පහුගිය කාලය පුරාවට තෙවන ඇසට හසු කර ගත් හිත ගත්ත පින්තූර ටිකක් බෙදා ගන්න හිතුනා...බලන්නකෝ කොහොමද කියලා....ලංකාවේ හා ඉතාලියේ ගත් පින්තූර එකතුවක්.... මගේ හිත හා තෙවෙනි ඇස පලමු පින්තූර එකතුවට මෙතනින් ඇතුල් වන්න ---->මලේ හිත හා තෙවෙනි ඇස 1
"සිංහ ප්‍රේමය"
" ආණමඩුව තලාකොල වැව පන්සල"
"හිදි පිළිමය- ඇතාගල"
"පරිණත වීම""
"වියැකී යෑම""
"කිනිහිර"
"නගර සෝබනී"
"රාත්‍රිය හා ආලෝකය"
"මරණය"
"අදුරට ආල කරන ආලෝකය"
"අලංකාර විෂ හතු"
"මුදුව හා මෘදුව"
"තනි වීම"
"අම්මා"
"අව්ව තපින බෙල්ලා"
"හරිත"
" කළු සුදු නගර පැනොරාමය"
"ඇස්"
"නිදහස"
ස්පාන්චී කෘමියා"
"කැලෑ මල්"
"චමත්කාර හුදකලාව"
"වීදී කොනේ ,ගිමන් හරින දෙපා"
"මුහුදට පෑයු සද"
"නගරයේ කොනක"
ලස්සනයි.............
ReplyDeleteස්තූති අවංක
Deleteඅද තමයි මං ඉස්සල්ලම ගොඩ උනේ මේ පැත්තෙ. හැම තැනටම රිංගලා බලන්න තරම් වෙලාවක් මදි වීම තමයි මේ පරක්කුව. ෆොටෝ එකක් දකිනකොට මටත් ඉතින් එක විදිහකට ඉන්න බැරි ගතියක් තියෙනවනෙ.
ReplyDeleteමට වැඩියෙන්ම හිත ගියේ අර බෙල්ලගෙ ෆොටෝ එකට.
පුලුවන් විදිහට එමු මේ පැත්තේ...ස්තූති
Deleteහොඳ පින්තූර එකතුවක්. මෙන්න මට හිතෙන දේවල්.
ReplyDeleteපින්තූර කීපයක් Blog Template Width එහෙන් කැපී ගිහින්. ඒවා නැවත සැකසුවොත් හොඳයි.
Frame එකක් දැමීම නිසා සිංහයාගේ ඔලුවේ ඉහළ පැත්තෙන් පොඩ්ඩක් කැපිලා. එය පින්තූරයේ පරිපූර්ණ බවට සුළු හානියක් කර තිබෙනවා.
තලාකොල වැව පන්සලේ පින්තූරයේ පිළිම අතරින් බිමට වැටෙන ආලෝකයට ප්රමුඛත්වයක් දීම නිසා පොදුවේ පින්තූරයේ lighting අඩුවෙලා වගේ.
ඇතුගල පිළිමයේ පසුබිම සුදු කළේ ඒ පසුබිමේ තිබෙන ඇන්ටෙනා කණු ඉවත් කරන්නද? නමුත් දැන් සිදුවී තිබෙන්නේ මෙය පිළිම ගෙයක් ඇතුලේ තියන (පසුබිමේ සුදු බිත්තියක් තියන) විදිහට පෙනීමයි. හොඳ නිර්මාණයක් කරන්න තිබුණා මෙහෙම. ඇතුගලට පෙනෙන ඈත පසුබිම් ප්‍රදේශය පින්තූරයක් අරගෙන ඒ පසුබිමේ මේ පිළිමය තැබුවා නම් හරිම අගෙයි.
ස්පන්චි කෘමියාගේ පසුබිම හොඳ මදි.
මරණය පින්තූරයේ පසුබිම තනි කළු විදිහට තිබ්බා නම් මරණයේ හැඟීම තවත් තීව්ර වෙනවා.
