ලෝ දහම් ගුණ අහිමි වී ගිය
හොද ,නරක දෙක අවුල් වි ගිය
ජීවිතේ දුක ශේෂ වී ගිය
සුසුම් පමණක් නොනැවති ගිය
මුදල් පසුපසම ඉව තිබුනු කල
හිතක් ඇති දැයි නොසොයාම මම
අවසනක් නැති පව් පුරව ගෙන
විදිමි තනියම අපා දුක් ගැහැට
පසක් කරනට දෙගුරුන්ගේ ගුණ
වයන්නට මට ඔහුන්ගේ හර
තනු අහිමි වු තත් කැඩි ගිය
සිතාරය වැනිය දැන් ජීවිතය මට
_________ශානු______________
සිතාර් රෙපෙයාර් කිරීමට 898-984-893 අමතන්න
ReplyDeleteඉයන් ලාම්පු රෙපයාර් කරන නම්බරේකුත් දීහන්
Deleteharima lassanayi
ReplyDeleteස්තූතී අතා
Deleteතත් ටික අලුතෙන් දාගම්මු ශානු.
ReplyDeleteඔව් ඔව් මාමේ
Deleteමිරිඟුව පසුපස දුවා හති වැටුන මුවාගේ රියල් ගීතය! ලස්සනයි :)
ReplyDeleteහිකිස් ඔව් බන්ඩි අලි මලේ
Deleteඅපිටත් ඔහොම තමයි බං ඉතින්.
ReplyDeleteඅනේ මන්දා බං මල්ලී
Deleteමොකද මේ දවස්ටිකේ දුක්බර පබැදුම් වැඩිපුර දාන්නේ....
ReplyDeleteහැක්...මේවා තා තියෙනවා ෆෝන් එකේ නෝට් වැඩි ඒකයි බ්ලොගේ තැම්පත කරන්නේ
Deleteඅනේ මන්ද බන්... මොනව ලියන්නද මන්ද මෙව්වට..
ReplyDeleteඅනේ මොනාද බං කියහන් මොනා හරි
Deleteමුදල් පසුපසම ඉව තිබුනු කල
ReplyDeleteහිතක් ඇති දැයි නොසොයාම මම
අවසනක් නැති පව් පුරව ගෙන
විදිමි තනියම අපා දුක් ගැහැට
මේ පද ටික නම් අපූරුයි අක්කණ්ඩි. කතාව ඇත්ත.
ස්තූතී මෙතුවෝ
Deleteඔන්න පරක්කු වෙලා ආවේ.
ReplyDeleteලස්සනයි ගොඩක්...
ස්තූතී මහේෂ්
Delete