ සුන්දරත්වය |
නිදහස සහ ගිනි පෙට්ටි ගෙවල් |
අවසන් ගමන් ගිය පොෂ් මාලුවා |
කොල්සියම් සිහිනය |
අදුරු ජිවිතේ එළිය නැමති බලාපොරොත්තුව |
නවීකරණය වු රෝමන් සොල්දාදුවා |
විශිෂ්ඨත්වය |
ආලෝකයේ සිටියදි අවදානය අහිමි විම |
විශ්වාසය හා බලාපොරොත්තුව |
සීමාව |
කොන්ක්රීට් වනන්තරේ සුන්දරත්වය |
වහලෙක කතාව |
නගරයේ උදෑසන ආරම්භය |
නායකත්වය හා කණ්ඩායම් හැගිම |
හිමිදිරි හිරු එළිය හා මී දුම මවන රටා |
![]() |
කෘතිම පරිසරය හා සුන්දර ජීවිත |
අම්මාගේ උණුහුම |
කිඹුලෙකුට දුන් හාදුව |
![]() |
සංවේදි කමේ උපරිමය |
![]() |
කැපි පෙනිම |
![]() |
දේදුනු නගරය |
![]() |
මොර සූරන වැස්ස |
සෙල්ලම් කාර් |
අගුලු දැමු නගරය |
රාත්රි නගර සෝබනී |
හෙවනැල්ල සමග එක්ව රටා මැවිම |
බැස යන හිරු හා ඩිංගි බෝට්ටු |
හිතේ හයිය හා මරන බිය :) |
පින්ක් පැන්දර්(pink panther) |
ලොලි පොෆ් රස |
රළු හිතක බැදි සුන්දරත්වය |
සැදැ සමය හා ළදරු හිත |
තනි වීම හා සුන්දරත්වය |
![]() |
දහ අට වංගුව |
![]() |
පිංතාලිය |
![]() |
දුෂ්කර හිතේ ඇදි සුන්දරත්වය |
![]() |
හිරු නැගිම |
![]() |
රැකවරණය හා මිත්රත්වය |
![]() |
කටු ගහ හා රස ඵල |
![]() |
ආපසු හැරි බලමි |
![]() |
හිත බැදි සිතුවම |
![]() |
නොදකින මුහුදු තීර ලොව |
![]() |
මම හා මගේ හදවත |
ප.ලි.
(යම් යම් අකුරු වල වැරදි වලට හේතුව මා විසින් බාවිතා කරන මෘදුකාංගයේ දෝෂයක් බව දන්වා සිටිමි.)
ආලෝකයේ සිටියදි අවදානය අහිමි විම....... මෙන්න මේකනං වැදුන. මගෙ අැහැට නං ඔය ඔක්කොම ලස්සනයි
ReplyDeleteස්තූති අලි මලේ
Deleteරටවල් කීයක පිංතූර තියෙනවද ශානු,ඔන්න ඔක්කොම බැලුවා හොඳයි.
ReplyDeleteරටවල් 4 ක මාමේ.(ඉතාලියේයි,ඉතාලියට අයිතිම දුපතක,ලංකවේ,ස්විඩනයේ,පින්ලන්තයේ මුහුදේ) ස්තූති
Deleteහරිම ශෝක් ශානු... ලස්සන පින්තූර ටිකක්..
ReplyDeleteපින්තූර වල තේමාවනුත් හොඳට ගැලපෙනවා ...
මම කැමතිම පින්තූර ...
ආපසු හැරි බලමි
දුෂ්කර හිතේ ඇදි සුන්දරත්වය
රළු හිතක බැදි සුන්දරත්වය
සතුටුයි මේ වගේ කොමට් දකිද්දි,ඔය ෆොටෝ තුනම මට අහම්බෙන් වැදුන ඒවා හිතලා ,මතලා ගත්ත ඒවා නෙමේ ඒත් නිවි සැනසිල්ලේ ගත්ත ෆොටෝ බලද්දි හැම ෆොටෝ එකකටම ආවේනික කථාවක් මගේ හිතේ මැවුනා ඒ අනුව තමා තේමා ටික සෙට් උනේ තුශා
Deleteහරිම ලක්ෂණ කතාවක්..බොහොම වැදගත් පිංතූර ටිකක්..
