අද නම් හදිස්සියේ මතක් උන කතාවක්....නෑ..නෑ ප්‍රශ්ණයක් අනේ මන්දා කතාව කියවන් යන්නකෝ......ඔන්න එකමත් එක රටක කැලයක නරියෙක් හිටියලු නරියගේ කල වයසත් හරි නිසා වෙඩින් එකක් අරන් නරි හාමිනේ කෙනෙක් ගේන්න නරියගේ දෙමාව්පියෝ හෝ...ගාලා ප්‍රොපෝසල් හෙව්වලු,,,,,එක එක විදිහේ නරි මනමාලියෝ බලන්න ගිය නරියා අන්තිමෙට නරි කෑල්ලකට කැමති උනාලු දෙපැත්තෙම පවුල් වල කතා කර ගත්ත විදිහට වෙඩිම ගන්න දවසක් හෙම දා ගෙන ..වෙඩිමට ලෑස්ති වෙන්න ගත්තලු,නරියට ඕන උනාලු කැලේ හැම සතාටම වෙඩිමට ඉන්වයිට් කරන්න.
දැන් ඔන්න වෙඩිමට සතියක් තියලා,නරියා කෑලේ ඉන්න ඔක්කොටමත් කැලේ අයියා පාට් එක දාගෙන ඉන්න සිංහයටත් ඉන්විටේෂන් දුන්නලු....දවස ,දෙක,තුන,හතර,පහ,හය ගෙවිලා ගිහින් වෙඩින් එක ගන්න දවස ආවම නරියා ජැන්ඩි පහට ඇදගෙන කැලේ සත්තු පිරි වරාගෙන නරි කෑල්ලට,මුදු පලදලා,ෂැම්පේන් බොතලයක් එහෙම ඇරලා චියස් කරලා,කේක් කපලා,ලංකාවේ මගුල් ගෙවල් වල වගේ ලොකුවට මේකි නොකි ඔක්කොම වැඩ දාලා ග්‍රැන්ඩ් පාටියක් අරන් නරි මනමාලි ගෙදරට ගෙනාවට මොකද?සිංහයා පාටියට ආවේ නෑලු....පාටිය ඉවර වෙලා කට්ටියම විසිර ගියාට පස්සේ නරි පවුලේ හැමෝම කතා බහ කලේ සිංහයාගේ මග ඇරිම ගැනලු.........
පහු වෙනිදා උදේන්ම නරියා අලුත ගෙනා මනමාලි එක්ක උදෙන්ම නැගිටලා පාටිය නිසා හැඩි වෙලා තිබුන ගාඩන් එක අස් කර කර ඉද්දි ගේට්ටුව ඇරගෙන ලොකු තෑග්ගක් හෙම පැක් කරගෙන එන සිංහයව දැකලා,නරියා පුදුම වෙලා බොහෝම ගරු සරුව පොඩි වගන්තියක් කියනවා.........
සිංහල වගන්තියක්, වගන්තිය කියවෙන්නේ ඉංග්‍රිසි අකුරු වලින්................................................දන්න කෙනෙක් කොටමු බලන්න කොමෙන්ටුවක් විනෝදෙටත් එක්ක......
සිංහයෝ එන්නේ ඉතින් ලේ සුවඳටනේ ....(මල පැනීම තහනම්)
ReplyDeleteමේ ඉංග්‍රිසි අකුරුද අංකල්...හි...හි
Deleteසිංහයගේ මස් කෑල්ලද නරියා කසාද බැන්දේ...
ReplyDeleteමන් මුන්ගෙන් ප්‍රශ්ණ ඇහැව්වම මුන් මගෙන් ප්‍රශ්ණ අහනවා.....අනේ හනිච්චන් .......උත්තරේ නැත
Deleteමදැයි! නරි වෙඩිමකට ආව. දැන් ඉතින් විසඳපංකෝ හරස් පද :(
ReplyDeleteඋත්සහයක් කරලා බලන්න නංගෝ......උත්තරේ ඊ ලග පොස්ටුවෙන් තමා බලන්න වෙන්නේ
Deleteගුඩ් මෝනින් නරියෝ කියල වෙන්ටෑ..... වෙන මොනා කියන්නද??
