Friday, November 15, 2013

26.කෙල්ලෙකුගේ හීනයකට තටු දෙන්න බැරිනම් පිහාටුවක් වත් දෙන්න


                      හීන,
                             හීන කියන්නේ අපිට නොදැනුවත්ම අපේ හිතේ දිනෙන් දින  හට ගන්න යම් දෙයක් ගැන තදින්ම බලාපොරොත්තු ඇති කරන හැගිමක් කියලයි මන් හිතන්නේ සමහර හීන සැබැ කරගන්න පුලුවවන් උනත් සමහර හීන  අපිට සැබැ කරගන්න නොහැකි වෙනවා.කොහොම නමුත් මේ ලොකේ කිසිම හීනක් උත්සහයකින් තොරව සැබැ කර ගන්න නොහැකි බව ඔබත් මමත් හොද හැටි දන්නා කරුණකි.දෙමව්පියන්ට බරක්  නොවි තමන්ගේ හැකියාව තුලින් ජීවිතය ගොඩ නගනට උත්සහ කරන,ඇයගේ හීනයට තටු දෙන්නට බැරිනම් පිහාටුවත් දෙන්න අපිට හැකිය.ඉතින් ඇයගේ පේජ් එකට ලයික් එකකින් සහයක් එහෙමත් නැති නම් යාලුවන් අතර  ඇයගේ  හැකියාව බෙදා ගනිමින්  මුදලින් නොවුවත් ඇයට ක්රියාවෙන් දිරියක් වන්න ඔබට හැකි නම් එය ඇයට මහත් ශක්තියක් වනු ඇතයි මා සිතමි


                                          ඇය විසින් නිර්මාණය කරන ලද යතුරු රදවන







                                                                  ඇය සම්බන්ධ කර ගන්න

                                           


blog.......http://happyrabbitscreations.blogspot.it
                                   
                                                                     ඔබ සැමට ස්තූති!





30 comments:

  1. ආ....ඒ හැටි දුරක නෙවේ නේ ඉන්නේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එකනේ රජෝ උඹලගේ ලග පාතම තමා

      Delete
  2. ක්‍රියේටිව් පිස්සියෙක්නේ.. නියමයි...

    හොබි එකෙන් සල්ලි හොයන එකෙක් නෙ මාත්.. ඒක හින්දා දන්නවා වැඩේ වටිනාකම.. හි හි

    ReplyDelete
    Replies
    1. ඔව් හිරුවෝ මන් ලංකාවේ නැති නිසා මෙහෙම හරි උදව්වක් කරන්න හිතුනා....ඔව් ඔව් උඹත් ඔය වැඩ වලට දක්සයිනේ මට උඹවත් මතක් උනා මේක ලියනකොට

      Delete
  3. ඔය වගෙ දේවල්වලට මගෙ වැඩි මනාපයක් නෑ. හැබැයි වැඩේ නම් ලස්සණ යි.

    ReplyDelete
    Replies
    1. අකැමති උනත් ඔයාගේ වටිනා කාලය වැය කරල මේ පැත්තේ ඇවිත් ගියාට ස්තූති දිලිනි

      Delete
  4. යෙහෙළියගෙ උත්සාහය වගේම යෙහෙළි‍ය වෙනුවෙන් ශානුගෙ උත්සාහයත් අගය කල යුතු‍යි.

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන සතුටුයි ප්‍රියා ස්තූති

      Delete
  5. මාත් යනෝ මාර ගති අර ගෙම්බා එහෙම ^_^ මම ආසම සතෙක් නේ ඒ

    ReplyDelete
    Replies
    1. එකෙන් මේකෙන් මදාරා නංගා ගෙම්බන්ට ආසයි කියලත් දැන ගත්තා.....

      Delete
    2. හිටිං මදාරා ගෙම්බො ටිකක් අල්ලගෙන පෙට්ටියක දාල DHL කොරන්න. :P

      Delete
  6. කලෙක්ශන් එකනම් නියමයි.. යාළුවා දක්ශයෙක්..

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලී එයා හැබැ දක්ෂයෙක්

      Delete
    2. ගෙම්බානම් විකිණී අවසන්...ඉදිරියේදී තව අලුත් නිර්මාණ බලාපොරොත්තුවන්න...

      Delete
  7. හරිම ලස්සනෛ. කෝ පේජ් එක ලයික් එකක් දාන්න?

    ReplyDelete
    Replies
    1. මේන් තියනවා https://www.facebook.com/krishny

      Delete
  8. සැබෑ දක්ෂයෙක් නේද ? ලොකු දෙයක් කරන්න බැරි වුනත් පුළුවන් උදව්වක් අනිවාර්යයෙන්ම කරන්නම්..

    ශානුගේ මේ වැඩෙත් අගය කරන්න අමතක කරන්නෙ නෑ හොඳේ..

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැ දක්ෂයෙක් ස්තූති තුශානි..... ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  9. අපේ හිරු අක්කා වගේ කෙනෙක් ,, ඔයත් ඒ වගේම හොද යාලුවෙක් ,

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හිරු වගේ කෙනෙක්.... ස්තූති නංගා

      Delete
  10. කවුද ශානු මේ,යාලුවෙක්ද

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලි ගන්නවා හැලපේ මාමේ ..ඔව් මන් පොඩ්ඩා කාලේ ඉදන් හිටිය යාලුවෙක්

      Delete
  11. අඩේ අප්පා මුන්දෑ මේ වෙන්නප්පුව නයිනමඩම පැත්තෙද? මේ ක්‍රියේටිව් කෙල්ල එහෙනම් අනිවා අපේ ඉක්කෝලෙ වෙන්ට ඕනෙ. (HFC)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලි ගන්නවා එහෙනම් ඕන්........අයි...යයි..... යෝ ශාමි......... බස්සියේ අපි දෙන්නම එක ඉස්කොලෙනෙ බොලේ......ඔව් ඔව් මේ කෙලි අපේ ඉස්කොලේ තමා....කොහොමත් අපේ ඉස්කොලේ ඉන්න ගැණු දරුවෝ දස්සයිනේ

      Delete
  12. මගේ ජීවිතාන්තිමේ දක්වා මාත් එක්කම ඉන්න,මගේම මගේම මේ යාළු මචීට හුඟාක් ස්තූතී.....මගේ නිර්මාණ වලට දුන් අදහස් වලටත් හැමොටම තුති..
    https://www.facebook.com/HappyRabbitsCreations
    යාළුවනේ පුළුවන් වේලාවක මේ පැත්තෙත් ඇවිත්යන්න එන්න...
    http://happyrabbitscreations.blogspot.com

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!