ReplyDeleteබොහෝමත්ම ස්තූති
Deleteමේක දැක්කම මතක් වුනේ.. මට මගේ නොවෙන මගේම තෙවනි ඇහැක් කාලෙකට කලින් තිබුනා කියලා.. හෙහ්.. කැමරාව අරං කොහේවත් ගියේම නෑ.. ෆොටෝ ටික ලස්සනයි අක්කෝ.. ආවම අපෙත් ලස්සන ඒවා ගනීවිනේ.. ;)
ReplyDeleteතෙවෙනි ඇහැට මොකද උනේ දුවිලි පිහදාලා අරන් ආයෙත් තෙවෙනි ඇහැ එක්ක වැඩ පටන් ගන්න.මන් නම් ගමන් නොගියත් කෑමක් හදන වෙලාවට හරි ෆොටෝ කෑල්ලක් ගහ ගන්නවා.හි....හි...හි...,ඊ මැදලා,පවුඩර් නාලා එන්න ලස්සනම ලස්සන ෆොටෝ ටිකක් අනිවා ගමු,හී....හිහිහි.....
Deleteශානු ඇත්තටම හොද කැමරා ශිල්පිනියක්.
ReplyDeleteඅර දුප්පත් බව හා පොහොසත් බව කියන ෆොටෝ එක ගොඩක් හිතට වැදුනා. ඔක්කොම ටික ලස්සනයි.
ඔයා එහෙම හිතුවත් මට සතුටුයි,ඔය ෆොටෝ එක ගත්තේ කොහෙද කියලා දන්නවද ? නවලෝක රෝහලේදී ගිය අවුරුද්දේ අගෝස්තු....අපේ අම්මගේ ඔපරේෂන් එකකට මන් ලංකාවට ආව වෙලේ.අම්මට සිහිය එනකම් ඇහැරිලා හිටිය මම බැල්කනියට වෙලා කරපු එකම දේ තමා ඔය අද ෆොටෝ එකක් වෙලා ඔයා දකින්නේ....හිතා ගන්න පුළුවන්නේ පිස්සුවේ තරම
Deleteපින්තූර ඔක්කොම වගේ ම ඒවායේ තේමාවනුත් හුඟක් ලස්සණ යි, ශානු අක්කේ. ඒ අතරින් මම ආස ම ඒවා තමයි,
ReplyDelete1. ආලෝකයේ සිටිය දී අවදානය අහිමි වීම
2. සංවේදීකමේ උපරිමය
3. රාත්රී නගර සෝබනී
1.කවුරුත් අවදානයක් නැති දේවල් ගැන මම හෙනම ලයික්, ඔය රෝමයේ පොඩි රවුමක් ගහපු වෙලේ මගේ ඇහැ ගැටුනු ලයිට් කනුවක්
Delete2. ඔය ස්විඩනයේ "ස්කන්සන්" එකේ සංවේදි මියෝ ජාතියක්,ෆ්ලැශ් එක නැතිව තමා ෆොටෝ ගන්න කියලා තියෙන්නේ.
3. මම ජිවත් වෙන නගරය තමා ඔය තියෙන්නේ හප්පේ ඇත්තටම නගර සෝබනිම තමා......
ශානූ... පොටෝ ටිකනම් පට්ට පදිරි... කියල වැඩක් නෑ... ඇඩෙනව.....
ReplyDeleteතැන්කියු වේවා මලේ
Deleteඇත්තටම නියම පිංතූර ටික..යාළුවා,මම පොඩි අදහසක් දෙන්නම්..ඔහොම ගන්න පිංතූර තරඟ වලට ඉදිරිපත් කලොත් නරකද?
ReplyDeleteනරක නෑ මචී දෙන්නකෝ ඉතින් හෙල්ප් එකක් ඉදගෙන
Deleteලස්සණ යි ලස්සණ යි. මට නම් හරි ම කම්මැලි වැඩක් ඕක.
