සාමය කියන්නේ ඔබට රිදවන අයව තේරුම් ගැනීම මත තීරණය වන දෙයක් නෙවෙයි, වරදකාරී හැඟීමකින් තොරව ඔබම ඔබව තෝරා ගැනීමෙන් තීරණය වන දෙයක් කියලා මම ඉගෙනගෙන ගනිමින් ඉන්නවා. සමහර රටා, සමහර හැසිරීම් සහ යම් ශක්තියක් ඔබේ ජීවිතයේ සදහටම රැඳී සිටීමට අදහස් කරන්නේ නැහැ. එය සෑම තත්පරයකදීම වෙනස් වෙමින් කාලය සමඟ ඉදිරියට ඇදෙනවා ....
ඉතින් දැන් මම වෙනස් විදිහට ගමන් කරනවා. මට අහිමි වූ මාව සොයා ගැනීමේ අරගලයක සිටිනවා.මම ගෞරවය වෙනුවෙන් තර්ක කරන්නේ නැහැ, මම දැනටමත් ඉගෙන ගත් පාඩම් නැවත කියන්නේවත් කරන්නේවත් නැහැ, මම මම වීම මම මගේ ආත්මය ආරක්ෂා කිරීම වැදගත් යැයි සිතෙනවා. මෙතනදී තමන්, තමන් වීම ආත්මය නිදහස් කරන බව මම තරයේ විශ්වාස කරනවා.
ඉතින්,ගහන ගල් එතැනම වැටි තිබෙන්නට හරිනවා මිස මම ජීවිතේදී තව දුරටත් මිනිස්සු ගහන ගල් එකතු කරන්නෙක් නොවෙමි. මන්දීර තැනීමට පවා අනුන් ගහපු ගල් නොගත යුතු බව මම තරයේ විශ්වාස කරනවා.
තමන්ට,තමන් වීමට නිදහස් comfort zone එකක් ඉදි කිරීම තමන් විසින් කල යුතු දෙයක් මිස වෙන කිසිම කෙනෙකුට ඔබට යුක්තිය ඉටු කිරිමට නොහැකි බවද මම විශ්වාස කරනවා.
ඔබට, ඔබ වීමේ මාර්ගය කපා ගත යුත්තේ ඔබමය!

මහත්තය අද මොනවද ගහපු වර්ගය ?
ReplyDeleteලන්ඩනයේ කැනරි වෝෆ් (Canary Wharf) හි අහස සිඹින වීදුරු ගොඩනැගිල්ලක පිහිටි HSBC ප්‍රධාන කාර්යාලයට නුදුරින් වූ සුඛෝපභෝගී කෝපි හලක, 'තට්ට' හිසක් ඇති, කොට සිරුරකින් යුත් මොංගල් හොර පෙනුමැති මිනිසෙක් වාඩි වී සිටියේය. ඔහු ලංකාවේ දේශපාලන ලෝකය හඳුන්වන්නේ 'AD-K, Lotus' A, ඩෝබිකීර්ති යන අන්වර්ථ නාම වලිනි.
Deleteඔහු ඉදිරියේ සිටියේ පකිස්ථානු ජාතික 'ෆයිසාල්' ය. ෆයිසාල් කරච්චියේ ප්‍රබල මූල්‍ය මාෆියාවක ලන්ඩන් නියෝජිතයාය.
"වැඩේ හරි ඩෝබිකීර්ති," ෆයිසාල් රහසින් කීවේය. "අන්තිමටම ආපු ගල් අගුරු නැවෙන් සහ මහබැංකු සිස්ටම් එකෙන් 'පන්නපු' ඩොලර් මිලියන 50ක් දැන් අපේ නෙට්වර්ක් එකට ඇවිත් තියෙන්නේ. ලංකාවේ 'මාලිමා දේශපාලන පාතාලය ඒ සල්ලි සුදු කරලා දෙන්න කියලා මාර බලපෑමක් කරන්නේ."
ඩෝබිකීර්ති සිනාසුණේය. ඔහු කරන්නේ අතිශය සූක්ෂම ක්‍රියාවලියකි. ලංකාවේ දූෂිත දේශපාලකයන් මහජන මුදලින් කොල්ලකන ධනය, 'හවාලා' ක්‍රමයට පකිස්ථානු මාෆියාව හරහා ලොව වටා කැරකැවේ. ඉන්පසු එම මුදල් විවිධ කවච සමාගම් (Shell Companies) හරහා යුරෝපයේ සහ මැදපෙරදිග බැංකු ගිණුම්වලට "නීත්‍යානුකූල ආයෝජන" ලෙස ගලා එයි.
"මුන් මේ සල්ලිවලින් ලංකාවේ අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. ක්‍රිප්ටෝ වොලට්වලට සල්ලි ටික මාරු කරපු ගමන් අපිට අල්ලන්න බැරි වෙනවා," ඩෝබිකීර්ති තම ලැප්ටොප් තිරය දෙස බලමින් කීවේය.
එදින රාත්‍රියේ, කොළඹ තෙත් බිම් අසල පිහිටි දැවැන්ත මන්දිරයක සාදයක් පැවැත්විණි. එහි සිටි ලංකාවේ බලවත්ම තනතුරක් දරන ප්‍රබල දේශපාලකයෙකුගේ දුරකථනයට පණිවිඩයක් ආවේය. 'ලන්ඩන් පාලමෙන් පාර්සලය එව්වා.'
