නයිල් ගඟට පැන
දිය නා ගොඩ එන
රකුසු කුලේ ඉපදුන
කුළුදුල් හිත නුඹ..........
තැවුල් තබන සිත
කොවුල් නදක රැදි
නේරංජන නදි බැස
සෝදන හිත නුඹ..........
දෙගොඩ තලා යන
එගොඩ,මෙගොඩ නැති
ඉමක්,කොනක් නැති
මගේ ආදර සිත නුඹ..........
විහාර කොතෙකුත් මැද
කෝවිල්,පන්සල්,දහසක් මැද
නොඉදුල් පුජාසනයයි
සිත මට ඇති නුඹ.........
_____ශානු_____
S H A N U
සුපිරියි මචං............ සුපිරියි...
ReplyDeleteස්තූතී කුරැට්ටා මචෝ
Deleteමාරම ගති ශානු අක්කා !
ReplyDeleteස්තූතී මෙතුවෝ
Deleteහිත තමයි ඉතින් හැම දේකටම.
ReplyDeleteහිත තමා බං ඔක්කම
Deleteහොඳයි ලස්සනයි...
ReplyDeleteතැන්කියු අගහරඅ ලමයෝ
Deleteහ්ම්... හිත තමයි හිත.
ReplyDeleteලස්සනට ලියලා තියෙනවා
හිතේ හිත ස්තුතී
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅන්තිම පදයෙන් ටැපලුනා. ඔබේ සිත ගැනනම් ඒක පූජාසනයක් වෙන්නේ තමන් හරි හෝ වැරදි යැයි හිතන දේ අනුවනෙ. උදාහරණයකට මහින්දගෙ හිත කාට නරකාදියක් වුනත් එයාට පූජාසනයක්. ඔබට හිත ඇති තවත් හිතක් ගැනනම් ඉතින් වාසනාවන්තයි කියල තමයි කියන්න තියෙන්නේ.
ReplyDeleteමට හිත ඇති තවත් හිතක් තමා මාමේ
Deleteශානුටත් හිතෙන දේවල්.ලස්සන කවි පෙලක් ශානු
ReplyDeleteමනෝ ස්තූතී
Deleteharima lassnai
ReplyDeleteස්තූතී තාරකාවී
Delete