ReplyDeleteතැන්කියු...තැන්කියු......හපොයි මෙයත් අපේ අයියගේ බෝට්ටුවේ කෙනෙක්නේ ;)
Deleteලස්සන පින්තූර ටිකක්... කිඹුලෙකුට දුන් හාදුව වෙනුවට කිඹුල් හාදුව කියලා මාතෘකාව දැම්මා නං ගති !
ReplyDeleteඔයා ඉන්නේ ඉතාලියේ ද ?
ඉතා + ලිය
Deleteගොඩක් ගැහැනු !
ගෑනුන්ටම ගිය රට :)
ඔව් ඔව් ..ඉතා +ලියෙක් තමා මමත් හි...හි...හි....දැන්නම් ගෑණුන්ට ගිය රට නෙමේ,ලංකාවේ උන්ට ගිය රට හී......හි.හි...
Deleteශානු ආන්ටි මේවා ඔයාමද ගත්තේ ආන්ටි...?
ReplyDeleteඔව් අංකල් ඇයි අවුල්ද? අංකල් හෙක්...
Deleteමාත් හොද කැමරාවක් ගන්න ඕනේ අක්කේ ,, මෙහෙ හරි ගණන් අප්පා ,, මාත් ෆෝන් එකෙන් කරන එකම දේ ෆොටෝ ගහන එක තමයි ,ඔයාගේ ෆොටෝ ටික හරිම ලස්සනයි අක්කේ ,,
ReplyDeleteහෑ... ශානුට අක්කේ කියන්නේ... මේ ඊටත් පොඩි කෙල්ලෙක්ද ? :O
Deleteඔව් ඇයි :(
Deleteඅවුලක් නෑ... පොඩි උන තරමට හොඳා... දුක් වෙන්ඩ එපා.. :)
Delete@අපුර්වි ඔමයියේ කැමරාවක් අර ගන්න ඔය ෆොටෝ කෑලි වැදගත් වෙන්නේ දැන් නෙමේ අපේ සැදැ සමය කාලෙදි.....ඔය කාලෙදි බල බලවත් ඉන්න පුලුවන්නේ....
Delete@මධුරංග ඈ බොලේ ගෑණු පරාදයි හි...හි....හී...
ශානු :
Deleteඅනෙ..හ්.. පලයං යන්ඩ ! :)
එහෙමද ආසා?හාකෝ ...හී...හීහී....හී....හුහු....හු....හු...
Deleteමට නං ලස්සන පලවෙනිම එක !!
ReplyDeleteහැබෑට...හැබෑට .... ඔය කොක්ටේල් එකක් හොදේ පොඩි ළමයින්ට ඕවා හොද නෑ.පත්තර මල්ලිත් ඉදලා ඉදලා ලස්සනයි කිව්ව ෆොටෝ එක
Deleteඔය පිස්සුව..ඔයාට සමනලීට වගේ මටහ් තියේ..
ReplyDeleteඔක්කොම ලස්සනයි...ඔයා ඒවාට දීලා තිබුණ අරුත් නිසා තවත් සුන්දරව දැක්කා..
හෑ....මන් වගේ තවත් පික්ෂු පුසෝ දෙන්නෙක් ඉන්නවා ඇසීමත් සතුටක් රෙහානියෝ...ස්තූති
Deleteම්ම් ලස්සනයි. අර ගිනි කන්ද කොහේ එකක්ද
ReplyDeleteවිසුවියස් ගිනි කන්දේ රෙඩ් සෝන් එරියා එකට අයත් මුඩු බිමක තමා ඔය ස්ථානය තියෙන්නේ පොස්සෝලි සොල් ෆතාරා තමා එකේ නම,නාපොලි තියෙන්නේ
Deleteහරිම අපුරුයි ශානු අක්කේ.. :)
ReplyDeleteස්තූති මොණර නගේ
Deleteනියමයි ශානු මේ සේරම ඔයා ගත්ත පින්තුරද ?ලස්සනට බ්ලොග් එක හදලා තියෙනවා
ReplyDeleteඔව් වජිර අයියේ..ස්තූතී
DeleteHarima lassanai..mtat thiyenawa me wagemaheenayak.
ReplyDeleteහීනේ සැබෑ කර ගන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා
Delete