එම පාර්සලය මුදල් නොවේ; එය HSBC බැංකුවේ සහ තවත් ජාත්‍යන්තර ගිණුම් හරහා විශුද්ධිකරණය වී, අවසානයේ ඩුබායි හි දේපළ වෙළඳාම් සමාගමක කොටස් සහ ක්‍රිප්ටෝ මුදල් ලෙස ඔවුන්ගේ අත්වලට පත්වූ "සුදු" කරන ලද කළු සල්ලි සමූහයක අයිතිය සහිත ලියකියවිලිය.
රටම ණය උගුලක හිරවී තිබියදී, මේ 'තට්ට කොට' තැරැව්කරු සහ පකිස්ථානු මාෆියාවේ සහය ඇතිව, දේශපාලන පාතාලය ලන්ඩනයේ සීතලට මුවා වී රටේ අනාගතය අළු කරමින් සිටියේය. නමුත් ඔවුන් නොදත් දෙය නම්, මේ ජාත්‍යන්තර මූල්‍ය අපරාධ ජාලය පසුපස රහසිගත බුද්ධි අංශ ඇසක් යොමු වී ඇති බවයි.
නොදුටුව සේ නොසලකා හැරීමත් එක පිළිතුරක් තමයි.
ReplyDeleteඒක ඇත්ත
Deleteදිනමිණ April 29, 2026
ReplyDeleteමුල් ලියාපදිංචියක් නොමැති රථයකට අංක තහඩු නිකුත් කළැයි -මෝටර් රථ ප්‍රවාහන හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞශල්‍යා විජේසිංහ යන තැනැත්තිය මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පැවසීය.
සුභාෂිණී සේනානායක
@ anonymous 3:52 AM
Deleteඅපේ කෞෂල්‍යා මැඩම්ට මඩ ගහන්න එපා ඕයි, ඕවා බොරු මඩ, මෙන්න එතුමිය ගැන චරිත සහතිකයක්
////ජාතික ජන බලවේගයේ (NPP) පාලනය යටතේ නවෝදයක අරුණළු සොයන වර්තමාන ශ්‍රී ලංකාව තුළ, ළමා පරපුරේ සුරක්ෂිතතාව උදෙසා ගයනි කෞෂල්‍යයා විජේසිංහ මහත්මිය සහ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය පෑහී සිටිනුයේ දේශයේ දරුවන්ගේ නෙත් අග රැඳි කඳුළු පිසලන මහා කරුණා මෙහෙවරක පුරෝගාමීන් ලෙසිනි.
දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය පරිපාලනය අතර තිබිය යුතු සුසංයෝගය මනාව පසක් කරමින්, සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ඉතාමත්ම සමීප මිතුරියක මෙන්ම විශ්වාසනීය සහකාරියක ලෙස ගයනි කෞෂල්‍යයා විජේසිංහයන් දක්වන දායකත්වය, දශක ගණනාවක් පුරා අඳුරේ පැවති ළමාරක්ෂක ක්ෂේත්රයට අලුත් බලාපොරොත්තුවක් එක් කර ඇත.
විශේෂයෙන්ම "You Belong to the Country" වැනි ජාතික ජන බලවේගයේ ජාතික වැඩසටහන් හරහා ඇය පෑ සහයෝගය, අමාත්‍යවරියගේ සමාජ සාධාරණත්වයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට විශාල රුකුලක් වූ අතර, ඇයගේ විශිෂ්ට පරිපාලනමය ශක්තිය සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ඍජු ප්‍රතිපත්තිමය තීන්දු ක්‍රියාත්මක කිරීමට මනා පිටිවහලක් වී තිබේ. එනමුදු, අහස උසට වැඩ කරන දැවැන්තයන්ට එරෙහිව පවතින නීතිමය රාමුවල දුර්වලතා හේතුවෙන් ළමා අපචාර නඩු ප්‍රමාද වීම වැනි චෝදනා ඇය හමුවේ එල්ල වූයේ, දැවැන්ත වෘක්ෂයකට පවා කුණාටු හමන නියාමය සිහිගන්වමිනි.
එසේ වුවත්, වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය දැක්ම තුළ ඇය පෑ මිතුදම සහ නිල මෙහෙවර, දරුවන්ගේ මල් වැනි සිත් සුවපත් කරමින් රටට අලුත් හෙටක් උදා කරන උදාර පාරමිතාවක් ලෙස ඉතිහාසයට එක් වනු නොඅනුමානය.//
මේ පාරමිතා පුරන බෝසත් වරියක් ඕයි?
මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6 ක් ගත වූ අතර එය ඉතා භයානක විය, මන්ද මගේ සැමියා මට වංචා කර දික්කසාද වීමට උත්සාහ කළ නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කර ඇති ආකාරය ගැන. සහ ඔවුන්ගේ සබඳතාවලදී මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ ඔහු මගේ නඩුවට මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +13124340555 ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් දැනේ. සහ ඔහුගේ ද පරිපූර්ණයි
ReplyDelete1 ආදර අක්ෂර වින්‍යාසය
2 නැවත ජය
3 ගර්භාෂයේ ඵල
4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය