Friday, December 18, 2015

83.තත් කැඩුන සිතාරය වැනි ජීවිතය



ලෝ දහම් ගුණ අහිමි වී ගිය
හොද ,නරක දෙක අවුල් වි ගිය 
ජීවිතේ  දුක ශේෂ වී ගිය
සුසුම් පමණක් නොනැවති ගිය

මුදල් පසුපසම ඉව තිබුනු කල
හිතක් ඇති දැයි නොසොයාම මම
අවසනක් නැති පව් පුරව ගෙන 
විදිමි තනියම අපා දුක් ගැහැට

පසක් කරනට දෙගුරුන්ගේ ගුණ
වයන්නට මට ඔහුන්ගේ හර
තනු අහිමි වු තත් කැඩි ගිය 
සිතාරය වැනිය දැන් ජීවිතය මට

_________ශානු______________


18 comments:

  1. සිතාර් රෙපෙයාර් කිරීමට 898-984-893 අමතන්න

    ReplyDelete
    Replies
    1. ඉයන් ලාම්පු රෙපයාර් කරන නම්බරේකුත් දීහන්

      Delete
  2. තත් ටික අලුතෙන් දාගම්මු ශානු.

    ReplyDelete
  3. මිරිඟුව පසුපස දුවා හති වැටුන මුවාගේ රියල් ගීතය! ලස්සනයි :)

    ReplyDelete
    Replies
    1. හිකිස් ඔව් බන්ඩි අලි මලේ

      Delete
  4. අපිටත් ඔහොම තමයි බං ඉතින්.

    ReplyDelete
  5. මොකද මේ දවස්ටිකේ දුක්බර පබැදුම් වැඩිපුර දාන්නේ....

    ReplyDelete
    Replies
    1. හැක්...මේවා තා තියෙනවා ෆෝන් එකේ නෝට් වැඩි ඒකයි බ්ලොගේ තැම්පත කරන්නේ

      Delete
  6. අනේ මන්ද බන්... මොනව ලියන්නද මන්ද මෙව්වට..

    ReplyDelete
    Replies
    1. අනේ මොනාද බං කියහන් මොනා හරි

      Delete
  7. මුදල් පසුපසම ඉව තිබුනු කල
    හිතක් ඇති දැයි නොසොයාම මම
    අවසනක් නැති පව් පුරව ගෙන
    විදිමි තනියම අපා දුක් ගැහැට

    මේ පද ටික නම් අපූරුයි අක්කණ්ඩි. කතාව ඇත්ත.

    ReplyDelete
  8. ඔන්න පරක්කු වෙලා ආවේ.
    ලස්සනයි ගොඩක්...

    ReplyDelete

හැකි නම් පුංචි අදහසක් දක්වලා යන්න,ඒ අදහස මට මිල කල නොහැකි තරම් වටිනවා.,අදහස් නොදැක්වුවා කියලා අහිතක් නෑ මොකද ගෙවෙන සෑම තත්පරය ඔබට බොහෝම වටින බව මා දන්නා නිසා....සියළු ප්‍රාර්ථනා ඉටු වෙන සුබ දවසක්!