ReplyDeleteඕං....ටපලගෙන....නරියා තමා සිංහයට වගන්තියක් කියන්නේ......ගූඩ් මෝර්නින් කියන්නේ සිංහලද පුතේ
DeleteThaggak vath denavanam uththare kiyanava.
ReplyDelete"I O I A" (aiyo aiye) ekada kiuve?
ලංකාවට ආව කාලෙකට අයිස් ක්‍රිම් අරන් දෙන්නම් සිය පවුලටම උත්සහා කරමුකෝ......බෑ වගේ නම් ඊ ලග පෝස්ටුව එනකම් ඉන්ට වෙනවා
DeleteVaren machan kama kanna kiyala kiuvada dan na.
Delete'I O danna shanu
එහෙ නම් රැදි සිටින්න..
DeleteI O C A (ayiyo siiye) :-D
ReplyDeleteසිංහයට සියේ කියලා කවා ගන්ට්ට තමා යන්නේ ඕං.... ඔබේ උත්සහය තාම පොහොට්ටු අවදියේ....
Deleteවෙල්කම් සිංහයෝ කියන්න ඇති.
ReplyDeleteතව උත්සහා කරන්න,,,,,,දිලිනි,ප්‍රියයි ටිකක් උත්තරේ වැදිලා ඉන්නවා....බලමු
DeleteOh My Lord God..
ReplyDeleteම්...හු... නෑ ඔමයියේ තව ට්‍රයි කොරන්න බලන්න ඉදගෙන
Deleteසැක් ඉදගෙන
Deleteහිතා ගන්නම බැහැ ශානු ...............
ReplyDeleteඑච්චර ලොකු දෙයක් නෑ ......ම්....ම්....ම්..ඊ ලග පෝස්ටුව ලියන කම් ඉන්ට වෙනවා'ඕං......
DeleteN I Q A එන්නයි කිවුවේ
ReplyDeleteI O I A E A N I Q A
ReplyDeleteඔයාගේ උත්තරේ හරි ,කොමන්ටුව හන්ගලා තිබුනේ අනිත් අයටත් හිතලා කොමන්ටුවක් කොටන්න අවස්ථාවක් දෙන්න ඕන නිසයි
Deleteහුරේ
Deleteඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ ඈ මගේ කොමෙන්ටුව මකලා
ReplyDeleteආචාර්ය තුමෙනි සමා අවසර ඔබ තුමාගේ කොමෙන්ටුව මා සතුව ඇත ,නාඩි මලයාගේ කොමෙන්ටුවද ඇත ,නොබෝ දිනකින් සභා ගත කරමි,,,,,,,එතෙන් ඉවසා සිටින්න ;)
Deleteඑල
Deleteඅපි නම් ඕවට උත්තර දෙන්නේ නෑ...
ReplyDeleteහාකෝ,,,,,,,හාකෝ.... :D
Deleteම්.. " IO IA EA... " ?
ReplyDeleteIO IA, NI QA EA.
ReplyDeleteටිකක් ටැපලිලා එත් හරි
Deleteශානු අක්කා මට හොරෙන් කියනවලු ඉතින්... ;)
ReplyDeleteහොරෙන් කියනවලු ......(පගාවක් දුන්නොත් සලකලා බලන්නම්)
Deleteකෝ මගේ උත්තරේ ? ඒක නෑ...
ReplyDeleteඕං උඩ තියෙනවා ...හත්වලාමේ හදිස්සි උන පාර එකත් හන්ගලා..තලා වෙන්න එපා
Deleteමට හිතන්න බෑ අදහගන්න බෑ... අනේ කියන්ටකෝ අක්කෝ.... නාඩියා උත්තරේ කියන්ට ඇති.... එක තමයි ඒ කොමෙන්ටුව හංගන්ට ඇත්තේ...
ReplyDeleteප්‍රශ්ණ නිරවුල් කලා බස්සියේ
Deleteඔ්කෙ කන්න බොන්න දුන්නෙ මොනාද දන්නෑ නේ :D
ReplyDeleteමාර අලි සීන් එකනේ අලි මල්ලිත් වෙඩින් එකට ගියේ නැද්ද?මන් දැනන් උන්නේ සිංහයා ගියේ නෑ කියලා විතරනේ :D
Delete