මා අගය කරන පින්තූර:- පරිනත වීම, නගර සෝබනී, මුදුව සහ මෘදුව, රාත්‍රී ආලෝකය, කළු සුදු නගර පැනොරාමා පින්තූරය, හුදෙකලාව,
විශිෂ්ඨතම පින්තූරය 'මුහුදට පෑයූ සඳ'
DeleteBlog Template Width එක හදන්න ඕනේ... මගේ ලැප කැඩිලා...ඇපලගෙන් ලොකු වැඩ බෑ... ෆ්‍රේම් එකේ අවුලයි,Blog Template Width අවුලයි පුළුවන් ඉක්මනින් හදා ගන්නම් ...
තලාකොල වැව පන්සල පින්තූරය ගත්තේ megapixel 5ක ඇපල් පෑඩ් එකකින් ඒ නිසා අලෝක අවුල ඇති වුනා කියල හිතනවා....
ඇතුගල පිළිමයේ පසුබිම සුදු කළේ ඇන්ටනා වයර් ඉවත් කරන්න නමුත් එදා වලාකුළු පිරිච්ච වැසි දවසක්...ස්තූතී අදහසට ඔබතුමා හරි කියලා හිතෙනවා ස්වභාවික ගතිය මැකිලා ටිකක්....
ස්පාන්චි කෘමියා පින්තූරය හිතලා ගත්ත එකක් නෙවේ.....පුංචිත්තෙක්ට ගත්ත පින්තූරයක් පොඩි උන් පාට වලට කැමතිනේ...ඒකයි....
මරණය පින්තූරය අත්හදා බැලීමක්....ඒ වෙනකොට ලැප මියයෑම හේතුවෙන් මට මේ පින්තූරය එඩිට් කරන්න විදිහක් තිබුනේ නෑ....අදහසට ස්තූතී
විචාරක මාමා කැමති පින්තූර සියල්ලත්,විශිෂ්ඨතම් පින්තූරයත් Nikon 3200 ගත් ඒවා.... අනික් හැම පින්තූරයක්ම iPad 4(megapixel 5).,සැම්සුන් 76ස්(megapixel 7.5),iPhone 6 (megapixel 8)න් ගත්ත පින්තූර
ස්තූති මාමේ
නගර ශෝබනීල රාත්‍රිය සහ අාලෝකය සහ තනි වීම ........ මම කැමතියි එ් තුනට
ReplyDeleteස්තූති අලි මලේ.... කාලෙකින් මේ පැත්තේ...
Delete..//"චමත්කාර හුදකලාව"//..
ReplyDeleteපොටෝ එක දකින කොටත් හුදකලා බවක් දැනෙනවා
කැමරාව ගත්ත අලුත කුලුදුල් පින්තූරයක් මනෝ ස්තූතී
Deleteසුපිරියි............ රූප ටික මගේ ම නමත් ලස්සනයි
ReplyDeleteස්තූතී කුරැටු
Deleteමම කැමති බිම් තඹුරු කොළ තියෙන හරිත පින්තුරෙට.මමත් ඔය වගේ පිංතුරයක් ඉස්සර අරං තිබුනා.
ReplyDeleteඑහෙනම් ඒ පිතූර මතකය ගැනත් ලියමුකෝ මාමේ
Deleteඅද පින්තූර ටිකක් නෙ.
ReplyDeleteඔව්නේ... මෙහෙම අහලා බේරෙන්නද හදන්නේ :)
Deleteලස්සන පින්තූර එකතුවක්. මම කැමති "වියැකී යෑම"", "නගර සෝබනී", " කළු සුදු නගර පැනොරාමය", "චමත්කාර හුදකලාව","නගරයේ කොනක"කියන පින්තූර වලට.
ReplyDeleteස්තූතී තුශෝ ......
Deleteකදිම පින්තූර ටිකක්
ReplyDeleteජයවේ ශානු!
ස්තූතී වර්ණ මලේ
Delete